Solo Rider

planner123

Well-known member
  • May 22, 2018
    7,774
    13,334
    113
    genaration x ඒ කියන්නෙ අපේ අම්මල තාත්තල. ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ ළමයි millennials ඒ කියන්නෙ අපි අතර ලොකු පරතරයක් නෑ ආකල්ප අතින්. ඒ ගොල්ලන්ට වඩා අපි අවුල් තමයි ඒක ලෝක ස්වාභාවය. ඒත් gen z සෙට් එකේ හෙනම වෙනසක් තියනව. ඔක්කොටම ඇගිල්ල දික් කරනව නෙවේ ඉතින් ලෝකෙ හැටි එහෙම තමයි.

    එහෙම තමයි බන් ඉතින් හැම දේම වෙනස් වෙනව නෙ. අපි මේ ඩේලි ලොග් වෙන්නෙ මේකට දුන්න ඒවට වඩා මේකෙන් ගත්ත දේවල් වැඩි නිසා. පුරුද්දට. දැන් නම් නිකන් ම gossip සයිට් එකක් ගානට වැටිලා තියෙන්නෙ.
    මේකෙ members ල අතර කලින් වගේ competition එකක් ඇති කරල මොනා හරි rewards සිස්ටම් එකක් දීල ගන්න ඕන ඉතින් ඕව අපි කිව්වට අහන්නෙ නෑ නෙ. දැන් බලපන් stack overflow එකේ උනත් අපි ගිහින් උත්තර දෙන්නෙ ඒකෙන් ආත්ම තෘප්තියක් එන දෙයක් තියන නිසා නෙ. එහෙම නැතුව ඔහෙ නිකං react විතරක් දාල නිකන් ඉන්න තිබ්බම හොද quality content එක්ක thread එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. දැම්මත් මොකක් හරි කුණුහරපයක් ආපු ගමන් ඒ thread යට යනව. තේරුමක් නෑ. මේක fb/නිකන් ම දෙකයි පනහෙ gossip site එකක් නෙවේ නිසා නෙ බන් මේක unique වෙන්නෙ. ඒක ටික ටික නැති වෙනව. පරණම එන්නෙ නැති උන්ගෙනුත් අහපුවම කියන්නෙ ඕක තමයි. උන් ලොග් වෙලා බලල යනව පුරුද්දට.
    Ow bn. Agreed.
    Issara meke chat ekak thibba. Ekath naha. Eka nam kalin UI ekedima nathi wuna neh.
    Issara elakiriye giyapu threads ehema kiyawaddi ewa liyapu minissu wuna mahansiya dakkama pissu hadenawa.
    Issara elakiri eke threads ussala thama fb and blogs wala daanne.
    Dan ewain ussala meke daanawa.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    පොරක් වෙන්න ඕනේ සෝශල් මීඩියා එකේ නෙමෙයි. රියල් ලයිෆ් එකේ බ්‍රෝ. සෝලෝ රයිඩර් කියන්නෙ හොඳ එකෙක් වෙන්න ඇති. ඒත් මම කතා කරන්නේ ගොන් පාට් වලත් සීමාවක් අපි දැනගත යුතුයි.

    Okata marenta hadanta epa itin.. api ubala banagaththa kiyala owa wenas karanta puluwan dewal nemei...

    Wenas weemata api hadagahenta ona...

    Aththama kiwwoth.. ape gedara inna ballawa wath apita 100% control karanta bane apita ona widihata.. mmm itin minissu ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,334
    113
    Okata marenta hadanta epa itin.. api ubala banagaththa kiyala owa wenas karanta puluwan dewal nemei...

    Wenas weemata api hadagahenta ona...

    Aththama kiwwoth.. ape gedara inna ballawa wath apita 100% control karanta bane apita ona widihata.. mmm itin minissu ?
    Balla ge kule mokadda ? :p adu kule wenna athi sure ekatama.(Ridei mekata nam)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    එහෙම තමයි බන් ඉතින් හැම දේම වෙනස් වෙනව නෙ. අපි මේ ඩේලි ලොග් වෙන්නෙ මේකට දුන්න ඒවට වඩා මේකෙන් ගත්ත දේවල් වැඩි නිසා. පුරුද්දට. දැන් නම් නිකන් ම gossip සයිට් එකක් ගානට වැටිලා තියෙන්නෙ.
    මේකෙ members ල අතර කලින් වගේ competition එකක් ඇති කරල මොනා හරි rewards සිස්ටම් එකක් දීල ගන්න ඕන ඉතින් ඕව අපි කිව්වට අහන්නෙ නෑ නෙ. දැන් බලපන් stack overflow එකේ උනත් අපි ගිහින් උත්තර දෙන්නෙ ඒකෙන් ආත්ම තෘප්තියක් එන දෙයක් තියන නිසා නෙ. එහෙම නැතුව ඔහෙ නිකං react විතරක් දාල නිකන් ඉන්න තිබ්බම හොද quality content එක්ක thread එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ. දැම්මත් මොකක් හරි කුණුහරපයක් ආපු ගමන් ඒ thread යට යනව. තේරුමක් නෑ. මේක fb/නිකන් ම දෙකයි පනහෙ gossip site එකක් නෙවේ නිසා නෙ බන් මේක unique වෙන්නෙ. ඒක ටික ටික නැති වෙනව. පරණම එන්නෙ නැති උන්ගෙනුත් අහපුවම කියන්නෙ ඕක තමයි. උන් ලොග් වෙලා බලල යනව පුරුද්දට.
    එලකිරිය මාරම යුනික් එකට තිබ්බා. මම ෆේස්බුක් යන්නෙම නැති තරම් මේක එච්චරටම ෆන් ඉස්සර. දැනටත් ලොග් වෙන්නේ පුරුද්දට මේකට.

