Exercise Machine එකක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    මචන් මට කොලෙස්ටරෝල් ටික පුච්චගන්න හරියන Exercise machine එකක් කියපන්කෝ ගන්න තැනත් එක්ක. ලොකු ලොකු ගනන් වල ඒව නම් එපා. Tredmill එහෙම ලක්ශෙන් එහා නේ. ඒ වගේ නෙවෙයි මොනව හරි පොඩි මැශින් එකක්. ගත්තු අ‍ය ඉන්නවනම් ලින්ක් එකක් දාන්න. බම්ප් එකක් දාගෙන යන්න මචන්ලා. :love::love:

    ගෙදර ඉඳල දැන් වෙන ලෙඩ හැදෙන්නෙ අපිට. :baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    තවත් ඇදුම් වේලන මැෂිමක් ගන්න අයෙක්.........

    ඕනෑම නම් dumbell කීපයක්. බාර් එකක්, ප්ලේට්ස් ටිකක් අරන් බලපන්.
    99% දෙනා මැෂින් වලින් ගන්න ප්‍රයෝජනේ ඇදුම් වේලීම. මේ මාත් ඇතුළුව....
    වෙල් කම් ටු ද කලබ් මචන්..!!!!
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,696
    2,759
    113
    1621753212933.png


    Laabama exercise machine eka. meken eka digata umbata 30 mins paninna puluwan kiyanne umbe ange leda thiyenna widihak nehe.
    Btw weights karala cholesterol puchchanna amarui. Cholesterol puchchanna nam cardio exercises karanna one.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    තවත් ඇදුම් වේලන මැෂිමක් ගන්න අයෙක්.........

    ඕනෑම නම් dumbell කීපයක්. බාර් එකක්, ප්ලේට්ස් ටිකක් අරන් බලපන්.
    99% දෙනා මැෂින් වලින් ගන්න ප්‍රයෝජනේ ඇදුම් වේලීම. මේ මාත් ඇතුළුව....
    වෙල් කම් ටු ද කලබ් මචන්..!!!!
    සේම් හියර්.

    දැන් නම් ඇදුම් වෙලන්නෙත් නැහැ. මුල්ලකට දාල තියෙන්නේ.
     
    • Like
    Reactions: Elv888

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    mchn 30 min wage cardio karanna , tawa dr kenek gen ahalle apple cyder udeta mesa handske age ganna ekat hodai kiuala ahala tiye
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,940
    93
    33
    View attachment 126459

    Laabama exercise machine eka. meken eka digata umbata 30 mins paninna puluwan kiyanne umbe ange leda thiyenna widihak nehe.
    Btw weights karala cholesterol puchchanna amarui. Cholesterol puchchanna nam cardio exercises karanna one.
    දැන් අලුතෙන් කියන්නෙ මචං 30 mins for 5 days a week aerobic training සහ 2 days a week resistance training තමා most beneficial කියලා. දෙකම කරන එක තමා හදවතට හොඳම.
     
    • Like
    Reactions: Sams.Ryo

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Skipping Rope
    ලාබයි. රුපියල් 300 ඉදල තියනවා. කැලරි burn වෙනවා හොදට.
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Machan jumping rope eka hodai habai keren na ban. Dawas 2k karala nawattala dai.

    Eta wada hodai spin bike ekak ganin. Spin bike eka normal bike ekak wagema effective. Eser marketing eke 45k withara wenawa.

    Hama exercise machine ekakatama recommended weight ekak tiyawa. Ube weight eka daranna puluwan ekak balala ganin.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    මම ගත්ත Elliptical trainer එකක්. 20k වගේ වුණේ. දැන් තුවාය වනන එක විතරයි කරන්නෙ ඒකෙ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෙනකන් තමා ඔක්කොම ... පස්සෙ ඇදුම් ටික වෙලන්න දාන්නෙහ් ඔකේ ..
     
    • Like
    Reactions: Sams.Ryo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පැයක් විතර ඇවිදපන්. මැශින් ගන්න එපා. බොරු වැඩක්
     
    • Like
    Reactions: AntWorks