Home delivery services 2021 [Updating] [Searchable]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    2.5 mm and 3.0 mm nuts and bolts one. (Location: Kottawa)

    අමතන්න - +94 (77) 492 4231
    📱
    Whatapp - +94 (77) 492 4231
    🚚
    Delivery - Colombo And Suburbs
    _Mahanama Paint and Hardware


    meka poddak try karala balanna

    G3Qr4Bj.jpg

    ------ Post added on Jun 1, 2021 at 1:22 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    HomeLocal News
    එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි

    එළවළු වර්ග 12කින් යුත් මල්ලක් රුපියල් 500යි​

    June 3, 2021 7:09 am 0
    ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත‍්‍රික්කයේ අලෙවි කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.
    මීට අමතරව වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් මිල දී ගන්නා ලද වියළි ආහාර ද්‍රව්‍ය හා එළවළු දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ‍්‍රම දායකත්වයෙන් ඉතාමත් සහන මිලට මරදාන, බොරැුල්ල, දෙමටගොඩ, බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, ජාඇල, ගම්පහ, කඩවත, වත්තල, කිරිබත්ගොඩ සහ මාබෝල යන ප‍්‍රදේශයන්හිදී ජංගම සහන රථ 10ක් යොදාගෙන අලෙවි කිරීම ද සිදු කරනු ලබනවා.
    ඒ සමගම සුවඳැල්, බටපොල ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ගද රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
    කොළඹ දිස්ත‍්‍රික්කයේ ඕනෑම ප‍්‍රදේශයකට මෙම ජංගම රථ ගෙන්වා ගත හැකි අතර එහිදී එම ප‍්‍රදේශයේ අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටිය යුතුයි.
    ජංගම රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක 0740165006 මගින් ලූතිනන් කර්නල් රත්නායක හෝ 0740165042 මගින් කැප්ටන් අබේසිංහ ඇමැතිය හැකියි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Jaela pathe grocery karana kauruth nadda
    LPic60bb627fa14c91975637834.jpg


    හැක.රාගම,කඩවත,මහබාගේ,වැලිසර,නාගොඩ,කදාන,වල්පොල හා බටුවත්ත සදහා ප්‍රවාහනය කෙරේ...
    ඇනවුම් ලබා දීම සදහා අමතන්න
    0758226768
    0763338918
    0787675692

    0716697906

    LPic60bb79002ce622122532000.jpg

    ------ Post added on Jun 5, 2021 at 6:46 PM

    LPic60bb7961e72df1287867160.jpg

    ------ Post added on Jun 5, 2021 at 6:47 PM

    LPic60bb7a286f6c8660483796.jpg

    ------ Post added on Jun 5, 2021 at 6:51 PM

    LPic60bb7bcb3856e386089786.jpg

    ------ Post added on Jun 5, 2021 at 6:58 PM

    LPic60bb7c953b7611935408037.jpg

    ------ Post added on Jun 5, 2021 at 7:01 PM
     
    • Love
    Reactions: meknick29

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    සුඩය මාළු කිලෝ 5 ක් විතර සෙට් කර ගන්න තැනක් දන්නව ද? කිලෝ 1 / 200 ට අඩුවෙන් වගේ. පුසෝ සහ බල්ලෝ සෙට් එකකට
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,159
    2
    10,784
    113
    Home Sweet Home
    Okunta malu denna epa, mee dawas wala ,leda weyi
    සුඩය මාළු කිලෝ 5 ක් විතර සෙට් කර ගන්න තැනක් දන්නව ද? කිලෝ 1 / 200 ට අඩුවෙන් වගේ. පුසෝ සහ බල්ලෝ සෙට් එකකට
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්
    Okunta malu denna epa, mee dawas wala ,leda weyi
    මාළු දුන්නේ නැත්තම් කන්නේ නෑ නේ බං. ඒකයි. අපිත් කැමති නෑ. බත් දුන්නා. එහෙන ම ඉතුරුයි. කාල නෑ.

    මස් දෙන්න සල්ලි නම් නෑ.
    මාළුත් 150 ට තිබ්බා කිලෝ එක දැන් 300 ක්.

    මොකුත් ඕන නෑ. ගෑස් වලට බොන ENO පොඩි පැකට් ඒක 25 ට තිබ්බේ. දැන් එකක් 70 යි කියනවා
     
    • Sad
    Reactions: saja