Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,839
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි අහු උනා බන්

    ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
    ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.

    කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි :baffled:
    ඕක තමා මම මුලින්ම කීවෙ. දැන් බලහන් මේකට අලුතින් ආව එවුනුත් දැනගත්තා මුගේ ලිසිං ගැන. අලුතෙන් ලිසිං දාන්න ඉන්න එවුනුත් දැනගත්ත. @hodakolla ge මාකටින් පාරට ඉරාජ් කැලේ 😂 :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,899
    35,835
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි අහු උනා බන්

    ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
    ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.

    කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි :baffled:

    uba gahapu game eke deka tamay hoda kolla gahuwe
    Uba mata botalayak dunne na ne eda mama ada 2200 gal botalayak gatta
    Ahinsaka apita tamay ban ubala serama colors pennanne

    hoda kollawat mata leasing dala deyda balamu

    hari wedanay ban mage hadawathata 😢
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ කියන්නේ හොඳ කොල්ලා ගැනනං පැහැදිලි ශාක්ශි නැතුව පිලිගන්ඩ අමාරුයි. ඒක එක්ක තරහක් තියෙනවනං උඔට ඌ කෙරුව දේව.ල් ඔප්පු කරන්ඩ පුළුවන් සාක්කි එක්කම දාපං.
    ඌ ඇත්තටම හොඳ කොල්ලා නිසයි මේ කියන්නෙ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපි අහු උනා බන්

    ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
    ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.

    කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි :baffled:
    අඩෝව්.... @hodakolla මං හිතාගෙන හිටියේ මූට මොකෙක් හරි පාට් එකක් දාලා කියල...අහිංසකයානෙ කියල දුවගෙන ආව..මුන් තමයි යකෝ මිනිස්සු...අපිට මෙහෙම වෙලා තියෙන එක සාධාරණයි බම්...ඉත්තෑවො දුවනවනෙ අපේ... @Solo Rider @Ragna_SL මං ආයිත් මුගේ වැඩකට කුලියට කහින්න ආවොත්,කනට එකක් ගහලා මේක පෙන්නපන්...ආස්සරේ කරන්න බැරි වුනාට කමක් නෑ, @D_Mad වත් අල්ලගනිම් ඒකට... :ROFLMAO: :ROFLMAO: :lol:
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    @hodakolla මෙහෙ වරෙන්. උබ ගැනද මේ කියන්නේ? කැරි කොල්ලා තොගේ ඇට දෙක කළු ගලක් උඩින් තියලා තව කළු ගලක් අරං චොක් චොක් ගාලා තලනවා කැරි වැඩ කරොත්.
    mata hituwa kariya hama ekatama bump danakota
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕක තමා මම මුලින්ම කීවෙ. දැන් බලහන් මේකට අලුතින් ආව එවුනුත් දැනගත්තා මුගේ ලිසිං ගැන. අලුතෙන් ලිසිං දාන්න ඉන්න එවුනුත් දැනගත්ත. @hodakolla ge මාකටින් පාරට ඉරාජ් කැලේ 😂 :cool:
    ඔව් බං..බලපන්කො යකෝ මූ මුළු කිරියම කැළඹුවා නේ...මෙන්න මිනිස්සු.අපි නිකංම නිකං හිපියො බම් මූ එක්ක බලද්දි... :ROFLMAO::ROFLMAO:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    uba gahapu game eke deka tamay hoda kolla gahuwe
    Uba mata botalayak dunne na ne eda mama ada 2200 gal botalayak gatta
    Ahinsaka apita tamay ban ubala serama colors pennanne

    hoda kollawat mata leasing dala deyda balamu

    hari wedanay ban mage hadawathata 😢
    උබ මේ ලග පාතක උනා නන් ගෙනත් දෙන්ඩ තිබ්බ ඒ දවස් වලම මම ගත්ත ටිකෙන් එකක්වත්.
    දුකයි බන් මටත් 😢

    අඩෝව්.... @hodakolla මං හිතාගෙන හිටියේ මූට මොකෙක් හරි පාට් එකක් දාලා කියල...අහිංසකයානෙ කියල දුවගෙන ආව..මුන් තමයි යකෝ මිනිස්සු...අපිට මෙහෙම වෙලා තියෙන එක සාධාරණයි බම්...ඉත්තෑවො දුවනවනෙ අපේ... @Solo Rider @Ragna_SL මං ආයිත් මුගේ වැඩකට කුලියට කහින්න ආවොත්,කනට එකක් ගහලා මේක පෙන්නපන්...ආස්සරේ කරන්න බැරි වුනාට කමක් නෑ, @D_Mad වත් අල්ලගනිම් ඒකට... :ROFLMAO::ROFLMAO: :lol:
    හම්මො :ROFLMAO:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දැන් වරෙන් ත්රෙඩ දාපු එකා බලන්න
    @පුරවැසියා @Erzo @Solo Rider @PrasangaSPerera @hichchiputha @Zeuz Get Ready Guys :frown:
    පොඩ්ඩක් බලන්න ඕන බන් සීන් එක
    වාහන පෙන්නවා, ලිසින් අඩුවට ගගා එක්කන් ගිහින් පුකේවත් ඇරලද දන්නෙ නැහැනෙ

