හොරණ, ඉංගිරිය, පාදුක්ක පැත්තේ නැත්ද?
View attachment 127673
![]()
කලින් Lockdown කාලේ දාපු ත්‍රෙඩ් එකෙන් ගොඩක් කට්ටියට උදව් කරන්න පුලුවන් උනා අයිත් lockdown එක නිසා කට්ටියට delivery වලින් බඩු ගන්න වෙලා තියනවා ඒක නිසා අලුත් ත්‍රෙඩ් එකක් open කරන්න අපේ කටිය කිව්වා .තමන් ඉන්න ප්‍රදේශය සහ අවශය්‍ය කරන සේවාව සදහන් කරන්න මම හොයලා දෙන්න උපරිම උත්සහා කරන්නම්.
araliya nadu rice ganna place ekak nedda..
මොන හූට්ටක්වත් තිබ්බත් වැඩක් නෑනෙ
බොන්න ගෙන්න ගන්න්න විදියක් නැත්නන්
මේ රටෙ බොන්නවත් නිදහසක් නෑ,
අර උඹෙ කලින් ත්‍රෙඩ් ඵකේ තිබ්බ බූන් චිකන් ඵකෙන් ඊයෙ අපි චිකන් ගෙනාවා..චිකන් හොඳයි
View attachment 128145
------ Post added on May 31, 2021 at 6:36 PMPin sidda wei mahattayo, Beer ekak genna ganna widiyak nadda???