Solo Rider

planner123

Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    යකෝ මේ උදේ ඉඳන් රෑ වෙනකන් මැරිලා මැරිලා එලකිරියට එනවා ටිකක් හිනා වෙලා ආතල් එකේඉඳලා යන්න ජොබ් එකෙයි MD එකෙයි ස්ට්‍රෙස් එක්ක.පොන්නයෝ නිසා ඒකත් එපා වෙනවා.
    Understood macho.
    Kiriyath eliye samaje wage thamai.
    Hamotama hemadema set wenne naha.
    Mamath meke inna ara k akura type nowena ekaawa ignore daala inne. Mata penna baha ehema type karan un.
    Different strokes for different folks.
    Kello saban pena - salli ice keta :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මේකනෙ බන් දැන් කලින් ඉදපු සෙට් එක නෑ ඉතින් ඔය පොඩි උන් ගන්න ආතල් එක්කට පැත්තෙන් සෙට් වෙලා සප් එකක් දීල ඉන්න තමා තියෙන්නෙ.
    ඕන දේක සීමාවක් තියෙනවනේ මචං.
     
    • Like
    Reactions: Ragna_SL

    jupiter3000

    Junior member
  • Jul 18, 2018
    53
    14
    18
    නෑ බං සචියා එකෙක් ත්‍රෙෆ් එකක් දාලා තිබ්බා සොලෝ රයිඩර් කියන බුවා උගේ බිලක් ගෙවන්න රුපියල් පන්සීයක් දුන්නා කියලා තෑන්ක්ස් කරලා. ඒක බලන් ඉදලා ඇටෙන්ශන් ගන්න දඟලන වේසාවෝටික උන්ගේ අම්මලා බඩ කරපුවා හිටන් දාලා ඌට තෑන්ක්ස් කර කර ත්‍රෙඩ් දදා හැමිනෙනවා දැන් දවස් දෙකක් තිස්සේ ඉවරයක් නෑ පට්ට අප්පිරියයි මේක.

    Ehenam gihin ube ammata hukapan kawalan ponnaya
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Understood macho.
    Kiriyath eliye samaje wage thamai.
    Hamotama hemadema set wenne naha.
    Mamath meke inna ara k akura type nowena ekaawa ignore daala inne. Mata penna baha ehema type karan un.
    Different strokes for different folks.
    Kello saban pena - salli ice keta :baffled:
    Simply everything has a limit. ගොන් ආතල් එකක් උනත් there is a limit. මේක මේ හිඟන්නගේ තුවාලේ වගේ පොන්න වේසාවෝ එක්ක එපා වෙනවා. .
     
    • Like
    Reactions: planner123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,517
    98,465
    113
    අපො නැහැ බන් .අම්මපා අපෙ දෙමාපියොත් අපෙ අයියලා අක්කලාවත් ( අසූ ගණන් වල )
    ඔහොම දශකය නිර්ධය කරෙ නැහැ .
    2000 න් පස්සෙ උන්ට තමා මෙ චොදනාව තියෙන්නෙ .