    දැන් කෙලින්ම පොලිටිකල් ,ගොසිප් ප්ලැට් ෆෝම් එකක් විතරයි. ඉස්සර වලියක් උනත් පට්ට ආතල් එලිවෙනකන් මරා ගන්නවා එක එකා ලොග් වෙනවා. සෙට් දෙකකට බෙදිලා දවස් ගණන් බැනගන්නවා. ඒ අතරේ එකෙක් දෙන්නෙක් එක්ස්පෝස් වෙනවා. පස්සේ ලොක්ක ඇවිල්ල ත්‍රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා 7-8 දෙනෙක්ව බෑන් කරලා තමයි වලිය නවත්තනෙ. වලියක් උනත් පිටු 300 - 400 ගියපුවා තියෙනවනේ එච්චරටම වලියක් උනත් ආතල් බං.නයිට්ක්ලබ්, MTA ගහපු කාලේ තිබ්බ ආතල් දැන් නෑ. ආයේ එන එකකුත් නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Youtube nam region wenas karapan. Mamath USA daala thiyenne.
    මම යන්නේ මොකක් හරි ඩෙෆිනිටිව් සර්ච් කරලා බලන්න විතරයි දැන්. සිංහල කන්ටෙන්ට් නම් බලන්නෙම නෑ. ඉස්සර ගෙහාන් බ්ලොක් බැලුවා දැන් උනුත් ගොන් පාර්ට්

    internet packages, data packs ලාබ වැඩියි ලංකාවේ..
    ඕක නම් ඇත්ත රුපියල් 20 ටත් තියෙනවනේ.
    ------ Post added on May 18, 2021 at 11:44 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    එලකිරිය මාරම යුනික් එකට තිබ්බා. මම ෆේස්බුක් යන්නෙම නැති තරම් මේක එච්චරටම ෆන් ඉස්සර. දැනටත් ලොග් වෙන්නේ පුරුද්දට මේකට.

    දැන් කෙලින්ම පොලිටිකල් ,ගොසිප් ප්ලැට් ෆෝම් එකක් විතරයි. ඉස්සර වලියක් උනත් පට්ට ආතල් එලිවෙනකන් මරා ගන්නවා එක එකා ලොග් වෙනවා. සෙට් දෙකකට බෙදිලා දවස් ගණන් බැනගන්නවා. ඒ අතරේ එකෙක් දෙන්නෙක් එක්ස්පෝස් වෙනවා. පස්සේ ලොක්ක ඇවිල්ල ත්‍රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා 7-8 දෙනෙක්ව බෑන් කරලා තමයි වලිය නවත්තනෙ. වලියක් උනත් පිටු 300 - 400 ගියපුවා තියෙනවනේ එච්චරටම වලියක් උනත් ආතල් බං.නයිට්ක්ලබ්, MTA ගහපු කාලේ තිබ්බ ආතල් දැන් නෑ. ආයේ එන එකකුත් නෑ
    අඩෙ එක්ස්පොස් වෙන කල්චර් එක නැහැ නෙ දැන් ?
     
    • Like
    Reactions: Roxxy2K

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ow bn. Agreed.
    Issara meke chat ekak thibba. Ekath naha. Eka nam kalin UI ekedima nathi wuna neh.
    Issara elakiriye giyapu threads ehema kiyawaddi ewa liyapu minissu wuna mahansiya dakkama pissu hadenawa.
    Issara elakiri eke threads ussala thama fb and blogs wala daanne.
    Dan ewain ussala meke daanawa.

    කතා කරල වැඩක් නෑ බන් ඒ ගැන නම්.

    එලකිරිය මාරම යුනික් එකට තිබ්බා. මම ෆේස්බුක් යන්නෙම නැති තරම් මේක එච්චරටම ෆන් ඉස්සර. දැනටත් ලොග් වෙන්නේ පුරුද්දට මේකට.

