Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    puka thama...ehema karapu porath paw eka athakata...uth gema denne wade hariyata karalane......leasing thread walata reply karana ayata PM dala no eka ewana pakek inne uuu...uge nama mension karan na ... yako hari keliyakne ..tahukanda dan magen balane nam illanawa...thread eka dala payak na thopima hodakolla wa metion karala hodakolla newe kiyala mata banala...pakai...


    kauda yako keewe hodakolla kiyala
    ------ Post added on May 25, 2021 at 12:03 AM


    mu balahallako....thread eka mula balapan
    ------ Post added on May 25, 2021 at 12:04 AM
    itin yako kyhnko kauda kyla kelinma. uba klin thread eke demme expose krnnada kylne
    .itin nama kyhn bya nethuw.nama nthuw khmd bn eka expose kala wenne?

    ub krnne methna aruta hint ghn ekne
    leasing thread wlt reply dla pm wren mchn kyl dnne hodakolla misak wena kauda?
    kypn apita.

    api dnn leasing karana ekekt kiriye inne hodakolla witri den.
    u newei nm kauda kyl kelin kyhn baya nethuwa.
    waten ghnn oni ne hengi hengi.
    anika proof dpn. ubth ara meke deshplana ganikawo wge wate yawanawa wtri wikara kiya kiya.
    hryta proof ekk dpn api ethkotbalala tiranaya krannam ub kyna eka aththd boruda kyla
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • kauda dan hodakolla kiyala keewe.....thopi gu wala ihaganama kalane........

    200.gif
    200.gif


    @hodakolla mata keeyak hari dapan ubawa promote karata
    ------ Post added on May 24, 2021 at 11:53 PM
    වැඩේ අල වේගන එනකොට එයාගැන නෙවෙයි මම වෙන කෙනෙක් ගැන කිව්වේ කියල හොරාවගේ මාරු උනා නේද? 🤭
     

    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    වැඩේ අල වේගන එනකොට එයාගැන නෙවෙයි මම වෙන කෙනෙක් ගැන කිව්වේ කියල හොරාවගේ මාරු උනා නේද? 🤭
    අර වලිගෙ හිර උන වදුරු මොටා මතක් උනා බන් .......... :lol::lol:🤭🤭🤭
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @hodakolla ta kiyanna tiyenne,
    Kiriye namak hadan hodin innawa kiyanne karanna gidak amaru deyak
    Dakkane dan ubata tiyena place eka meka me widiyatama hodata rakagena idiriyata yanna
    Hoda kollek wenna reputation eka raka ganna

    matat leasing ekak dala wahanayak aran dila Oya leasing eka gewagena yanawada hoda kollo ❤️ Haada ?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දාන එකක් හරියට පැහැදිලි කරලා දාපන් බං.අපි හැමෝම දන්න විදියට මේකෙ ලීසිං කරන්නෙ හොඳ කොල්ලා නේ.තවත් එවුන් ඉන්නවද දන්නෑ.අනික චෝදනාවක් කරනවා නං පැහැදිලි සාක්ෂි එක්ක කියපන්.පදනමක් සහිතව.ඌ කැරි වැඩක් කරලා තියෙනවා නං ඌට ආයිත් කිරියට එන්නත් බෑ නේ...

    @hodakolla මෙහෙ වරෙන්. උබ ගැනද මේ කියන්නේ? කැරි කොල්ලා තොගේ ඇට දෙක කළු ගලක් උඩින් තියලා තව කළු ගලක් අරං චොක් චොක් ගාලා තලනවා කැරි වැඩ කරොත්.
    :lol: :lol: :lol:
    ------ Post added on May 25, 2021 at 8:15 AM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ade meka tama tiyanavada

    මොකෝ කියන්නේ බූමිතෙල් රහට බාබකිව් පාරක් දාමුද🤣🤣

    එකපාර පත්තුකරපු නැති එකේ විපාකේ. හොරෙන් ඇවිත් සිංහලු ගිනිතියලා යනවා
    අඩේ කාලෙකින් ගෙදර බාබකිව් පාරක් දාන්න බැරි උනානේ.ශක්
    ------ Post added on May 25, 2021 at 8:19 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Hodakolla නම් අවුලක් නෑ හැබැයි මූ හොඳයි කියල කිව්ව HNB bank එකනම් මට මහා බලු වැඩක් කළා. අන්තිමට මමයි ඌයි දෙන්නම bank එකට බැන්න පලු යන්න.. 🙄
    උගේ ගෙදරට ඌම ගල ගැහුවද බම්... :ROFLMAO: :ROFLMAO:

    @Ragna_SL @Solo Rider කෝ බං දැං චෝදනාව කරපු එකා...
    ------ Post added on May 25, 2021 at 8:31 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    @Ragna_SL @Solo Rider කෝ බං දැං චෝදනාව කරපු එකා...
    ------ Post added on May 25, 2021 at 8:31 AM

    අපි අහු උනා බන්

    ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
    ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.

    කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි :baffled:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි අහු උනා බන්

    ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
    ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.


    කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි :baffled:

    Ubata moleda bn :oo: :oo: :oo: