Bar wahala neda ban patta kammaliy

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලට් එකේ ගහපන් ෆැන් ලයිට් එක ඇරලා
    කොහේ ගැහුවත් අවිලක් නැහැ දුමෙන්.. වැඩේ අවුල් කරගන්නේ සමහර මෝඩයෝ, සිගරට් අළු ටික වතුරට දානවා. සිගරට් අළු තමයි දුමට වඩා ගද. එකට වතුර සෙට් උනාම බඩු හරි..
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    අවදානමට පෙර සූදානම

    20210515_105851.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,868
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලට් එකේ ගහපන් ෆැන් ලයිට් එක ඇරලා
    Gahanna ba smell enawa
    කොහේ ගැහුවත් අවිලක් නැහැ දුමෙන්.. වැඩේ අවුල් කරගන්නේ සමහර මෝඩයෝ, සිගරට් අළු ටික වතුරට දානවා. සිගරට් අළු තමයි දුමට වඩා ගද. එකට වතුර සෙට් උනාම බඩු හරි..
    Mage barthroom mama witaray kaurut enne na
    Cigarette gahanna epa yako me dawas wala
    Kammaliy ban ammay tattay mamay inne gedara

    appah mn hithuwe uba loku ekek kiyala :lol:

    hichchi kiyala tiyeddi aye loku kiyana kalla enne kohomada bro
    😢
    ------ Post added on May 15, 2021 at 11:04 AM
     
    • Haha
    Reactions: visalbro

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අවදානමට පෙර සූදානම

    View attachment 125051

    ස්ටයුට් ගද්දි බෝතල් ගනින් මචං. කෑන් එකේ ප්ලාස්ටික් ලයින් එකත් එක්ක ඩස්පි රහක් එනවා. මේක අනිත් ඒවටත් අදාලයි ඒත් ස්ටයුට් එකේ තමයි හොදටම තේරෙන්නේ
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ස්ටයුට් ගද්දි බෝතල් ගනින් මචං. කෑන් එකේ ප්ලාස්ටික් ලයින් එකත් එක්ක ඩස්පි රහක් එනවා. මේක අනිත් ඒවටත් අදාලයි ඒත් ස්ටයුට් එකේ තමයි හොදටම තේරෙන්නේ

    ඒ මගෙ ලිමිට් බලල කොරන වැඩක් :D (y)

    බෝතල් 2ක වැඩියි බන්, බෝතලෙයි, පොඩි කෑන් එකයි තමා ගාන.
    බෝතල් කඩල තියන්නත් බෑ, එතකොටත් රහ අවුල් යනව