Ado no bn
ඕක තමා මම මුලින්ම කීවෙ. දැන් බලහන් මේකට අලුතින් ආව එවුනුත් දැනගත්තා මුගේ ලිසිං ගැන. අලුතෙන් ලිසිං දාන්න ඉන්න එවුනුත් දැනගත්ත. @hodakolla ge මාකටින් පාරට ඉරාජ් කැලේඅපි අහු උනා බන්
ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.
කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි![]()

අපි අහු උනා බන්

අඩෝව්.... @hodakolla මං හිතාගෙන හිටියේ මූට මොකෙක් හරි පාට් එකක් දාලා කියල...අහිංසකයානෙ කියල දුවගෙන ආව..මුන් තමයි යකෝ මිනිස්සු...අපිට මෙහෙම වෙලා තියෙන එක සාධාරණයි බම්...ඉත්තෑවො දුවනවනෙ අපේ... @Solo Rider @Ragna_SL මං ආයිත් මුගේ වැඩකට කුලියට කහින්න ආවොත්,කනට එකක් ගහලා මේක පෙන්නපන්...ආස්සරේ කරන්න බැරි වුනාට කමක් නෑ, @D_Mad වත් අල්ලගනිම් ඒකට...අපි අහු උනා බන්
ඕක අරූගෙම ෆේක් එකක්. දැක්කනෙ හැමොටම මතක් උනා මෙහෙම එකෙක් ඉන්නව කියල.
ඌ නිකන් ඉදලා, අපේ මහන්සියෙන් වලින් ඌ ගැන සුපිරි මාකටින් පාරක් දීගත්තා.
කෝමද ගහපු ගේම? අපි හෙන ලදරුවො බන් මුන්ගෙ ගේම් එක්ක බලද්දි![]()

mata hituwa kariya hama ekatama bump danakota@hodakolla මෙහෙ වරෙන්. උබ ගැනද මේ කියන්නේ? කැරි කොල්ලා තොගේ ඇට දෙක කළු ගලක් උඩින් තියලා තව කළු ගලක් අරං චොක් චොක් ගාලා තලනවා කැරි වැඩ කරොත්.
ඔව් බං..බලපන්කො යකෝ මූ මුළු කිරියම කැළඹුවා නේ...මෙන්න මිනිස්සු.අපි නිකංම නිකං හිපියො බම් මූ එක්ක බලද්දි...ඕක තමා මම මුලින්ම කීවෙ. දැන් බලහන් මේකට අලුතින් ආව එවුනුත් දැනගත්තා මුගේ ලිසිං ගැන. අලුතෙන් ලිසිං දාන්න ඉන්න එවුනුත් දැනගත්ත. @hodakolla ge මාකටින් පාරට ඉරාජ් කැලේ![]()
![]()
උබ මේ ලග පාතක උනා නන් ගෙනත් දෙන්ඩ තිබ්බ ඒ දවස් වලම මම ගත්ත ටිකෙන් එකක්වත්.uba gahapu game eke deka tamay hoda kolla gahuwe
Uba mata botalayak dunne na ne eda mama ada 2200 gal botalayak gatta
Ahinsaka apita tamay ban ubala serama colors pennanne
hoda kollawat mata leasing dala deyda balamu
hari wedanay ban mage hadawathata![]()
හම්මොඅඩෝව්.... @hodakolla මං හිතාගෙන හිටියේ මූට මොකෙක් හරි පාට් එකක් දාලා කියල...අහිංසකයානෙ කියල දුවගෙන ආව..මුන් තමයි යකෝ මිනිස්සු...අපිට මෙහෙම වෙලා තියෙන එක සාධාරණයි බම්...ඉත්තෑවො දුවනවනෙ අපේ... @Solo Rider @Ragna_SL මං ආයිත් මුගේ වැඩකට කුලියට කහින්න ආවොත්,කනට එකක් ගහලා මේක පෙන්නපන්...ආස්සරේ කරන්න බැරි වුනාට කමක් නෑ, @D_Mad වත් අල්ලගනිම් ඒකට...![]()
![]()
පොඩ්ඩක් බලන්න ඕන බන් සීන් එකදැන් වරෙන් ත්රෙඩ දාපු එකා බලන්න
@පුරවැසියා @Erzo @Solo Rider @PrasangaSPerera @hichchiputha @Zeuz Get Ready Guys![]()
මෙතනින් එහා ටික මට ඕන විදිහට ලියලා වැල කතාවක් ලිව්වොත් අවුල් ද?දැන් ඉතින් මූයි මායි මගෙ ගෑනිගෙ car එකත් අරගෙන හලාවත යනව. මට මතකයි මූ මගෙ වැඩේට ඇවිල්ල lunch එක අරගෙන ඉවර උනාම බලෙන්ම උගෙ credit card එක තිබ්බ.

