Web Hosting උදව්වක් ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචෝ
    Wordpress භාවිතා කරලා හදපු වෙබ් සයිට් එකක් හෝස්ට් කර ගන්න ඕනි
    ලංකාවේ හොඳ සර්විස් සපයන උන් කවුද?හෝස්ටින් පැකේජ් ගන්නකොටමොනවද සලකා බලන්නඕනි කරුණූ
    උදව්වක් දියන්කෝහෝස්ටින් ගැනමෙලෝ මගුලක් දන්නේ නෑ
    Shared Hosting කියන්නේ මොකක්ද
    Bandwidth එක යනු කුමක්ද
    Linux web hosting , Windows web hostingවලවෙනසමොකක්ද
     
    Last edited:

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    මචෝ
    Wordpress භාවිතා කරලා හදපු වෙබ් සයිට් එකක් හෝස්ට් කර ගන්න ඕනි
    ලංකාවේ හොඳ සර්විස් සපයන උන් කවුද?හෝස්ටින් පැකේජ් ගන්නකොටමොනවද සලකා බලන්නඕනි කරුණූ
    උදව්වක් දියන්කෝහෝස්ටින් ගැනමෙලෝ මගුලක් දන්නේ නෑ
    mata nam namecheap thama
     
    • Like
    Reactions: Spiderman.Ayya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් ලංකාවේ ඒවා ගන්නේ නැ. Upcloud, DigitalOcean, Vultr තමයි use කරන්නේ. දැන් පාවිච්චි කරන්නේ Upcloud
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    උබට hosting වලට කියක් වියදම් කරන්න පුලුවන්ද මචන් ? උබ අලුතෙන්ම පටන් ගන්න සයිට් එකක් නම් namecheap shared hosting අවුලක් නෑ. ඊට වඩා පොඩ්ඩක් වියදම්ම කරන්න පුලුවන්නම් namehero හරි fastcomet හරි ගනින්. මේ දෙකම LiteSpeed web server හින්ද litespeed cache ප්ලගින් එකත් එක්ක සයිට් එක සාමාන්යෙන් ලොකු සයිට් එකක් උනත් under 2 second load වෙනව. woocommerce site එකක් උනත් කරන්න පුළුවන්. siteground රෙකමන්ඩ් කරන්න බෑ shared hosting ගණන් වැඩියි අනිත් එක TTFB එක වැඩියි.

    එහෙම නැත්නම් cloudways hosting හොදයි. මාසෙට 10 වගේ යන්නේ

    උබට හොද ස්පීඩ් එකක් ගන්නනම් අනිවාර්යෙන් හොද hosting service එකක් එක්ක cache ප්ලගින් එකක් ඕන වෙනව. litespeed cache එහෙම නැත්නම් wp-rocket තරම් වෙන කිසිම එකක් හරියන්නේ නෑ . wp-rocket අවුරුද්දට 49 cdn එකට image optimization වලට වෙනම ගෙවන්න ඕන. litespeed ෆ්‍රී cache ප්ලගින් එකක් ෆ්‍රී cdn එකක් එක්ක server side cache කරන්න පුළුවන්.

    තව ඔප්ෂන් එකක් තියනවා ionos 1 on 1.මේක ගොඩක් පරණ hosting කම්පැනි එකක්.එතන අවුරුද්දක් ඩොමේන් එක ෆ්‍රී hosting පලවෙනි මාස දොළහට මාසෙට ඩොලර් එකයි .මේක නම් හැබැයි මම පාවිච්චි කරලා නෑ මම උන්ගේ කස්ටමර් සර්විස් එකට කතා කලාම කිව්වේ මොකුත් කන්ඩිෂන්ස් නෑ කියල.
     