    දැන් කෙලින්ම පොලිටිකල් ,ගොසිප් ප්ලැට් ෆෝම් එකක් විතරයි. ඉස්සර වලියක් උනත් පට්ට ආතල් එලිවෙනකන් මරා ගන්නවා එක එකා ලොග් වෙනවා. සෙට් දෙකකට බෙදිලා දවස් ගණන් බැනගන්නවා. ඒ අතරේ එකෙක් දෙන්නෙක් එක්ස්පෝස් වෙනවා. පස්සේ ලොක්ක ඇවිල්ල ත්‍රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා 7-8 දෙනෙක්ව බෑන් කරලා තමයි වලිය නවත්තනෙ. වලියක් උනත් පිටු 300 - 400 ගියපුවා තියෙනවනේ එච්චරටම වලියක් උනත් ආතල් බං.නයිට්ක්ලබ්, MTA ගහපු කාලේ තිබ්බ ආතල් දැන් නෑ. ආයේ එන එකකුත් නෑ

    සැරයක් වැල් පිටින් බෑන් උනා සෙට් එකක් කෙල්ලෙක් ට අල්ලගෙන මොනාද කියලද කොහෙද.
    අම්මෝ මතක් වෙද්දීත් ආසයි බන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,334
    113
    Mama eka paarak ekekta pakaya kiyala comment ekak daala mata -rep deela thibba.
    කතා කරල වැඩක් නෑ බන් ඒ ගැන නම්.

    සැරයක් වැල් පිටින් බෑන් උනා සෙට් එකක් කෙල්ලෙක් ට අල්ලගෙන මොනාද කියලද කොහෙද.
    අම්මෝ මතක් වෙද්දීත් ආසයි බන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    කතා කරල වැඩක් නෑ බන් ඒ ගැන නම්.

    සැරයක් වැල් පිටින් බෑන් උනා සෙට් එකක් කෙල්ලෙක් ට අල්ලගෙන මොනාද කියලද කොහෙද.
    අම්මෝ මතක් වෙද්දීත් ආසයි බන්.
    ටූ ලිට්ල් එක්ක වලි දාගෙන කඹ අඳින්න ගිහින් 2012 හෝ 2013. නුවන් බුවා මහ රෑ ඇවිල්ලා කිව්ව කුණු හරුප ටික තවම මතකයි. පිරිමිත් බඩ උනා. ඒ ආතල් එක්ක මේවා මහ ගොන් ආතල් බං. එක්කො අපි වයසට ගිහින් නැත්නම් මේක ඇත්තටම ගොන් ආතල් තෝතැන්නක් වෙලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මට නන් ගානක් නෑ බන්.

    උනුත් ආතල් එකක් ගන්නවා, උන්ට බැනල මමත් ආතල් එකක් ගන්නවා.

    අනිත් එවුන්ගෙ ත්‍රෙඩ් යට යනවා ඇති. මොනා කරන්නද

    මට ඩිස්ලයික් නොදා උබලා ඕනෙ එකක් කරගනිල්ලා. 🤗 🤗

    @planner123 ado y ban :cry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ටූ ලිට්ල් එක්ක වලි දාගෙන කඹ අඳින්න ගිහින් 2012 හෝ 2013. නුවන් බුවා මහ රෑ ඇවිල්ලා කිව්ව කුණු හරුප ටික තවම මතකයි. පිරිමිත් බඩ උනා. ඒ ආතල් එක්ක මේවා මහ ගොන් ආතල් බං. එක්කො අපි වයසට ගිහින් නැත්නම් මේක ඇත්තටම ගොන් ආතල් තෝතැන්නක් වෙලා

    යකෝ උබ මතක් කරාම මට මේ දැනුත් තනියම හිනා යනවා.
    night club thread එකෙන් ම සෙට් වෙලා අපි ජීවිතේට දැකල නෑ බුවාව අපි එනව කිව්ව බයික් වල නැග්ගා ඇද්ද යටියන්තොට.
    අම්මට සිරි නුවන් බුවා එනව බයික් එකක සෙට් එකකුත් එක්ක.
    නාල කාල බීල පට්ටම ආතල් එකක් බන් ගත්තෙ. පහුවදා ගියෙ. මේකෙන් කොච්චර යාළුවො සෙට් උනාද බන්.
    උන් දැනටත් හොදම යාළුවො.
    ගෙවල් වල එනව කතා කරනව. ඒ කාලෙ ගත්ත ආතල් වලින් 10% වත් නෑ ඉතින් දැන් නම්.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    76A67AB9-10CA-4B8A-B858-5B1E2FEEB9BA.jpeg

    😂
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,334
    113
    මට නන් ගානක් නෑ බන්.

    උනුත් ආතල් එකක් ගන්නවා, උන්ට බැනල මමත් ආතල් එකක් ගන්නවා.

    අනිත් එවුන්ගෙ ත්‍රෙඩ් යට යනවා ඇති. මොනා කරන්නද

    මට ඩිස්ලයික් නොදා උබලා ඕනෙ එකක් කරගනිල්ලා. 🤗 🤗
    Dislike epa kiwwa nisama dislike kara. (Ridei mekata nam)