Fibre නැති පලාතකට හොද ඉන්ටනෙට්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    20,000ක් 30,000ක් වියදම් කරලා හරි හොද ඉන්ටනෙට් connection ekak හදා ගන්න පුලුවන් ශුවර් ගැජට් එකක් උබලා දන්නවද ? ඇන්ටනාවක් හරි වෙන මොකක් හරි අටමගලයක් හ‍රි.
    ගෙදර ඉදන් 1km එහාට මොබිටෙල් 35 download 45 upload.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Adsl හොදයි බං.මන් මේ slt රව්ටර් එකක් පාවිච්චි කරනවා.ඊයේ 72 mb ඩ්වන්ලෝඩ් කරන්න ගිහින් 3 පාරක්ම ඩ්‍රොප් උනා.
     
    • Like
    Reactions: Gaash

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    20,000ක් 30,000ක් වියදම් කරලා හරි හොද ඉන්ටනෙට් connection ekak හදා ගන්න පුලුවන් ශුවර් ගැජට් එකක් උබලා දන්නවද ? ඇන්ටනාවක් හරි වෙන මොකක් හරි අටමගලයක් හ‍රි.
    ගෙදර ඉදන් 1km එහාට මොබිටෙල් 35 download 45 upload.
    DIALOG 4G
    සිග්නල් නැත්තම් ඇන්ටෙනා එකක් හයි කරනවා 1490 උඩ Package වලට :)
     
    • Like
    Reactions: Gaash

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මස්ක් ගෙ සොලුයුශන් එක තමා. ස්ටාර් ලින්ක්. ලංකාවෙ තවම බෑනේ?🤔🤔🤔
     
    • Like
    Reactions: Gaash

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Wassoth iwarai
    wasoth awul kiynne bn line eke awlk.. kohehri line damage wela wthura bhinv.. ekai... slt cll krl kyhn.. un balala line maaru krnv...

    (hbai oya awula underground line ekenm sorry puthe.. ewnm ikmnt maru krnne nha loku cost ekk yna nisa)
     
    • Like
    Reactions: Gaash

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    wasoth awul kiynne bn line eke awlk.. kohehri line damage wela wthura bhinv.. ekai... slt cll krl kyhn.. un balala line maaru krnv...

    (hbai oya awula underground line ekenm sorry puthe.. ewnm ikmnt maru krnne nha loku cost ekk yna nisa)

    ^This

    2008 indan ADSL. Kawadawath wassata awulak gihilla na hulagata mokakhari watila cable eka kadnoth arenna
     
    • Like
    Reactions: Nisala88 and Gaash