    අපෙ කලින් ජෙනරෙෂන්ස් වල අය ගත්තොත් අපෙ තාත්තලා අපිව නිර්දය කරපු තැන තමා ෆෝන් ,කම්පියුටර්ස් පාවිච්චි කිරිම.
    ඒ ඇරුනහම වෙන මෙව්වා එකක් විශේශයෙන් තිබ්බෙ නැහැ .
    මොකද අපෙ අම්මලාගෙ කාලෙයි අපෙ ළමා කාලෙ ජෙනරෙෂන් ගැප් එක ටිකක් අඩුයි .
    2010-2020 කියන්නෙ ලන්කාවෙ ඉන්ටර්නෙට් වල ලොකු වෙනසක් සිද්ද වෙච්ච කාලයක් එතකොට 2000න් පස්සෙ උන් ඔව්ව අතපත ගාන කාලෙ. 2000න් පස්සෙ උන්ගෙ ඇගවල් මෙහෙ තිබ්බට උන් ඉන්නෙ වර්චුවල් රියලිටි එකක කියල හිතෙන්නෙ. එතකොට ඇත්තටම ජෙනරේශන් ගැප් කියන්නෙ ලොකුම වෙනසක්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    Simply everything has a limit. ගොන් ආතල් එකක් උනත් there is a limit. මේක මේ හිඟන්නගේ තුවාලේ වගේ.
    Limit is subjective macho.
    I get what you say.
    Oya threads ignore karala indapan. Eka neh ubata karanna puluwan. Nathnam wenne ubata mala panina nisa ubawa target karala thread daai meke un.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    2010-2020 කියන්නෙ ලන්කාවෙ ඉන්ටර්නෙට් වල ලොකු වෙනසක් සිද්ද වෙච්ච කාලයක් එතකොට 2000න් පස්සෙ උන් ඔව්ව අතපත ගාන කාලෙ. 2000න් පස්සෙ උන්ගෙ ඇගවල් මෙහෙ තිබ්බට උන් ඉන්නෙ වර්චුවල් රියලිටි එකක කියල හිතෙන්නෙ. එතකොට ඇත්තටම ජෙනරේශන් ගැප් කියන්නෙ ලොකුම වෙනසක්.
    එපා වෙනවා බං 2000 න් පස්සෙ පොන්නයෝ නිසා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    2010-2020 කියන්නෙ ලන්කාවෙ ඉන්ටර්නෙට් වල ලොකු වෙනසක් සිද්ද වෙච්ච කාලයක් එතකොට 2000න් පස්සෙ උන් ඔව්ව අතපත ගාන කාලෙ. 2000න් පස්සෙ උන්ගෙ ඇගවල් මෙහෙ තිබ්බට උන් ඉන්නෙ වර්චුවල් රියලිටි එකක කියල හිතෙන්නෙ. එතකොට ඇත්තටම ජෙනරේශන් ගැප් කියන්නෙ ලොකුම වෙනසක්.
    Unta ona me welawe fun eka witharai.
    Consequences wedak naha.
    Likes walata ona pukak. Ekke apita highlight wela penne ehema unmada manda.
     
    • Like
    Reactions: Roxxy2K

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    2010-2020 කියන්නෙ ලන්කාවෙ ඉන්ටර්නෙට් වල ලොකු වෙනසක් සිද්ද වෙච්ච කාලයක් එතකොට 2000න් පස්සෙ උන් ඔව්ව අතපත ගාන කාලෙ. 2000න් පස්සෙ උන්ගෙ ඇගවල් මෙහෙ තිබ්බට උන් ඉන්නෙ වර්චුවල් රියලිටි එකක කියල හිතෙන්නෙ.
    ඔව් 2000 න් පස්සෙ කිරිමයිල් පොන්ස් ලා ටික වැඩිමල් වෙන කාලෙ නෙ ඔය යුගය .උන් හිතන් ඉන්නෙ පට්ට නොලෙජබල් කියලා ටෙක් ගැන .ඒත් දන්න ප*ක් නැහැ.අත්දැකීමෙන් කියන්නෙ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,517
    98,465
    113
    එපා වෙනවා බං 2000 න් පස්සෙ පොන්නයෝ නිසා
    කඹයත් නෑනෙ පරණ උන්ට ආතල් එකක් ගන්න. මොකක් හරි වැඩ පිළිවෙලක් ලොක්කට කියල දාගන්න බැරිද දන්නෙ නෑ කබේකට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බං සචියා එකෙක් ත්‍රෙෆ් එකක් දාලා තිබ්බා සොලෝ රයිඩර් කියන බුවා උගේ බිලක් ගෙවන්න රුපියල් පන්සීයක් දුන්නා කියලා තෑන්ක්ස් කරලා. ඒක බලන් ඉදලා ඇටෙන්ශන් ගන්න දඟලන වේසාවෝටික උන්ගේ අම්මලා බඩ කරපුවා හිටන් දාලා ඌට තෑන්ක්ස් කර කර ත්‍රෙඩ් දදා හැමිනෙනවා දැන් දවස් දෙකක් තිස්සේ ඉවරයක් නෑ පට්ට අප්පිරියයි මේක.

