Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @hodakolla මෙහෙ වරෙන්. උබ ගැනද මේ කියන්නේ? කැරි කොල්ලා තොගේ ඇට දෙක කළු ගලක් උඩින් තියලා තව කළු ගලක් අරං චොක් චොක් ගාලා තලනවා කැරි වැඩ කරොත්.
    චොක් චොක් ගාලා ඇහෙනවා ඇහෙනවා වගේ බං :oo::baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    බොරු ගහන්න එපා යකෝ උඹ දන්න වාහන..
    Yamaha XJ600 Police බයික් එකට ඉන්දියන් ලඩි කිව්ව එකානෙ උඹ.. වාහන දැනීම පේනවනෙ ඉතිං.. ඇත්ත කරන්න කියපං උඹ වාහනයක් ගන්න ගිහින් ස්කෑන් එකට 25ක් ඉල්ල නේද උඹ මේ කෑ ගහන්නෙ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mge yaluwekta hadissiyak wela eka call ekai gahuwe. wahane potha thiyaala uta loan eka aran dunna. mada gahuwata waten na uh mewa chu case.

    Mehemai elakiri eke lease krnne mama ne wena kawruth lease danne na @tshirtZ ube yaluwata mama lease eka dala dunne eke awlk tynwada bn??/ kypu wdytama mama wade krala dunna ne bn ape grp eke innwa @dj gamaya muta lease eka dammeth mama bn muwa elakiri eke godak ewun dnnwa habai meke innna godak aya lease eka ahnwa ganne na samahara ayage CRIB eka sahenna awl e wahane ta lease ekak denna ba kwwama math ekka araganna enwa bn @banda065 meya lease eka gatheth magen bn ahnna mama extra chaxrges mnhri aran tynwada kyl

    @^Night Fury^ mcn meyage wahane hadissi wela RMV yaawannath kalin mama payment eka damme onnam ahnna plwn

    @KawudaOiBoy @niranga1989 meyage wahane kreth mama bn ahnna mama ehema chora wada krala tynwada kyl

    thawa onatharam aya mention krnnam bn mama

    @එළකිරි කොල්ලෙක් mu lagdi wahane gaththe bn thama masayak wath naha mu innne matara vehicle eka tibbe colombo wala mai vehicle eka balanna gye bn mu mage wishwaseta vehicle ekata advanced kre ( mu thama ikman eken balala mata kwe) itapasse mama wahane anke aragena insurance company walat kata krala claim history eka pawa muta aran dunna mama ahaapn mama rupilyak wath gaththda kyl kiriye katawath mama ehema chora wada krala na bn eka nisa me wage chater thread danna epa bn eka hena kathi bn

    @Janithsl88 sorry mcn meyage wahane mata promise una gana lease eka aran denna bari una eka mama genuinely call krala apologize kra bn

    @oshan kavishan meyage office eke 5 denk magen lease eka karagththe ahnna kisima awlk wela tynwada kyl

    Thawa onatharam aya innwa mention krnna plwn magen gaththa

    @krizta muge wahane gannath gye math ekka masayk withara wahana thorala gaththe lease ekath mama kraala dunnne ahapn mama chora ekekda kyl oya ona knk shakshi dei
     
    දැන් වරෙන් ත්රෙඩ දාපු එකා බලන්න
    @පුරවැසියා @Erzo @Solo Rider @PrasangaSPerera @hichchiputha @Zeuz Get Ready Guys :frown:
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    @ hodakollage gattae habai HNB podi kollek set kale wadeta Unam Guuuu godak melo rahak naha ada wenakan document ekawath naha leasing eka dan 1year wenna enawa. u nam melo rahak nathi hal paruwek boruwai sinawai thiyanne.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,992
    9,779
    113
    ඊලග Thread එකේ මූ දායිද දන්නේ නෑ විශ්වාසවන්ත ලීසීන් ලබාගැනීම සදහා අමතන්න කියලා.
    නම කියන්න බැරි නම් මොකටද පකෝ ත්‍රෙඩ් දදා නහින්නේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ඊලග Thread එකේ මූ දායිද දන්නේ නෑ විශ්වාසවන්ත ලීසීන් ලබාගැනීම සදහා අමතන්න කියලා.
    නම කියන්න බැරි නම් මොකටද පකෝ ත්‍රෙඩ් දදා නහින්නේ
    අන්නේකයි ගොබ්බය
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    Umba kiyanne @hodakolla gena nam, Umba kiyana scenario eka nam mama danne ne. Mamat ugen deal ekak kara. Pamanak then wala confusion thibbata overall, ehema issue ekak ne denuwathwa. Uo pata gala gema gahalath dunna. Kohomat inspection arawa mewa charges yanawa bn ganak. Anika area eke hetiyata inspection charges wenas wenna puluwan.

    But kagen unath loan/lease karanna kalin umbe authority eka thiyaganin. Uo hemadema karanakam balan innepa. Bank charges walata uta karanna deyak nethi wenna puluwan. Charges gena full idea ekak ganin. Uo balanne uo hondatama danna kenek anikwatat set karanna wenna puluwan. Eke hethu kihipayak tyenawa, mokada ethakota uta wede manage karaganna lesie anika bn kohen giyath business referral ekak hambenawa. Eka umba mona bank eken lease eken lease/loan karath agent ta yanawa. Insurance eken anith peththata allala dunnoth eka ehema anith pettata yanawa. Mokada eken ne un jeewath wenne. But overall uge service eka hondai.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකක්ද මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නෙ
    හොදකොල්ලා කොල්ලන්ට ලීසින් දෙනවා කියලා කැ* වැඩ කරනවලු..මෙහෙම අභූත චෝදනා කරන්න දෙන්න පුලුවන්ද බං මේකෙ ඉන්න එළකොල්ලෙක්ට :angry:
    ඌ කිසිම බලුවැඩක් කරලවත් නැතුව අනික :frown:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    හොදකොල්ලා කොල්ලන්ට ලීසින් දෙනවා කියලා කැ* වැඩ කරනවලු..මෙහෙම අභූත චෝදනා කරන්න දෙන්න පුලුවන්ද බං මේකෙ ඉන්න එළකොල්ලෙක්ට :angry:
    බෑ කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා මේකට රිප්ලෛ එකක් දාපං කවුද කරේ මොකක්ද කරේ කියල නමක් නැතුව එන්නඑපා
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බෑ කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා මේකට රිප්ලෛ එකක් දාපං කවුද කරේ මොකක්ද කරේ කියල නමක් නැතුව එන්නඑපා
    ඔව් බං..අනික මේ අපි හැමෝටම අමාරු කාලේනේ බං...
    ඒ අමාරුකම් මේකේ දදා වැළලෙන්නති උනාට ‌උට සමහරවිට බිස්නස් ගොඩක් අඩු වෙලා වෙන්නත් පුලුවන් දැන්..
    ඒ අස්සේ මේ වගේ කිසිම පදනමක් නැති ත්රෙඩ් දාලා උගේ නම කැතකරන එක මහ බලු වැඩක් :angry:
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    @hodakolla හොඳ කොල්ලෙක් මම දැකල තියෙන හැටියෙට නම්. මුගෙන් උදව් ගත්ත කිහිපදෙනෙක්ගෙම ත්‍රෙඩ් මම දැකල තියෙනවා. හැමෝම ස්තූති කරල තිබුනා මිසක් දොසක් කියනව නම් දැකල නෑ.