අද ගේ විකුනනවා සින්හලුනේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..

    පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..
    වාව් කෝටි 50ක්!!!
     
    • Like
    Reactions: Battery Podda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..

    උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..

    Lankaweth natuwada lankawa gana kiyanne.ow ubalata ithin eka ratak eka neetgiyak one nahane.eelama na kiyala danagena canada panna neda??
    ------ Post added on May 17, 2021 at 9:42 AM

    විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..

    පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..
    mechchara ganakata denne eka beach house ekakda mansion ekakda wow billionorslane elakiri inne.icu beds tikak aran diyanko
    ------ Post added on May 17, 2021 at 9:44 AM
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම හිතුවේ ගේ උබ රට ඉන්න අතරේ කෑල්ල විකුනලා කියලා
    ඔව්. එහෙම ඇරපු උනුත් ඉන්නවා බන්.. කෑල්ල නම් නෙමෙයි, නෑදෑයෝ.. 2017දී එකෙකුට කාර් එකක් අරන් දුන්නා.. ලංකාවේ මට ආවම යන්නත් එක්ක. මට වාහන රෙජිස්ටර් බැරි නිසා. මේකා වාහනේ විකුනලා මම දෙවෙනි පාර එනකොට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව්. එහෙම ඇරපු උනුත් ඉන්නවා බන්.. කෑල්ල නම් නෙමෙයි, නෑදෑයෝ.. 2017දී එකෙකුට කාර් එකක් අරන් දුන්නා.. ලංකාවේ මට ආවම යන්නත් එක්ක. මට වාහන රෙජිස්ටර් බැරි නිසා. මේකා වාහනේ විකුනලා මම දෙවෙනි පාර එනකොට.
    how did you put advertisement. ? I also have put an advertisement on Ikman. dan enne ne bam corona nisa. lankawe salli neme math one khoamda ehema buyer kenek hoyaganne?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව්. එහෙම ඇරපු උනුත් ඉන්නවා බන්.. කෑල්ල නම් නෙමෙයි, නෑදෑයෝ.. 2017දී එකෙකුට කාර් එකක් අරන් දුන්නා.. ලංකාවේ මට ආවම යන්නත් එක්ක. මට වාහන රෙජිස්ටර් බැරි නිසා. මේකා වාහනේ විකුනලා මම දෙවෙනි පාර එනකොට.
    අඩේ මට අරන් දියන්කෝ විකුනන්නේ නැ සත්තයි
    නෑයෝන්ට වඩා නම් යාළුවො හොදයි සියට 90 ක්
     
    • Like
    Reactions: windows_ubuntu

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Ayi කෝටි 45 vithara value ekak awe ? koheda ge land ekada oya tharam price eka wadi digana idam vala mila vadi nane

    Anika කොහොමද bn ඔප්පු liyyanne bn salli dana kota owaye legal paththa kohomada karanne
    ------ Post added on May 17, 2021 at 10:29 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්. එහෙම ඇරපු උනුත් ඉන්නවා බන්.. කෑල්ල නම් නෙමෙයි, නෑදෑයෝ.. 2017දී එකෙකුට කාර් එකක් අරන් දුන්නා.. ලංකාවේ මට ආවම යන්නත් එක්ක. මට වාහන රෙජිස්ටර් බැරි නිසා. මේකා වාහනේ විකුනලා මම දෙවෙනි පාර එනකොට.
    අප්පා..... නෑයෝ නම් ඉතින් නයි තමා බන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ayi කෝටි 45 vithara value ekak awe ? koheda ge land ekada oya tharam price eka wadi digana idam vala mila vadi nane

    Anika කොහොමද bn ඔප්පු liyyanne bn salli dana kota owaye legal paththa kohomada karanne
    ------ Post added on May 17, 2021 at 10:29 AM
    දිගන නෙමෙයි බන්.. තැන්නේකුඹුර.. පර්චස් 52ක් තිබ්බා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සේනාල් බොක්ක
    Bokka
    how did you put advertisement. ? I also have put an advertisement on Ikman. dan enne ne bam corona nisa. lankawe salli neme math one khoamda ehema buyer kenek hoyaganne?
    බ්‍රෝකර් කෙනෙක් හරහා බන්.. ඉක්මන් එකේ දාලා ඕවා විකුන්නන්න බහ රටින් එළියේ ඉදන්. බොරුවට ගෙවල් බලන්න එන උන් එක්කලා කොහොමද කරන්නේ?
     
    • Love
    Reactions: Boole

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට චොක්ලට් ඕඩරයක් දාලා දියන්කො 🙈 මේ දවස්වල සල්ලි නෑ 😒