ශවේන්ද්‍ර ට පිං - අපි ගනිමු...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    184784403_10227330349951130_657364191961260683_n.jpg

    ගනිමු කිවේ ගණන් කරමු

    මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ

    මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ

    මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව

    මාසෙට ලක්ෂ 15 ගානෙ එන්නෙ නෑනෙ වැක්සීන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මහ පකේ කතා මේවා. සෞඛ්‍ය සේවා වල එවුන් කොච්චර කට්ටක් කනවද? දෙරණේ නිව්ස් වල මිනිස්සුන්ගෙ කටට උත්තරේ දීලා හමුදාවේ හොද කියල උත්තර ගන්නවා.
    අන්තිමට sir තමයි පොර කියාගන්න දගලන්නෙ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මාසෙට ලක්ෂ 15 ගානෙ එන්නෙ නෑනෙ වැක්සීන්
    ඒක තමා මම කියන්නේ

    මෙතන තියන ප්‍රශ්නේ හමුදාව විදිනවද nurse / phi ද විදිනවද කියන එක නෙවෙයි නේ
    විදින්න බේත් තියෙන්නේ එපයි 🤪

    මෙතන මේ පොර talk දෙන්නේ සෞඛ්‍ය අංශෙ ඉබි ගමනින් යනවා කියල කලින් මාස පහටම ගහපු vaccine ගානයි දැන් ගහන ගානයි ගනලානේ

    ඉතිං අපිත් ගනිමු

    මහ පකේ කතා මේවා. සෞඛ්‍ය සේවා වල එවුන් කොච්චර කට්ටක් කනවද? දෙරණේ නිව්ස් වල මිනිස්සුන්ගෙ කටට උත්තරේ දීලා හමුදාවේ හොද කියල උත්තර ගන්නවා.
    අන්තිමට sir තමයි පොර කියාගන්න දගලන්නෙ.

    දෙරණට ළඟදීම රෙදි ගැලවෙන්න දෙනවා සෞඛ්‍ය ඔක්කොම එකතු වෙලා

    මුන් මේ වෙලාවේ බලනවා ඩොකා ලයි අනික් උනුයි කොටවන්න, එක එකාට බන්නවන්න
    ගිය සතියෙම හෙන ගේමක් දුන්න ඕක අවුලවන්න

    හරි ගියේ නෑ
    ඔක්කොම සෙට් වෙලා ගහන්නේ ආණ්ඩුවට

    දැන් මේ දෙවෙනි strategy එක..
    පොඩ්ඩ දවසකින් පටන්ගන්නවා

    දිලිත් ගේ රෙද්ද ගලවල එතනින් උඩ කට්ටියගේ රෙදි ටික ගලවන්න :lol:
    ------ Post added on May 14, 2021 at 8:31 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒක තමා මම කියන්නේ

    මෙතන තියන ප්‍රශ්නේ හමුදාව විදිනවද nurse / phi ද විදිනවද කියන එක නෙවෙයි නේ
    විදින්න බේත් තියෙන්නේ එපයි 🤪

    මෙතන මේ පොර talk දෙන්නේ සෞඛ්‍ය අංශෙ ඉබි ගමනින් යනවා කියල කලින් මාස පහටම ගහපු vaccine ගානයි දැන් ගහන ගානයි ගනලානේ

    ඉතිං අපිත් ගනිමු

    වැක්සීන් ගෙන්නන්නෙ සෞඛ්‍ය අංශ වත් හමුදාව වත් නෙමෙයි රජය නේ?

    ඉතිං දේශපාලන අංශ වගකියන්න ඕන vaccination ඉබි ගමනෙ යනවනං
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    ඒක තමා මම කියන්නේ

    මෙතන තියන ප්‍රශ්නේ හමුදාව විදිනවද nurse / phi ද විදිනවද කියන එක නෙවෙයි නේ
    විදින්න බේත් තියෙන්නේ එපයි 🤪

    මෙතන මේ පොර talk දෙන්නේ සෞඛ්‍ය අංශෙ ඉබි ගමනින් යනවා කියල කලින් මාස පහටම ගහපු vaccine ගානයි දැන් ගහන ගානයි ගනලානේ

    ඉතිං අපිත් ගනිමු
    මොකක් නැත්ත් ආමි කාරයෙක් ගෙට රිංගපු ගතියක් පෙනී යනවා...
     
    • Haha
    Reactions: 2osama

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    හැම මාසෙම ලක්ෂ 20 එනවා කියල කියන්නේ වක්සින්
    සයිනෝ ෆාම් එක විතරක් ලක්ෂ 20 ගානේ දෙනවලු හැම මාසෙම
    මට ඇහුනේ එහෙම

    Ow ehema thama kiwe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හැම මාසෙම ලක්ෂ 20 එනවා කියල කියන්නේ වක්සින්
    සයිනෝ ෆාම් එක විතරක් ලක්ෂ 20 ගානේ දෙනවලු හැම මාසෙම
    මට ඇහුනේ එහෙම
    සෝස් ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    184784403_10227330349951130_657364191961260683_n.jpg

    ගනිමු කිවේ ගණන් කරමු

    මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ

    මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව

    සෝස් ?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    gonnu wage ehe mehe dapu post share karanne nethiwa hariyata news ekak balapan ban? ubala ochcharama uneducated da?

    u kivve 2500-3000 daily tibba eka army eke sahayen dan 50000+ karanawa kiyala. ehema patan gatte dawas 2-3kata kalin. anika oka cap wenawa tiyena vaccines ganath ekka.

    ex: vaccines 1M tiyenawa nam oya rate eken giyama 18-20days walin iwarai. eta passe wede tiyenne gvt eka athe. vaccines iwara wenna kalin gvt eke tawa genath denna ona.

    vaccines tika ikmanatama gahana eka tama tiyena practical ma solution eka.

    oluwa use karapan
     
    👍