පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැත්තේ ඇයි ?

Sen-lu

Well-known member
  • මට හිතෙන්නේ මේ කියන්නේ pensionerslata debit card දෙන්නේ නෑ කියලා නෙවෙයි ... එයාලගේ pension එක වැටෙන account එකට debit කාඩ් දෙන්නේ නෑ කියලා.
    එකට හේතුව pensioner ජීවතුන් අතර නැති කාලෙක උනත් වෙන කෙනෙකුට දිගටම සල්ලි ගන්න පුළුවන් නිසා.
    Bank එකට ගිහින් sign කරලා withdraw කරන එකෙන් තමයි එයාලා verify කරන්නේ තාම pensioner ජීවත් වෙනවා කියලා
    දැන් දිගටම pension එක එහෙම ගන්න බෑනෙ අවුරුද්දෙන් අවුරුද්ද මොකක්ද එකක් පුරවලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න ඕනනෙ.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    එක මාසයක් ඒ විදිහට වෙන කෙනෙක් ගත්තත් වංචාවක් නේ මචං. Bank එකටත් case වැටෙනවා. ඒක නිසා bank issue කරන්නේ නෑ. Pension Dept එකත් කියලා ඇති එපා කියලා.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
    අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
    අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
    ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....
    meka tama seen eka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    මට හිතෙන්නේ මේ කියන්නේ pensionerslata debit card දෙන්නේ නෑ කියලා නෙවෙයි ... එයාලගේ pension එක වැටෙන account එකට debit කාඩ් දෙන්නේ නෑ කියලා.
    එකට හේතුව pensioner ජීවතුන් අතර නැති කාලෙක උනත් වෙන කෙනෙකුට දිගටම සල්ලි ගන්න පුළුවන් නිසා.
    Bank එකට ගිහින් sign කරලා withdraw කරන එකෙන් තමයි එයාලා verify කරන්නේ තාම pensioner ජීවත් වෙනවා කියලා

    මොන රටවල්ද බන් ඔය. 🤣🤣🤣
    එතකොට pensioner මැරුණම බැංකුවටද සල්ලි අයිති? 🤣

    meka tama seen eka

    ඕක තමයි සීන් එක කියල ගොඩක් උන් කියල තිබුණ දැක්ක. මං හිතුවෙ විහිලුවට කියපු දෙයක් කියලා. මොන ජෝක් එකක්ද බං ඒ?

    නීතිය අනුව එහෙම card එකක් නොදී ඉන්න බැහැනෙ.
    ------ Post added on May 27, 2021 at 2:46 AM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මොන රටවල්ද බන් ඔය. 🤣🤣🤣
    එතකොට pensioner මැරුණම බැංකුවටද සල්ලි අයිති? 🤣

    ඕක තමයි සීන් එක කියල ගොඩක් උන් කියල තිබුණ දැක්ක. මං හිතුවෙ විහිලුවට කියපු දෙයක් කියලා. මොන ජෝක් එකක්ද බං ඒ?

    නීතිය අනුව එහෙම card එකක් නොදී ඉන්න බැහැනෙ.
    ------ Post added on May 27, 2021 at 2:46 AM
    එක මාසයක් ඒ විදිහට වෙන කෙනෙක් ගත්තත් වංචාවක් නේ මචං. Bank එකටත් case වැටෙනවා. ඒක නිසා bank issue කරන්නේ නෑ. Pension Dept එකත් කියලා ඇති එපා කියලා.

    meka tama seen eka

    එතකොට අවුරුදු ගානක් කාඩ් පාවිච්චි කරපු IT කරන කෙනෙක්ට, engineer කෙනෙක්ට, මැනේජර් කෙනෙක්ට, පැන්ෂන් ගියාම කාඩ් පාවිච්චිය තහනම් ද? එක පාරම ඌ කාඩ් ගැන මෙලෝ දෙයක් දන්නෙති එකෙක් වෙලා උගේ ළමයා කාඩ් එක පාවිච්චියට ගන්නවද?
    මොන විහිලුවක්ද යකෝ ඒක?
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ගොඩක් තැන්වල ඔය වගේ අපිට ගන්න පුලුවන් සේවයවල් දෙන්නෙ නැත්තෙ හරි limit කරල තියෙන්න හරි අපේම වැරදි නිසා තමයි. මිනිස්සු අවංක නොවී වංචාවල් දිගින් දිගටම කරද්දි අන්තිමට වෙන්නෙ අවංක මිනිහටත් ඒ පහසුකම් නොලැබෙන එක තමයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට අවුරුදු ගානක් කාඩ් පාවිච්චි කරපු IT කරන කෙනෙක්ට, engineer කෙනෙක්ට, මැනේජර් කෙනෙක්ට, පැන්ෂන් ගියාම කාඩ් පාවිච්චිය තහනම් ද? එක පාරම ඌ කාඩ් ගැන මෙලෝ දෙයක් දන්නෙති එකෙක් වෙලා උගේ ළමයා කාඩ් එක පාවිච්චියට ගන්නවද?
    මොන විහිලුවක්ද යකෝ ඒක?