    solo rider කව්ද කියන්න නම් දන්නෙ නෑ. ඌ හොද කොල්ලෙක් වගේ.
    ඒත් ඕනාවට වඩා ආතල් ගන්න ගියොත් අවුල් ඉතින්. මේකෙ උන්ඉ එකිනෙකාට help කරගන්න එකට කෙලවන්න ඉස්සර ඉදල මාර try එකක් දුන්නෙ අර සේනාල් කියන පොන්සිය.
    ජනාදිපති කියලත් account එකක් හදන් ඇවිත් එකෙක් ට රස්සාවක් දෙනවයි කියල ඌමද කොහෙද ඇවිත් තියෙන්නෙ එකෙනුත්. කොහොම හරි එපා කෙරෙව්ව නෙ. දැනුත් ඕකගෙ ෆේක් හතරක් විතර run වෙනව මාර ලෙඩෙක් ඌනම්.

    ඉස්සර එකෙක් ට හෙල්ප් එකක් ඕන උනොත් දවස් ගණන් බැහැල හෙල්ප් කරන්නෙ මතකනෙ. ඒක ඉතින් එන්න එන්න අඩුම වෙලා ගිහින් දැන් එකෙක් හෙල්ප් එකක් ඉල්ලුවත් දෙන්න හිතෙන්නෙ නැත්තෙ අර සැකයයි ගොන් ආතලුයි වැඩි උන නිසා. අර වගේ කාලකන්නි කරන වැඩ තමයි ඉතින් ඕවට බලපාන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    කඹයත් නෑනෙ පරණ උන්ට ආතල් එකක් ගන්න. මොකක් හරි වැඩ පිළිවෙලක් ලොක්කට කියල දාගන්න බැරිද දන්නෙ නෑ කබේකට.
    කිරියෙ පරණ ඉන්ටර්ෆේස් එක තරම් වලි වලට, ආතල් වලට මනස යොමු වෙන්නෙ නැහැ අළුත් එක.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    What to do bro we came here to have some fun. We cannot satisfy everyone. I also see annoying threads all day and I dont even care about them. why should we get angry because of other people's behavior. Some had fun because of it.
    Everyone has a different taste we have to learn it and move on with it
    Thats the answer I can give to you..
    Be happy
    Be well
    Enjoy every moment
     
    • Like
    Reactions: EnIgma001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,517
    98,465
    113
    ඔව් 2000 න් පස්සෙ කිරිමයිල් පොන්ස් ලා ටික වැඩිමල් වෙන කාලෙ නෙ ඔය යුගය .උන් හිතන් ඉන්නෙ පට්ට නොලෙජබල් කියලා ටෙක් ගැන .ඒත් දන්න ප*ක් නැහැ.අත්දැකීමෙන් කියන්නෙ .
    ටෙක්නොලොජි එක හරියට අලල්ගත්තෙ නැත්තන් ටෙක් අපිව යූස් කරන එක තමා වෙන්නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Limit is subjective macho.
    I get what you say.
    Oya threads ignore karala indapan. Eka neh ubata karanna puluwan. Nathnam wenne ubata mala panina nisa ubawa mention karala thread daai meke un.
    මම ෆේස් බුක් යන්නෙ නෑ බං. 2009 කැම්පස් කාලේ ඉඳන් ස්ට්‍රෙස් යවාගන්න ආවේ මේකට. දැන් මේකට ආවම ඔක්කොටම වඩා ස්ට්‍රෙස් වැඩි වෙනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    කිරියෙ පරණ ඉන්ටර්ෆේස් එක තරම් වලි වලට, ආතල් වලට මනස යොමු වෙන්නෙ නැහැ අළුත් එක.
    Ane manda ai kiyala. Rathu kotu tika dakka gaman dennamai hithenne keyboard eken hari.
    Me UI eka decent wadi. Rathu kotu ona.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉතින් ඇයි බං එහෙනම් උබ හැමඑකාටම හායි සොනාල් බොක්ක/පෙරුමාල් බොක්ක ගාන්නේ?
    ඒක ඔ්නිවට වඩා ආතල් එකට ගැනිල්ලක් නෙවෙයිද?

