20,000ක් 30,000ක් වියදම් කරලා හරි හොද ඉන්ටනෙට් connection ekak හදා ගන්න පුලුවන් ශුවර් ගැජට් එකක් උබලා දන්නවද ? ඇන්ටනාවක් හරි වෙන මොකක් හරි අටමගලයක් හරි.
ගෙදර ඉදන් 1km එහාට මොබිටෙල් 35 download 45 upload.
ගෙදර ඉදන් 1km එහාට මොබිටෙල් 35 download 45 upload.