ගනිමු කිවේ ගණන් කරමු
මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ
මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ
මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
ඒක තමා මම කියන්නේමාසෙට ලක්ෂ 15 ගානෙ එන්නෙ නෑනෙ වැක්සීන්
මහ පකේ කතා මේවා. සෞඛ්‍ය සේවා වල එවුන් කොච්චර කට්ටක් කනවද? දෙරණේ නිව්ස් වල මිනිස්සුන්ගෙ කටට උත්තරේ දීලා හමුදාවේ හොද කියල උත්තර ගන්නවා.
අන්තිමට sir තමයි පොර කියාගන්න දගලන්නෙ.

ඒක තමා මම කියන්නේ
මෙතන තියන ප්‍රශ්නේ හමුදාව විදිනවද nurse / phi ද විදිනවද කියන එක නෙවෙයි නේ
විදින්න බේත් තියෙන්නේ එපයි
මෙතන මේ පොර talk දෙන්නේ සෞඛ්‍ය අංශෙ ඉබි ගමනින් යනවා කියල කලින් මාස පහටම ගහපු vaccine ගානයි දැන් ගහන ගානයි ගනලානේ
ඉතිං අපිත් ගනිමු
මොකක් නැත්ත් ආමි කාරයෙක් ගෙට රිංගපු ගතියක් පෙනී යනවා...ඒක තමා මම කියන්නේ
මෙතන තියන ප්‍රශ්නේ හමුදාව විදිනවද nurse / phi ද විදිනවද කියන එක නෙවෙයි නේ
විදින්න බේත් තියෙන්නේ එපයි
මෙතන මේ පොර talk දෙන්නේ සෞඛ්‍ය අංශෙ ඉබි ගමනින් යනවා කියල කලින් මාස පහටම ගහපු vaccine ගානයි දැන් ගහන ගානයි ගනලානේ
ඉතිං අපිත් ගනිමු
හැම මාසෙම ලක්ෂ 20 එනවා කියල කියන්නේ වක්සින්
සයිනෝ ෆාම් එක විතරක් ලක්ෂ 20 ගානේ දෙනවලු හැම මාසෙම
මට ඇහුනේ එහෙම
සෝස් ?හැම මාසෙම ලක්ෂ 20 එනවා කියල කියන්නේ වක්සින්
සයිනෝ ෆාම් එක විතරක් ලක්ෂ 20 ගානේ දෙනවලු හැම මාසෙම
මට ඇහුනේ එහෙම
![]()
ගනිමු කිවේ ගණන් කරමු
මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ
මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
Saw it on Twitter as wellසෝස් ?
Derane video ekak thibbaසෝස් ?
Saw it on Twitter as well
Saw it on Twitter as well
------ Post added on May 14, 2021 at 8:49 PM
Was from an official account..Saw it on a number of places.Not a very reliable source is it
gonnu wage ehe mehe dapu post share karanne nethiwa hariyata news ekak balapan ban? ubala ochcharama uneducated da?
u kivve 2500-3000 daily tibba eka army eke sahayen dan 50000+ karanawa kiyala. ehema patan gatte dawas 2-3kata kalin. anika oka cap wenawa tiyena vaccines ganath ekka.
ex: vaccines 1M tiyenawa nam oya rate eken giyama 18-20days walin iwarai. eta passe wede tiyenne gvt eka athe. vaccines iwara wenna kalin gvt eke tawa genath denna ona.
vaccines tika ikmanatama gahana eka tama tiyena practical ma solution eka.
oluwa use karapan