ඔව් , Tab එක උඩ අත්සන ගන්න එක පට්ට අවුල් මොකට ගන්නවා ද කියලා පෙන්නේ නැනේ. වෙන ලියුමකට ගන්න පුලුවන් ද දන්නේ නෑනේ ඒ වෙලාවේ මට පට්ටම upset ගියාකවදාවත් කරන්න එපා ඒ මෝඩ වැඩේ .ගන්න තැන 1000 හිටියත් කමක් නෑ ඔක්කොම කියවල digital එකක්නම් උන්ට කියන්න පෙන්නන්න කියල .උන් ඕක පැහැදිලි කරන්න බැදිලා ඉන්නවා .පස්සේ අඩන ගොඩක් උන් දන්නේ නෑ මොකටද අත්සන් කලේ කියල
සිම් කලා වැඩක් නෑ .කරන්න ඕනේ මුන්ගේ agreement එක හින්ද පාරිබෝගික අයිතිවාසිකම් කඩවෙනවා කියල පාරිබෝගික සේවා එකටයි ට එකටයි complain කරන එක .හැබැයි අඩුගානේ 5000-10000 වත් යන්න ඕනේ
------ Post added on Jun 4, 2021 at 10:43 PM
