රු 165/= කට Zoom meeting ,Microsoft Teams, Office365 කිසිම බාධාවක් නැතිව මාසයම පාවිච්චි කරන්න

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,644
    6,955
    113
    United States
    කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසයි මේක දාන්නේ ,
    ඊයේ අපේ පැත්තේ තාත්තා කෙනෙක් මට කිව්වා ,
    " කොච්චර සල්ලි දැම්මත් ඩේටා කැපෙනවනේ හැමදාම රු 200/= ගානේ දානවා දුවගේ ඔන්ලයින් ක්ලාස් එකට " කියලා .
    තාත්තා විතරක් නෙවෙයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයිනුත් මේක පටලවාගෙන සල්ලි නාස්ති කරගන්නවා.
    ඔබේ දරුවන්ට ටීචර් ඔන්ලයින් උගන්නන්නෙ zoom app , එක හරහා නම් ....
    ඔයාගේ කනෙක්ෂන් එක මොකක් වුනත් කමක් නෑ අදාල දුරකථන සමාගමේ ඇප් එක ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.
    උදාහරණයකට ඩයලොග් නම් භාවිතා කරන්නේ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
    ඒකේ පැකේජ්ස් කියන කැටගරි එකේ තියෙනවා වීඩියො කොන්ෆරන්සින්ග් කියලා එකක් ඒක activate කරන්න ,
    රු 165/= කට එතනින් 25GB ක්ම ලැබෙනවා.
    ඒක ඇක්ටිවේට් කරගත්තම Zoom meeting ,Microsoft Teams, Office365 කිසිම බාධාවක් නැතිව මාසයම පාවිච්චි කරන්න පුලුවන්.
    මිනිස්සුන්ට උදව් කරන්න.
    ඔබ දන්නා කියන අයටත් මේක කියලා දෙන්න.
    දරුවන්ට ඉගෙනගන්න වචනයකින් හරි සහය වෙන්න. :D
    1621138100440.png

    https://www.mobitel.lk/work-learn-data-plans
    1621138473038.png

    https://www.dialog.lk/mobile-broadband-prepaid-packages

    :yes:;)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,976
    34,408
    113
    Mobitel, Dialog ඔය Zoom පැකේජ් වලට ලොකු ප්‍රචාරයක් දෙන්නෑ. උන්ටත් වාසියිනේ මිනිස්සු හැමදාම 99 කාඩ් දානකොට. ඩයලොග් වල නම් හරියටම 165 රීලෝඩ් කළොත් පැකේජ් එක ඇක්ටිව් වෙනවා. ඒත් මොබිටෙල් වල 165ක් රීලෝඩ් කලා කියලා ඔටෝ ඇක්ටිව් වෙන්නෑ. අපි වෙනම ඇක්ටිව් කරගන්න ඕන. මිනිස්සු හිතගෙන ඉන්නේ මොබිටෙල් 165 රීලෝඩ් කලාම වැඩේ හරි කියලා. එත් රු 165ක් නොමල් සල්ලි විතරයි ෆොන් එකේ තියෙන්නේ. ඉතිං 165ට පැයක් විතර තමයි Zoom Class කරන්න වෙන්නේ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසයි මේක දාන්නේ ,
    ඊයේ අපේ පැත්තේ තාත්තා කෙනෙක් මට කිව්වා ,
    " කොච්චර සල්ලි දැම්මත් ඩේටා කැපෙනවනේ හැමදාම රු 200/= ගානේ දානවා දුවගේ ඔන්ලයින් ක්ලාස් එකට " කියලා .
    තාත්තා විතරක් නෙවෙයි විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ළමයිනුත් මේක පටලවාගෙන සල්ලි නාස්ති කරගන්නවා.
    ඔබේ දරුවන්ට ටීචර් ඔන්ලයින් උගන්නන්නෙ zoom app , එක හරහා නම් ....
    ඔයාගේ කනෙක්ෂන් එක මොකක් වුනත් කමක් නෑ අදාල දුරකථන සමාගමේ ඇප් එක ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.
    උදාහරණයකට ඩයලොග් නම් භාවිතා කරන්නේ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
    ඒකේ පැකේජ්ස් කියන කැටගරි එකේ තියෙනවා වීඩියො කොන්ෆරන්සින්ග් කියලා එකක් ඒක activate කරන්න ,
    රු 165/= කට එතනින් 25GB ක්ම ලැබෙනවා.
    ඒක ඇක්ටිවේට් කරගත්තම Zoom meeting ,Microsoft Teams, Office365 කිසිම බාධාවක් නැතිව මාසයම පාවිච්චි කරන්න පුලුවන්.
    මිනිස්සුන්ට උදව් කරන්න.
    ඔබ දන්නා කියන අයටත් මේක කියලා දෙන්න.
    දරුවන්ට ඉගෙනගන්න වචනයකින් හරි සහය වෙන්න. :D
    View attachment 125203
    https://www.mobitel.lk/work-learn-data-plans
    View attachment 125205
    https://www.dialog.lk/mobile-broadband-prepaid-packages

    :yes:;)
    මචං Phone එකට ඔය පැකේජ් එක දාලා Hotspot එකකින් connect වුනොත් ගාන වැඩියෙන් කැපෙනවාද මෙ දවස් වල හොදම දේ මෙකක්ද
     
    • Like
    Reactions: Stimulus mind

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,046
    1,010
    113
    Mobitel, Dialog ඔය Zoom පැකේජ් වලට ලොකු ප්‍රචාරයක් දෙන්නෑ. උන්ටත් වාසියිනේ මිනිස්සු හැමදාම 99 කාඩ් දානකොට. ඩයලොග් වල නම් හරියටම 165 රීලෝඩ් කළොත් පැකේජ් එක ඇක්ටිව් වෙනවා. ඒත් මොබිටෙල් වල 165ක් රීලෝඩ් කලා කියලා ඔටෝ ඇක්ටිව් වෙන්නෑ. අපි වෙනම ඇක්ටිව් කරගන්න ඕන. මිනිස්සු හිතගෙන ඉන්නේ මොබිටෙල් 165 රීලෝඩ් කලාම වැඩේ හරි කියලා. එත් රු 165ක් නොමල් සල්ලි විතරයි ෆොන් එකේ තියෙන්නේ. ඉතිං 165ට පැයක් විතර තමයි Zoom Class කරන්න වෙන්නේ.
    Mobitel wala 150i bnpackage eka site eka thiyenawa *170# gahala hari Datamart app eken hari thamai activate karaganna ona mama hithanne
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Dialog නම් 4G sim එකක් ඕනෙ.
    Package එක Activate කරන වෙලාවට 4G phone/dongle එකකට දාලා තමයි activate කරන්නත් ඕනෙ.
     
    • Like
    Reactions: NRTG