    මෙතන වුනේ කොයිවෙලේවත් සෝලෝ කරපු උදව්ව පාතට දාලා කතාරකපු එකක් නෙවේ..
    ඌ සිරා පොරක් හින්දයි අරූට එහෙම උදව් කරේ සෙනික..
    ඒක හැමෝම දන්නවා

    මාත් ඇතුලුව ගොඩක් අනික් උන් ඒක දැනගෙන ආතල් එකට අනන්මනන් කිව්වා මිසක් කොයිවෙලේවත් උගේ හිත රිද්දුවේ නෑ..
    අනික ඌ සිරා ඩයල් එකක් ආතල් එක ආතල් එක විදිහට ගන්න දන්න නිසා
    ඒක එදා විතරයි සැරටම තිබ්බේ..

    ඇත්ත අන්තිමට ටිකක් ඔනිවට වැඩි උනා තමයි..ඒක වැරදි.. ඒත් ඒක තාවකාලිකයි..ආයි ආයි අවුස්ස අවු්ස්ස ත්රෙඩ් දාන උනුත් ඒක නවත්තනවා bump කරන උන් අඩු උනාම..
    ඒක හිතන්නෙපා..දවසටට කිරියට දාන්නේ ත්රෙඩ් 4ක් 5ක් නෙවයිනේ..අනික්වා බලහන් මචං..මාත් අද දැක්කා සෝලෝ ත්රෙඩ් 4ක් විතර..බම්ප් කරේ මෙන්ෂන් කරලා තිබ්බ එකක් විතරයි..අනික්වා බැලුවෙවත් නැහැ

    උබට බැන්නවත් මොනවත් කිව්වා නෙවෙ..උඹ මට වඩා පරණ එකෙක්නේ..ඒකයි කිව්වේ මචං..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    මම ෆේස් බුක් යන්නෙ නෑ බං. 2009 කැම්පස් කාලේ ඉඳන් ස්ට්‍රෙස් යවාගන්න ආවේ මේකට. දැන් මේකට ආවම ඔක්කොටම වඩා ස්ට්‍රෙස් වැඩි වෙනවා.
    Meke issara aathal deepu knowledge deepu aya naha dan meke. Ekai cn eka. 2010n passe fb ekath goo wuna. Aluth interface eken passe elakiriyath daala gihin wage kattiyak.
     
    • Like
    Reactions: Roxxy2K

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ටෙක්නොලොජි එක හරියට අලල්ගත්තෙ නැත්තන් ටෙක් අපිව යූස් කරන එක තමා වෙන්නෙ.
    ටෙක්නොලොජිස් වල යූසර් ග්‍රොව්ත් කරගන්න තිබ්බ උවමනාව තමා අවුල .
    ඉස්සර ස්පීඩ් අවුල් .
    එත් අපි නෙට් ගියෙ වැඩේට් විතරයි .

    ෆේස්බුක් උනත් අපි බොහොම ප්‍රවෙසමෙන් ස්ටෙටස් එකක් කමෙන්ට් එකක් දාන්නෙ. හරි බයයි .
    මන් මෙ කියන්නෙ 2010 ට කලින් .
    එතනින් පස්සෙ වෙච්ච දෙවල් ගැන කතා කරන්න ගියොත් ලේ කෝප වෙනවා බන් .