ඉස්සර අර මේකේ කොල්ලෙක්ට සල්ලි හදිසියක් වෙලා ක්‍රේසි බඩී උදව් කලා කියලා ඌ තෑක්ස් කරලා දාපු ත්‍රෙඩ් එක. . ඔය වගේ ත්‍රෙඩ් කීයක් නම්ගියාද කොල්ලන්ට උදව් කරපුවා.solo rider කව්ද කියන්න නම් දන්නෙ නෑ. ඌ හොද කොල්ලෙක් වගේ.
ඒත් ඕනාවට වඩා ආතල් ගන්න ගියොත් අවුල් ඉතින්. මේකෙ උන්ඉ එකිනෙකාට help කරගන්න එකට කෙලවන්න ඉස්සර ඉදල මාර try එකක් දුන්නෙ අර සේනාල් කියන පොන්සිය.
ජනාදිපති කියලත් account එකක් හදන් ඇවිත් එකෙක් ට රස්සාවක් දෙනවයි කියල ඌමද කොහෙද ඇවිත් තියෙන්නෙ එකෙනුත්. කොහොම හරි එපා කෙරෙව්ව නෙ. දැනුත් ඕකගෙ ෆේක් හතරක් විතර run වෙනව මාර ලෙඩෙක් ඌනම්.
ඉස්සර එකෙක් ට හෙල්ප් එකක් ඕන උනොත් දවස් ගණන් බැහැල හෙල්ප් කරන්නෙ මතකනෙ. ඒක ඉතින් එන්න එන්න අඩුම වෙලා ගිහින් දැන් එකෙක් හෙල්ප් එකක් ඉල්ලුවත් දෙන්න හිතෙන්නෙ නැත්තෙ අර සැකයයි ගොන් ආතලුයි වැඩි උන නිසා. අර වගේ කාලකන්නි කරන වැඩ තමයි ඉතින් ඕවට බලපාන්නෙ.
ඒ කාලේ මෙහෙම ගොන් ආතල් ගන්න උන්හිටියේ නැත්තේ වෙලාවට