හරි හරි උබ දුන්න පින් අරන් මේකේ ලයික් දාපු උන් දිව්යලෝකේ යයි .@salitha22 @Zeuz @Ragna_SL @Solo Rider @PrasangaSPerera Me thread ekath anthiamata ubala tika ekathu wela athal ekata gaththa ne![]()
![]()
@Rated_R @Error365! @tshirtZ @lasankandy @NetFreak @Boole @Tricle_Buwa @Bandolero1 @Shaalee @tilvin-silva @shenat @NRTG @samsri @Kasippu Sira
@එළකිරි කොල්ලෙක් @balconyGuy @saw1993 @hichchiputha @Candid-B @SLK_sri @Rahula Kasun @TCB Rox @thushiq64 @Arumbaya De Almeida @R O B U S T A
@gayashan.net @niranga1989 @^Night Fury^ @ruwanfer
me thread eke mn wenuwen like ekak comment ekak dapu hamotama goda thanks mcnla and godak pin
mokada meke ona knk dnnwa mm wthrai leasing krnne kyl
hamotama ayemath godak thanks mcnla![]()
හරි හරි උබ දුන්න පින් අරන් මේකේ ලයික් දාපු උන් දිව්යලෝකේ යයි .
එතකොට අපි යන්නේ අපායේද .
අඩෝ අපි උඹට කරදරයක් උන වෙලේ ඒකත් ආතල් එකට ගත්තද බන්...මට එහෙම එකක් දැනුනෙ නෑ නෙ...මන් හිතන්නෙ අනිත් උන්ට දැනුනෙත් නෑ...@salitha22 @Zeuz @Ragna_SL @Solo Rider @PrasangaSPerera Me thread ekath anthiamata ubala tika ekathu wela athal ekata gaththa ne![]()
![]()
@Rated_R @Error365! @tshirtZ @lasankandy @NetFreak @Boole @Tricle_Buwa @Bandolero1 @Shaalee @tilvin-silva @shenat @NRTG @samsri @Kasippu Sira
@එළකිරි කොල්ලෙක් @balconyGuy @saw1993 @hichchiputha @Candid-B @SLK_sri @Rahula Kasun @TCB Rox @thushiq64 @Arumbaya De Almeida @R O B U S T A
@gayashan.net @niranga1989 @^Night Fury^ @ruwanfer
me thread eke mn wenuwen like ekak comment ekak dapu hamotama goda thanks mcnla and godak pin
mokada meke ona knk dnnwa mm wthrai leasing krnne kyl
hamotama ayemath godak thanks mcnla![]()

අඩෝ අපි උඹට කරදරයක් උන වෙලේ ඒකත් ආතල් එකට ගත්තද බන්...මට එහෙම එකක් දැනුනෙ නෑ නෙ...මන් හිතන්නෙ අනිත් උන්ට දැනුනෙත් නෑ...![]()
![]()
කෝ යකෝ මේකෙ කැප්ටන්..ඌ තමයි උඹේ ඇ# 2 කලුගලක් උඩ තියලා චොක් චොක් ගාලා තලන්න හැදුවේ...(එහෙම එකක් තියෙනවනං@salitha22 @Zeuz @Ragna_SL @Solo Rider @PrasangaSPerera Me thread ekath anthiamata ubala tika ekathu wela athal ekata gaththa ne![]()
![]()
@Rated_R @Error365! @tshirtZ @lasankandy @NetFreak @Boole @Tricle_Buwa @Bandolero1 @Shaalee @tilvin-silva @shenat @NRTG @samsri @Kasippu Sira
@එළකිරි කොල්ලෙක් @balconyGuy @saw1993 @hichchiputha @Candid-B @SLK_sri @Rahula Kasun @TCB Rox @thushiq64 @Arumbaya De Almeida @R O B U S T A
@gayashan.net @niranga1989 @^Night Fury^ @ruwanfer
me thread eke mn wenuwen like ekak comment ekak dapu hamotama goda thanks mcnla and godak pin
mokada meke ona knk dnnwa mm wthrai leasing krnne kyl
hamotama ayemath godak thanks mcnla![]()

පිස්සුද යකො.උඹට කරදරයක් උන ගමන් අපි එනවනෙ සුටුස් ගාල....හිනාවෙන්න හරි...@PrasangaSPerera uba palayn konata enna epa me thread eka paththa palathe![]()
![]()
![]()
පිස්සුද යකො.උඹට කරදරයක් උන ගමන් අපි එනවනෙ සුටුස් ගාල....හිනාවෙන්න හරි...![]()
![]()