    සිරාවට බං.
    මොන වගේ රටක්ද මන්ද ඕක.
    ළමයා සල්ලි හොරකං කරා නං ඒක ළමයයි, දෙමව්පියොයි බලාගන්න ඕන. ඒක එහෙම කිව්වම ඉවරයිනේ. ඒ වගේ ගොං මිනිස්සු ඉන්නව කියල අනිත් උන්ටත් කාඩ් නැතිවෙන්න ඕනද. 🤣🤣🤣

    ගොඩක් තැන්වල ඔය වගේ අපිට ගන්න පුලුවන් සේවයවල් දෙන්නෙ නැත්තෙ හරි limit කරල තියෙන්න හරි අපේම වැරදි නිසා තමයි. මිනිස්සු අවංක නොවී වංචාවල් දිගින් දිගටම කරද්දි අන්තිමට වෙන්නෙ අවංක මිනිහටත් ඒ පහසුකම් නොලැබෙන එක තමයි

    ඒ උත්තෙ බැංකුවෙන් account අයින් කරල මුලින්ම කාඩ් එකක් දෙන බැංකුවක් අහල ඒකෙ දාන්න තියෙන්නෙ.

    මොන දිහාවකට යන රටවල්ද මන්ද 🤔🙉🙉
    ------ Post added on May 27, 2021 at 8:50 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    එතකොට අවුරුදු ගානක් කාඩ් පාවිච්චි කරපු IT කරන කෙනෙක්ට, engineer කෙනෙක්ට, මැනේජර් කෙනෙක්ට, පැන්ෂන් ගියාම කාඩ් පාවිච්චිය තහනම් ද? එක පාරම ඌ කාඩ් ගැන මෙලෝ දෙයක් දන්නෙති එකෙක් වෙලා උගේ ළමයා කාඩ් එක පාවිච්චියට ගන්නවද?
    මොන විහිලුවක්ද යකෝ ඒක?
    Pension enne nathi normal acc nam aulak wenna be mcn. Pension eka lamai horen awith gani kiyala wenna athi
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Oya anam manan kiyanne nathuwa nikanma ATM card ekak natnam shopping card ekak wage illanna. Debit card kiyala kiyanakota danne nathi ekek hitiyada danne na. Ehema unuth inna puluwan bankuwe unata.
    Mona wage unda bn banku wala wada karanne.mama hitanne naha un nodannawa kiyala.it
    වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
    අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
    අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
    ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....

    ගොඩක් තැන්වල ඔය වගේ අපිට ගන්න පුලුවන් සේවයවල් දෙන්නෙ නැත්තෙ හරි limit කරල තියෙන්න හරි අපේම වැරදි නිසා තමයි. මිනිස්සු අවංක නොවී වංචාවල් දිගින් දිගටම කරද්දි අන්තිමට වෙන්නෙ අවංක මිනිහටත් ඒ පහසුකම් නොලැබෙන එක තමයි
    Ithin eka aparada waradakne. ATM wala cctv thiyenne. Adala kena marunama salli gatta nam hire yawanna puluwanne.
    Mona gon katawakda. Me rate governmet organizations unta one widiyata nithi hadaganne.

    Aneka oka grama sewakata kiwwa nam update karanawane, pension thiyrna kenek marunama.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    Mona wage unda bn banku wala wada karanne.mama hitanne naha un nodannawa kiyala.it

    Ithin eka aparada waradakne. ATM wala cctv thiyenne. Adala kena marunama salli gatta nam hire yawanna puluwanne.
    Mona gon katawakda. Me rate governmet organizations unta one widiyata nithi hadaganne.

    Aneka oka grama sewakata kiwwa nam update karanawane, pension thiyrna kenek marunama.

    ඕකම තමයි මාත් කියන්නෙ. Account එකෙන් හොරෙන් සල්ලි ගන්නවනං ඒක පොලිසියට, උසාවියට යන්න ඕන වැඩක් නෙ. මේක රටේ හැම එකාටම තමන්ට හිතෙන නීති දාගෙන. මිනිස්සුත් ඒක ගැන ගානක් වත් නෑ. 🤣🤣🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕකම තමයි මාත් කියන්නෙ. Account එකෙන් හොරෙන් සල්ලි ගන්නවනං ඒක පොලිසියට, උසාවියට යන්න ඕන වැඩක් නෙ. මේක රටේ හැම එකාටම තමන්ට හිතෙන නීති දාගෙන. මිනිස්සුත් ඒක ගැන ගානක් වත් නෑ. 🤣🤣🤣🤣
    Owata karanna wada thiyenne one taram. Wena kenek gannawa nam eka walakwanna .technology use karannat puluwan. Ekata anit hama manussayagema atitiwasikam nati karana eka wisadumak nemeyi.
     
    • Like
    Reactions: shenat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    no rule as such far as i know. both my parents got debits and credit cards. i even got supplementary cards and online banking. F**&&k BOC and go to a pvt bank