පැන්ෂන් අයට Debit Card දෙන්නේ නැත්තේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card

    ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card

    ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
    Unta pissuda. My mother and father both got debit and credit cards. Both of them retired.

    Did you talk to the bank manager.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Unta pissuda. My mother and father both got debit and credit cards. Both of them retired.

    Did you talk to the bank manager.
    credit card denne naththe !

    මන් අම්මට කිව්වා Debit Card කියාලා ඉල්ලන්න කියලා උන් දෙන්නේ නෑ කියලා. පැන්ෂන් අයට
    මොකද සිකුරටියා කියලා දවසක් අම්මා ට Card එකක් ගන්න කියලා එතකොට ඇහුවාම තමා එහෙම කියලා තියෙන්නේ බැංකුවේ අය.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
    අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
    අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
    ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මන් අම්මට කිව්වා Debit Card කියාලා ඉල්ලන්න කියලා උන් දෙන්නේ නෑ කියලා. පැන්ෂන් අයට
    මොකද සිකුරටියා කියලා දවසක් අම්මා ට Card එකක් ගන්න කියලා එතකොට ඇහුවාම තමා එහෙම කියලා තියෙන්නේ බැංකුවේ අය.
    Try another branch or talk directly to bank. Best thing to do is goto a super branch and ask.
     
    • Like
    Reactions: senewimala1988

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
    අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
    අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
    ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....
    Onna Oka thmai prashne
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි බන් අම්මට කාඩ් අරන් දෙන්න උඹ දඟලන්නේ
    ඒ මනුස්සයාට පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න ඉඩ හදලා දියන්කෝ

    තාමත් උඹට කන්න දෙන්න ඕනේද ඒ මනුස්සයා
    පවු බන් අහිංසක දෙමව්පියෝ
     
    • Haha
    Reactions: tha123

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    samahara wita cards iwara weladad danne na e branch eke. ape thathatat whema una iwara wela. passe wena branch ekakin card eka gaththa. card nodee inna hethuwak na.
     
    • Like
    Reactions: shenat

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @Nadun26 ගේ පරිගණක සමාගමේ අම්මා වැඩ කරනවා කියලා ලියුමක් අරං බැංකුවට දීල කාර්ඩ් එකක් ගන්න.
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මචන්ලා මගේ අම්මා දෙසැරයක් ඇහුවා BOC Bank එකෙන් Debit Card එකක් ගන්න. ඒ අය කියනවා පැන්ෂන් අයට දෙන්නේ නෑ කියලා Debit Card

    ඇයි එහෙම දෙන්නේ නැත්තේ ? අනිත් පැන්ෂන් අයට එහෙම ද ?
    credit card wenna athi ponnayo , maruoth gewanna ekek na ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අපේ අම්මට බලෙන්ම HNB එකෙන් debit card එකක් දුන්න.
    Oya anam manan kiyanne nathuwa nikanma ATM card ekak natnam shopping card ekak wage illanna. Debit card kiyala kiyanakota danne nathi ekek hitiyada danne na. Ehema unuth inna puluwan bankuwe unata.

    හ්ම්ම්

    වයසක අයගෙ කාඩ් පාවිච්චි කරන්නෙ එයාලගෙ ලමයි...
    අන්තිමට වයසක උන්දැල බැංකුවට ඇවි්ල්ල රන්ඩු වෙනව එකඋන්ට් එකේ තිබ්ච්ච සල්ලි නෑ කියල
    අන්තිමට බැංකුව වැරදි වෙලා ළමයි බබාල වෙනව...
    ඒක නිසා ගොඩක් වෙලාවට වයසක අයට කාච් දෙනව අඩුයි....

    hmm

    Try another branch or talk directly to bank. Best thing to do is goto a super branch and ask.

    ela machan

    Ehema ekak adamayi ahuwe 60 panapu keeyakata debit cards thiyenawada.

    hmm

    Ehema ekak adamayi ahuwe 60 panapu keeyakata debit cards thiyenawada.

    උන් එහෙම කියලා මචන්.

    ඇයි බන් අම්මට කාඩ් අරන් දෙන්න උඹ දඟලන්නේ
    ඒ මනුස්සයාට පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න ඉඩ හදලා දියන්කෝ

    තාමත් උඹට කන්න දෙන්න ඕනේද ඒ මනුස්සයා
    පවු බන් අහිංසක දෙමව්පියෝ

    මට කන්න නමේ මචන් කොරෝනා අස්සේ බැංකු අස්සේ යන්න වෙන එක අවුල් උනුත් කැමති නෑ එනවට. Debit Card එකක් තිබ්බා නම් කොචර පහසුද මේ වගේ කාලේක

    samahara wita cards iwara weladad danne na e branch eke. ape thathatat whema una iwara wela. passe wena branch ekakin card eka gaththa. card nodee inna hethuwak na.

    හ්ම්ම්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දෙන්නෙ නෑ තමා. අම්මලගෙන් ජීවත්වෙන කොල්ලො ප්‍රශ්න දාන නිසා.

    ගමේ ගොඩේ විදියට ගිහින් බයාදු විදියට ඇහුවොත් කොහොමටත් දෙන්නෙ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    දෙන්නෙ නෑ තමා. අම්මලගෙන් ජීවත්වෙන කොල්ලො ප්‍රශ්න දාන නිසා.

    ගමේ ගොඩේ විදියට ගිහින් බයාදු විදියට ඇහුවොත් කොහොමටත් දෙන්නෙ නෑ

    එහෙම නම් ගියේ නෑ , මම කිව්වා වෙන Bank එකකින් Card එකත් එක්ක Account එකක් Open කරලා Pension එකට දෙන්න කියලා. බැංකු අස්සේ යන්න ගිහින් ලෙඩ හදා ගන්න බැරි නිසා.