මගේ Service හොද නෑ කියන්න ඔයා මගෙන් අරගෙන තියෙනවා ද ?මෙයාගේ කස්ටර්මර් සර්විස් නිල්. ගන්න එපා. මත් කලින් හිතුවේ හොද කෙනෙක් කියලා. දැන් බැලුවම ගුණමකු කෙනෙක්.
Menna link ekak mama 2012 idala meyagena thama ganne.. hodama hodai . supiri , cal karala one wistara ahanna kiyala denawa.මචෝ
Wordpress භාවිතා කරලා හදපු වෙබ් සයිට් එකක් හෝස්ට් කර ගන්න ඕනි
ලංකාවේ හොඳ සර්විස් සපයන උන් කවුද?හෝස්ටින් පැකේජ් ගන්නකොටමොනවද සලකා බලන්නඕනි කරුණූ
උදව්වක් දියන්කෝහෝස්ටින් ගැනමෙලෝ මගුලක් දන්නේ නෑ
Shared Hosting කියන්නේ මොකක්ද
Bandwidth එක යනු කුමක්ද
Linux web hosting , Windows web hostingවලවෙනසමොකක්ද
Lankawe ewa nam ganna epa machan, namecheap, siteground, bluehost, hostagtor hodai, godaddy hari naha wordpress hosting. Oya single site ekak nam host karanne namecheap easywp turbo (https://www.namecheap.com/wordpress/) ganna, sites kihipayak use karanawanam shared hosting ekak ganna https://www.namecheap.com/hosting/shared/, man use karanne shared steller plus. Namecheap lage customer care hodai, down time godak adui, servers speed hodatama hodaiමචෝ
Wordpress භාවිතා කරලා හදපු වෙබ් සයිට් එකක් හෝස්ට් කර ගන්න ඕනි
ලංකාවේ හොඳ සර්විස් සපයන උන් කවුද?හෝස්ටින් පැකේජ් ගන්නකොටමොනවද සලකා බලන්නඕනි කරුණූ
උදව්වක් දියන්කෝහෝස්ටින් ගැනමෙලෝ මගුලක් දන්නේ නෑ
Shared Hosting කියන්නේ මොකක්ද
Bandwidth එක යනු කුමක්ද
Linux web hosting , Windows web hostingවලවෙනසමොකක්ද
speed , customer service kohomda machan?ow. racknerd ගත්තා. අවුරුද්දටම $15..
https://www.racknerd.com/NewYear/
Free qwata balapan dan e site eka wada karanne wath nane100% Free - Winsurf Free Hosting
- Unlimited Disk Space
- Unlimited Bandwith
- 1 FTP Account
- Unlimited Addon Domains
- Unlimited Parked Domains
- Unlimited Sub-Domains
- cPanel Control Panel
- MySQL databases & PHP Support
- Free tech support
- No ads
https://winsurf.host
100% Free - Winsurf Free Hosting
- Unlimited Disk Space
- Unlimited Bandwith
- 1 FTP Account
- Unlimited Addon Domains
- Unlimited Parked Domains
- Unlimited Sub-Domains
- cPanel Control Panel
- MySQL databases & PHP Support
- Free tech support
- No ads
https://winsurf.host
------ Post added on Nov 2, 2021 at 1:35 PM

IONOS ganna pissuda ban. Podi podi case walatath Terminate karanawa.Hosting 1$ / Month
Good Customer Service
Unlimited Storage
Unlimited Websites
Unlimited Databases
https://ionos.com
Free Private Registrations & SSL Certificate for Domains
https://ionos.com
![]()