Free trial eken use karanne bn..machn awruddata kiyak wage wenawa da website ekak wage host karana
API hosting walata VPS ekak kohomada ubalage wenen?අපෙන් අරන් බලන්න https://lankawebhosting.net 24/7 Support එක දෙනවා ඕනෑම දෙයකට Web Hosting සම්බන්ධව. දින 30 ඇතුලත අවුලක් උනොත් එසැනින් මුදල් දෙනවා. Elakiri එකේ ගොඩක් අය අපෙන් අරන් තියෙනවා.
මෙයාගේ කස්ටර්මර් සර්විස් නිල්. ගන්න එපා. මත් කලින් හිතුවේ හොද කෙනෙක් කියලා. දැන් බැලුවම ගුණමකු කෙනෙක්.අපෙන් අරන් බලන්න https://lankawebhosting.net 24/7 Support එක දෙනවා ඕනෑම දෙයකට Web Hosting සම්බන්ධව. දින 30 ඇතුලත අවුලක් උනොත් එසැනින් මුදල් දෙනවා. Elakiri එකේ ගොඩක් අය අපෙන් අරන් තියෙනවා.
ලංකාවේ උන්ගේ මම නම් ගන්නේ නැත්තේ ඕකයි. කිසි විශ්වාසයක් නෑ.මම අවුරුදු දාසයක් විතර තිස්සෙ වෙබ්සයිට්ස් හොස්ට් කරපු ලංකාවේ ප්‍රසිද්ධ හොස්ටින් සර්විස් එකක් තිබුනා. මම කලින් වැඩ කරපු කම්පැනි එකේ සමහර වෙබ්සයිට්ස් උන්ගෙ තමයි හොස්ට් කරලා තිබුනෙ. ඊට අමතරව ඒ දවස්වල මුන්ගෙ සර්විස් එක හොද නිසා මම මගෙ යාළුවන්ටත් මුන්ව රෙකමන්ඩ් කලා. මම මාකටින් ඒජන්සි එක පටන් ගත්තට පස්සෙ ඒකෙ වෙබ්සයිට්ස් එක හොස්ට් කලෙත් උන්ගෙ ලග.
ඒත් දැනට අවුරුදු එකහමාරකට විතර කලින් මේ කැරියලා කිසිම prior notice එකක් නැතුව උන්ගෙ සර්වස් අයින් කරලා උන්ගෙ සර්විස් එක නැවැත්තුවා. මම මගේ මාකටින් ඒජන්සි එකේ සයිට් එක ඩවුන් කියලා උට මේල් එකක් දැම්මාම ඌ කියනවා "The service is already shutted down. Please let me know the nameservers of new host.. so, I'll change on the domain..." කියලා. ඔන්න ලංකාවෙ හුත්තලා සර්විස්.
හොද වෙලාවට සයිට් එකේ බැකප් එකක් තිබුනා. GoDaddy එකෙන් හොසිටින් අරගෙන ආයි සයිට් එක දාගත්තා. ඩෝමේන් එකක් මගෙ අකවුන්ට් ට්‍රාන්සර් කර ගත්තා.
ලංකාවේ උන්ගේ මම නම් ගන්නේ නැත්තේ ඕකයි. කිසි විශ්වාසයක් නෑ.
ලංකාවේ කියලා කීවට ඔය servers ලංකාවේ නෙවේ නේ.
එතකොට මොකද හේතුව ලංකාවේ න් ගන්නේ?
අඩෝ මේක පට්ට නේ අවූරුදු 3 tama $28..
Namecheap shared / hostinger මේ දෙකෙන් හොඳ මොකක්ද wordpress site 3 ක් තියෙනවා.
දැනට තියෙන්නෙ ipage එකේ.
අඩෝ මේක පට්ට නේ අවූරුදු 3 tama $28..
දාන්න උන් පොඩ්ඩක් විස්තර කියපන්කෝ ගන්න racknerd හොඳ review s තියෙනවා.
------ Post added on Jun 5, 2021 at 1:06 PM