    ක්‍රීඩ් කියලා නම් හෙණ නාකි පොන්නයෙක් හිටියා ඉස්සර
    ඒෆෝ කොළ / පොල් බිස්නස් ගැන ගල් පැලෙන බොරු ගගහා
    ------ Post added on May 25, 2021 at 4:31 PM

    දැන් ඉතින් මූයි මායි මගෙ ගෑනිගෙ car එකත් අරගෙන හලාවත යනව. මට මතකයි මූ මගෙ වැඩේට ඇවිල්ල lunch එක අරගෙන ඉවර උනාම බලෙන්ම උගෙ credit card එක තිබ්බ.
    මෙතනින් එහා ටික මට ඕන විදිහට ලියලා වැල කතාවක් ලිව්වොත් අවුල් ද?
    ------ Post added on May 25, 2021 at 4:40 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @salitha22 @Zeuz @Ragna_SL @Solo Rider @PrasangaSPerera Me thread ekath anthiamata ubala tika ekathu wela athal ekata gaththa ne :lol: :lol: :lol:

    @Rated_R @Error365! @tshirtZ @lasankandy @NetFreak @Boole @Tricle_Buwa @Bandolero1 @Shaalee @tilvin-silva @shenat @NRTG @samsri @Kasippu Sira

    @එළකිරි කොල්ලෙක් @balconyGuy @saw1993 @hichchiputha @Candid-B @SLK_sri @Rahula Kasun @TCB Rox @thushiq64 @Arumbaya De Almeida @R O B U S T A

    @gayashan.net @niranga1989 @^Night Fury^ @ruwanfer

    me thread eke mn wenuwen like ekak comment ekak dapu hamotama goda thanks mcnla and godak pin

    mokada meke ona knk dnnwa mm wthrai leasing krnne kyl

    hamotama ayemath godak thanks mcnla :yes::yes::yes:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    හරි හරි උබ දුන්න පින් අරන් මේකේ ලයික් දාපු උන් දිව්‍යලෝකේ යයි .
    එතකොට අපි යන්නේ අපායේද .
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @salitha22 @Zeuz @Ragna_SL @Solo Rider @PrasangaSPerera Me thread ekath anthiamata ubala tika ekathu wela athal ekata gaththa ne :lol: :lol: :lol:

    @Rated_R @Error365! @tshirtZ @lasankandy @NetFreak @Boole @Tricle_Buwa @Bandolero1 @Shaalee @tilvin-silva @shenat @NRTG @samsri @Kasippu Sira

    @එළකිරි කොල්ලෙක් @balconyGuy @saw1993 @hichchiputha @Candid-B @SLK_sri @Rahula Kasun @TCB Rox @thushiq64 @Arumbaya De Almeida @R O B U S T A

    @gayashan.net @niranga1989 @^Night Fury^ @ruwanfer

    me thread eke mn wenuwen like ekak comment ekak dapu hamotama goda thanks mcnla and godak pin

    mokada meke ona knk dnnwa mm wthrai leasing krnne kyl

    hamotama ayemath godak thanks mcnla :yes::yes::yes:
    අඩෝ අපි උඹට කරදරයක් උන වෙලේ ඒකත් ආතල් එකට ගත්තද බන්...මට එහෙම එකක් දැනුනෙ නෑ නෙ...මන් හිතන්නෙ අනිත් උන්ට දැනුනෙත් නෑ... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ අපි උඹට කරදරයක් උන වෙලේ ඒකත් ආතල් එකට ගත්තද බන්...මට එහෙම එකක් දැනුනෙ නෑ නෙ...මන් හිතන්නෙ අනිත් උන්ට දැනුනෙත් නෑ... :lol: :lol:

    @PrasangaSPerera uba palayn konata enna epa me thread eka paththa palathe :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @salitha22 @Zeuz @Ragna_SL @Solo Rider @PrasangaSPerera Me thread ekath anthiamata ubala tika ekathu wela athal ekata gaththa ne :lol: :lol: :lol:

    @Rated_R @Error365! @tshirtZ @lasankandy @NetFreak @Boole @Tricle_Buwa @Bandolero1 @Shaalee @tilvin-silva @shenat @NRTG @samsri @Kasippu Sira

    @එළකිරි කොල්ලෙක් @balconyGuy @saw1993 @hichchiputha @Candid-B @SLK_sri @Rahula Kasun @TCB Rox @thushiq64 @Arumbaya De Almeida @R O B U S T A

    @gayashan.net @niranga1989 @^Night Fury^ @ruwanfer

    me thread eke mn wenuwen like ekak comment ekak dapu hamotama goda thanks mcnla and godak pin

    mokada meke ona knk dnnwa mm wthrai leasing krnne kyl

    hamotama ayemath godak thanks mcnla :yes::yes::yes:
    කෝ යකෝ මේකෙ කැප්ටන්..ඌ තමයි උඹේ ඇ# 2 කලුගලක් උඩ තියලා චොක් චොක් ගාලා තලන්න හැදුවේ...(එහෙම එකක් තියෙනවනං :P:ROFLMAO::ROFLMAO:)

    @PrasangaSPerera uba palayn konata enna epa me thread eka paththa palathe :lol: :lol: :lol:
    පිස්සුද යකො.උඹට කරදරයක් උන ගමන් අපි එනවනෙ සුටුස් ගාල....හිනාවෙන්න හරි... :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 25, 2021 at 5:23 PM