Atheyi caculeyi hiri watila wage

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ඩොකෙක් ලගට යන්න කියලා කියන්න එපා නේද?

    හරි.

    මේකයි, මම දන්නා කෙනෙක්ගේ අතේ හිරිවැටීමක් ආවා. පස්සේ හොයලා බලද්දී එයාගේ ඔළුවේ ගෙඩියක්, ඒක පිළිකාවක්. දෙපාරක් සර්ජරි කරා. ඔළුව. ආයේ ඒ ගෙඩිය හැදෙන්න පුළුවන්ලු. දිගටම බෙහෙත් ගන්නවා.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,531
    4,311

    Hari hari bn

    Adada wune,blood pressure ehema thiyenawada. tika dawasaka idan thiyenawanam doctor kenek meet unoth hodai :yes:.
    Ow bn ehema nm thwune na
    Low the high the bn mecata hethuwa

    Corona hadeyida bn ghilla
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    Athaeyi caculeyi podi hiriyac duwanawa wage ne bn
    Mcadda hethuwa wenna aththe
    Docec lagata yanna cyanne nathuwa danna ecec uttara dyan
    ඉක්මනට පලයන් අන්ශබාගෙ වෙන්න පුලුවන්.නැත්නම් හාට් ඇටෑක්
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ඩොකෙක් ලගට යන්න කියලා කියන්න එපා නේද?

    හරි.

    මේකයි, මම දන්නා කෙනෙක්ගේ අතේ හිරිවැටීමක් ආවා. පස්සේ හොයලා බලද්දී එයාගේ ඔළුවේ ගෙඩියක්, ඒක පිළිකාවක්. දෙපාරක් සර්ජරි කරා. ඔළුව. ආයේ ඒ ගෙඩිය හැදෙන්න පුළුවන්ලු. දිගටම බෙහෙත් ගන්නවා.
    එයාගෙ වයිෆ්ටත් කැන්සර් එකක් ආවද
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    දොස්තර කෙනෙක්ව හම්බෙන්න පලයන්.කම්මැලි නොවී.ලොකු ලෙඩක මුල වෙන්න පුලුවන් .හිරි වැටීම් ගනන් ගන්න එපා.ඔන්න බොක දාන්න ගිහින් කකුල හිරිවැටුනට ගනන් ගන්න එපා
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,531
    4,311
    113
    konde nerves tada welada ninden
    Na bn nican wadi wela inna cota awe oca
    දොස්තර කෙනෙක්ව හම්බෙන්න පලයන්.කම්මැලි නොවී.ලොකු ලෙඩක මුල වෙන්න පුලුවන් .හිරි වැටීම් ගනන් ගන්න එපා.ඔන්න බොක දාන්න ගිහින් කකුල හිරිවැටුනට ගනන් ගන්න එපා
    Ela
    අඩේ අපේ පැත්තේ එකෙක්ටත් ඔහොම උනා. සතියයි බන් හිටියේ . ඌ මලා
    Cari catha cyanna epa hucco

    Bump
    ------ Post added on May 23, 2021 at 8:55 PM