Unta pissuda. My mother and father both got debit and credit cards. Both of them retired.මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card
ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
Unta pissuda. My mother and father both got debit and credit cards. Both of them retired.
Did you talk to the bank manager.
credit card denne naththe !
Try another branch or talk directly to bank. Best thing to do is goto a super branch and ask.මන් අම්මට කිව්වා Debit Card කියාලා ඉල්ලන්න කියලා උන් දෙන්නේ නෑ කියලා. පැන්ෂන් අයට
මොකද සිකුරටියා කියලා දවසක් අම්මා ට Card එකක් ගන්න කියලා එතකොට ඇහුවාම තමා එහෙම කියලා තියෙන්නේ බැංකුවේ අය.
Onna Oka thmai prashneවයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....
credit card wenna athi ponnayo , maruoth gewanna ekek na neමචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card
ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
අපේ අම්මට බලෙන්ම HNB එකෙන් debit card එකක් දුන්න.
Oya anam manan kiyanne nathuwa nikanma ATM card ekak natnam shopping card ekak wage illanna. Debit card kiyala kiyanakota danne nathi ekek hitiyada danne na. Ehema unuth inna puluwan bankuwe unata.
වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....
Try another branch or talk directly to bank. Best thing to do is goto a super branch and ask.
Ehema ekak adamayi ahuwe 60 panapu keeyakata debit cards thiyenawada.
Ehema ekak adamayi ahuwe 60 panapu keeyakata debit cards thiyenawada.
ඇයි බන් අම්මට කාඩ් අරන් දෙන්න උඹ දඟලන්නේ
ඒ මනුස්සයාට පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න ඉඩ හදලා දියන්කෝ
තාමත් උඹට කන්න දෙන්න ඕනේද ඒ මනුස්සයා
පවු බන් අහිංසක දෙමව්පියෝ
samahara wita cards iwara weladad danne na e branch eke. ape thathatat whema una iwara wela. passe wena branch ekakin card eka gaththa. card nodee inna hethuwak na.
credit card wenna athi ponnayo , maruoth gewanna ekek na ne
ehema ekak na bro denawa , bank eke inna paukn kenek wenna atidebit කියලා ඉල්ලුවා කිව්වේ
දෙන්නෙ නෑ තමා. අම්මලගෙන් ජීවත්වෙන කොල්ලො ප්‍රශ්න දාන නිසා.
ගමේ ගොඩේ විදියට ගිහින් බයාදු විදියට ඇහුවොත් කොහොමටත් දෙන්නෙ නෑ