වාව් කෝටි 50ක්!!!විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..
පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..