උඹට අවුලක් නැතිව ඇති. ඒ උනාට ඒ ගොන් ආතල් බලලා මට අප්පිරියයි.මට නන් ගානක් නෑ බන්.
උනුත් ආතල් එකක් ගන්නවා, උන්ට බැනල මමත් ආතල් එකක් ගන්නවා.
අනිත් එවුන්ගෙ ත්‍රෙඩ් යට යනවා ඇති. මොනා කරන්නද
මට ඩිස්ලයික් නොදා උබලා ඕනෙ එකක් කරගනිල්ලා.![]()
![]()
ප.ලි. : උඹ හොඳ වෙලේට මේකේ රෙප් සිස්ටම් නැති කලාට පස්සෙ ආවේ. නැත්නම් මේකේ මැරෙන්න හදයි රෙප් කැපෙන කැපිල්ලට
