Ow bn. Agreed.genaration x ඒ කියන්නෙ අපේ අම්මල තාත්තල. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ළමයි millennials ඒ කියන්නෙ අපි අතර ලොකු පරතරයක් නෑ ආකල්ප අතින්. ඒ ගොල්ලන්ට වඩා අපි අවුල් තමයි ඒක ලෝක ස්වාභාවය. ඒත් gen z සෙට් එකේ හෙනම වෙනසක් තියනව. ඔක්කොටම ඇගිල්ල දික් කරනව නෙවේ ඉතින් ලෝකෙ හැටි එහෙම තමයි.
එහෙම තමයි බන් ඉතින් හැම දේම වෙනස් වෙනව නෙ. අපි මේ ඩේලි ලොග් වෙන්නෙ මේකට දුන්න ඒවට වඩා මේකෙන් ගත්ත දේවල් වැඩි නිසා. පුරුද්දට. දැන් නම් නිකන් ම gossip සයිට් එකක් ගානට වැටිලා තියෙන්නෙ.
මේකෙ members ල අතර කලින් වගේ competition එකක් ඇති කරල මොනා හරි rewards සිස්ටම් එකක් දීල ගන්න ඕන ඉතින් ඕව අපි කිව්වට අහන්නෙ නෑ නෙ. දැන් බලපන් stack overflow එකේ උනත් අපි ගිහින් උත්තර දෙන්නෙ ඒකෙන් ආත්ම තෘප්තියක් එන දෙයක් තියන නිසා නෙ. එහෙම නැතුව ඔහෙ නිකං react විතරක් දාල නිකන් ඉන්න තිබ්බම හොද quality content එක්ක thread එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. දැම්මත් මොකක් හරි කුණුහරපයක් ආපු ගමන් ඒ thread යට යනව. තේරුමක් නෑ. මේක fb/නිකන් ම දෙකයි පනහෙ gossip site එකක් නෙවේ නිසා නෙ බන් මේක unique වෙන්නෙ. ඒක ටික ටික නැති වෙනව. පරණම එන්නෙ නැති උන්ගෙනුත් අහපුවම කියන්නෙ ඕක තමයි. උන් ලොග් වෙලා බලල යනව පුරුද්දට.
Issara meke chat ekak thibba. Ekath naha. Eka nam kalin UI ekedima nathi wuna neh.
Issara elakiriye giyapu threads ehema kiyawaddi ewa liyapu minissu wuna mahansiya dakkama pissu hadenawa.
Issara elakiri eke threads ussala thama fb and blogs wala daanne.
Dan ewain ussala meke daanawa.

