මගේ පරන MSI GTX 760 2GB vga එකක් තියෙනවා. ඊයේ pc එක එක පාරටම auto shutdown වුනා. ඔන් කරාම on වෙන්නේ නෑ. ඒ පාර vga ගලවලා onboard vga එකෙන් ඔන් කරාම on වෙනවා. vga එකට 8pin and 6pin power ගහන්න ඔනේ. මම ටෙස්ට් කරන්න ඔකෙන් වෙන වෙනම ගහල බැලුවා.
8+6 දෙකම ගැහුවම පීසි එක ඔන් වෙන්නෑ. vga/proccer fan වත් වැඩ නෑ. ඒත් 6 pin power cable එක විතරක් ගැහුවම pc එක ඔන් වෙලා "Please Power Down and Connect the PCIe Power Cable(s) for this Graphics Card" කියලා වැටෙනවා. 8 pin එක විතරක් ගැහුවම pc ඔන් වෙන්නෑ . cable දෙක මාරු කරලත් ගහල බැලුවා.
ඒත් එචරයි. so අවුල තියෙන්නේ vga එකේ 8 pin connect වෙන තැන. PSU eka cooler master 550w 80+ එකක්. එකේ අවුලකුත් නෑ. එකෙක් නම් කිවා VGA eke power ic එකක් ගිහින් ඇති කියලා. මේවා හදන එකෙක් නැද්ද නුවර අවටින් හොයා ගන්න.

Last edited: