Complain to TRCSL about the Poor Dialog 4G Service

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    කවදාවත් කරන්න එපා ඒ මෝඩ වැඩේ .ගන්න තැන 1000 හිටියත් කමක් නෑ ඔක්කොම කියවල digital එකක්නම් උන්ට කියන්න පෙන්නන්න කියල .උන් ඕක පැහැදිලි කරන්න බැදිලා ඉන්නවා .පස්සේ අඩන ගොඩක් උන් දන්නේ නෑ මොකටද අත්සන් කලේ කියල


    සිම් කලා වැඩක් නෑ .කරන්න ඕනේ මුන්ගේ agreement එක හින්ද පාරිබෝගික අයිතිවාසිකම් කඩවෙනවා කියල පාරිබෝගික සේවා එකටයි ට එකටයි complain කරන එක .හැබැයි අඩුගානේ 5000-10000 වත් යන්න ඕනේ
    ------ Post added on Jun 4, 2021 at 10:43 PM
    ඔව් , Tab එක උඩ අත්සන ගන්න එක පට්ට අවුල් මොකට ගන්නවා ද කියලා පෙන්නේ නැනේ. වෙන ලියුමකට ගන්න පුලුවන් ද දන්නේ නෑනේ ඒ වෙලාවේ මට පට්ටම upset ගියා
     
    • Like
    Reactions: Solo Rider

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    FB_IMG_1622827381947.jpg
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    438
    215
    43
    Mage connection drop ekak wela man full description dala email ekak gehuwa customer care headslawath CC karala. Eka habai tika welawakin harigiya. Un reply kara hamotama kiyana kathawa- usage eka wadi arakai mekai eth improve karanna inform karala tiyenne kiyala.
    Ada call ekak awa technical eken improve kara kiyanna. RSRP ekath hondai kiwwa. Apahu prashna awoth technical ekata direct kiyanna kiwwa. Me tiyenne dan tiyena state eka.
    XQqKLw.png
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    Mage connection drop ekak wela man full description dala email ekak gehuwa customer care headslawath CC karala. Eka habai tika welawakin harigiya. Un reply kara hamotama kiyana kathawa- usage eka wadi arakai mekai eth improve karanna inform karala tiyenne kiyala.
    Ada call ekak awa technical eken improve kara kiyanna. RSRP ekath hondai kiwwa. Apahu prashna awoth technical ekata direct kiyanna kiwwa. Me tiyenne dan tiyena state eka.
    View attachment 129110
    oyage connection eka slow ned oke RSSI eka 75 ta adu wenna one hodata wadakaranawanam.tana marukarala balanna
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නාමලයට මේ සම්බන්ද ඇමති කමක් හම්බ උනා නේද ?
    ඕකව ටැග් කරලා පෝස්ට් දැම්මා නම් හරි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Me too

    LankaBell

    Anagathaya ada newe labana sathiyte :baffled:
    Anagathaya adai kiyana eka hariyatama tiyenne un ara awurudu 25kata kalin gewal wala dialog tv set kara kiyala yana tv commercial eke witarai.

    Awrudu 25 kata kalin dialog TV tibunet ne, anit eka un e gedarata ennet alutma KDH van ekaka. E kiyanne anagathen awilla tamai dialog TV setup karala yanne

    Ehema loku case ekakuth na machan. Me dan gatta speed test ekak. Mita wada enna oneda harinam?

    View attachment 129112

    View attachment 129113
    Mehema speed dekala ne kaalekin, uparima 4mbps tamai speedtest.
    Fast.com eke 1mbps wat enne ne
    ------ Post added on Jun 5, 2021 at 4:15 PM