    • Like
    Reactions: Master malli

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    මචෝ
    Wordpress භාවිතා කරලා හදපු වෙබ් සයිට් එකක් හෝස්ට් කර ගන්න ඕනි
    ලංකාවේ හොඳ සර්විස් සපයන උන් කවුද?හෝස්ටින් පැකේජ් ගන්නකොටමොනවද සලකා බලන්නඕනි කරුණූ
    උදව්වක් දියන්කෝහෝස්ටින් ගැනමෙලෝ මගුලක් දන්නේ නෑ
    අපෙන් අරන් බලන්න https://lankawebhosting.net 24/7 Support එක දෙනවා ඕනෑම දෙයකට Web Hosting සම්බන්ධව. දින 30 ඇතුලත අවුලක් උනොත් එසැනින් මුදල් දෙනවා. Elakiri එකේ ගොඩක් අය අපෙන් අරන් තියෙනවා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබට hosting වලට කියක් වියදම් කරන්න පුලුවන්ද මචන් ? උබ අලුතෙන්ම පටන් ගන්න සයිට් එකක් නම් namecheap shared hosting අවුලක් නෑ. ඊට වඩා පොඩ්ඩක් වියදම්ම කරන්න පුලුවන්නම් namehero හරි fastcomet හරි ගනින්. මේ දෙකම LiteSpeed web server හින්ද litespeed cache ප්ලගින් එකත් එක්ක සයිට් එක සාමාන්යෙන් ලොකු සයිට් එකක් උනත් under 2 second load වෙනව. woocommerce site එකක් උනත් කරන්න පුළුවන්. siteground රෙකමන්ඩ් කරන්න බෑ shared hosting ගණන් වැඩියි අනිත් එක TTFB එක වැඩියි.

    එහෙම නැත්නම් cloudways hosting හොදයි. මාසෙට 10 වගේ යන්නේ

    උබට හොද ස්පීඩ් එකක් ගන්නනම් අනිවාර්යෙන් හොද hosting service එකක් එක්ක cache ප්ලගින් එකක් ඕන වෙනව. litespeed cache එහෙම නැත්නම් wp-rocket තරම් වෙන කිසිම එකක් හරියන්නේ නෑ . wp-rocket අවුරුද්දට 49 cdn එකට image optimization වලට වෙනම ගෙවන්න ඕන. litespeed ෆ්‍රී cache ප්ලගින් එකක් ෆ්‍රී cdn එකක් එක්ක server side cache කරන්න පුළුවන්.

    තව ඔප්ෂන් එකක් තියනවා ionos 1 on 1.මේක ගොඩක් පරණ hosting කම්පැනි එකක්.එතන අවුරුද්දක් ඩොමේන් එක ෆ්‍රී hosting පලවෙනි මාස දොළහට මාසෙට ඩොලර් එකයි .මේක නම් හැබැයි මම පාවිච්චි කරලා නෑ මම උන්ගේ කස්ටමර් සර්විස් එකට කතා කලාම කිව්වේ මොකුත් කන්ඩිෂන්ස් නෑ කියල.

    Institute ekaka class wala wisthara tika danna web ekak hadanna haduwe..
    ------ Post added on Jun 2, 2021 at 3:04 AM
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93

    Institute ekaka class wala wisthara tika danna web ekak hadanna haduwe..
    ------ Post added on Jun 2, 2021 at 3:04 AM
    උබ හිතන විදියට මාසෙට විසිටස්ල කොච්චර වගේ ඒවිද සයිට් එකට ? උබෙ බජට් එක කීයද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපෙන් අරන් බලන්න https://lankawebhosting.net 24/7 Support එක දෙනවා ඕනෑම දෙයකට Web Hosting සම්බන්ධව. දින 30 ඇතුලත අවුලක් උනොත් එසැනින් මුදල් දෙනවා. Elakiri එකේ ගොඩක් අය අපෙන් අරන් තියෙනවා.
    උබ මැසේජ් එකකට රිප්ලයි වත් නැහැ. මම මේකේ වෙබ්හෝස්ටින් ගැන කතා වෙන ගොඩක් ත්‍රෙඩ් වල උබව මෙන්ෂන් කරනවත් එක්ක උබට බිස්නස් එකක් හරි යන්න කියලා. උබේ කිසිම රිප්ලයි එකක් නැහැ ඒවාට.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබ හිතන විදියට මාසෙට විසිටස්ල කොච්චර වගේ ඒවිද සයිට් එකට ? උබෙ බජට් එක කීයද?
    මට ලොකු අයිඩියා එකක් නෑ..
    ආයතනය ගැන විස්තර දාන්න ඕනි
    පාඨමාලා ගැන විස්තර දාන්න ඕනි
    සාම්පල් වීඩියෝ දෙක තුනක් දාන්න ඕනි
    එච්චරයි..මේක ප්‍රධාන පෙලේ ආයතනයක් නෙවෙයි...ප්‍රාදේශීය මට්ටම වගේ එකක්..ලොකු විසිටර්ස්ලා ප්‍රමාණයක් එන එකක් නෑ..
    අවම යන්න හොද කොහොමද
    අඩුම බජට් එකක්