කෑගල්ල

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕකනේ බැරි 😆
    Happy Jonah Hill GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ වුනාට කෑගල්ලේ කෙල්ලෝ ලස්සනයි :love:
    කොහෙද බන් ඉන්නේ?😳😳. අවිස්සාවේල්ල දෙහිඕවිට කරවනැල්ල යටියන්තොට හරහා ගෙදර යන්නේ
    ඔය කියන තරම් ලස්සන කෙල්ලො මෙහෙ නම් නෑ
    ------ Post added on Jun 8, 2021 at 2:20 AM

    කෑගල්ල - බුලත්කොහුපිටිය පාරෙ තමා ලස්සන කෙල්ලො හිටියෙ බන්
    දැන් ඉවරයි

    හිටපු අන්තිම එකී මම බැදගත්ත
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒ වුනාට කෑගල්ලේ කෙල්ලෝ ලස්සනයි :love:

    Kegalle eha kone Nuwareliya ta border 1ke 🙄

    කොහෙද බන් ඉන්නේ?😳😳. අවිස්සාවේල්ල දෙහිඕවිට කරවනැල්ල යටියන්තොට හරහා ගෙදර යන්නේ
    ඔය කියන තරම් ලස්සන කෙල්ලො මෙහෙ නම් නෑ
    ඔය කොච්චර කිව්වත් රත්නපුර තමා ඉතින් කෙල්ලො බලනවනම්...:rolleyes:
    බැලු බැලු හැමඅතම අකලට පිපිච්ච වනමල් තියෙන්නේ :P
     
    Sen-lu

    Well-known member
  • ඔය කොච්චර කිව්වත් රත්නපුර තමා ඉතින් කෙල්ලො බලනවනම්...:rolleyes:
    බැලු බැලු හැමඅතම අකලට පිපිච්ච වනමල් තියෙන්නේ :P
    රත්නපුර කොල්ලො නම් චා මන් දන්නේ නෑ මට සෙට්උන උන්ගෙ හැටිද කියල. උං පුදුම ගොට්ට ඇල්ලිල්ලක්නෙ බං අල්ලන්නෙ. (රත්නපුර කිව්වේ ඇඹිලිපිටිය නෙවේ, ඇඹිලිපිටියෙ නම් හොඳ බෝක්කවල් සෙට්වෙලා තියෙනව)
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    රත්නපුර කොල්ලො නම් චා මන් දන්නේ නෑ මට සෙට්උන උන්ගෙ හැටිද කියල. උං පුදුම ගොට්ට ඇල්ලිල්ලක්නෙ බං අල්ලන්නෙ. (රත්නපුර කිව්වේ ඇඹිලිපිටිය නෙවේ, ඇඹිලිපිටියෙ නම් හොඳ බෝක්කවල් සෙට්වෙලා තියෙනව)
    rathnpura unge yatin gehili nam wedi.. hebei ochchara boka un nam set wela ne bn thma :oo:
    sirawt embilptye nm ptta genuine sinhalu set ekk inne
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,871
    1
    9,117
    113
    Kegalle eha kone Nuwareliya ta border 1ke 🙄

    කොහෙද බන් ඉන්නේ?😳😳. අවිස්සාවේල්ල දෙහිඕවිට කරවනැල්ල යටියන්තොට හරහා ගෙදර යන්නේ
    ඔය කියන තරම් ලස්සන කෙල්ලො මෙහෙ නම් නෑ
    ------ Post added on Jun 8, 2021 at 2:20 AM
    යකෝ අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කෙ.ඕවා කෑගල්ලෙ ඉඳන් කිලෝමීටර් 50ක් විතර ඈතනෙ.කෑගල්ල කියන්නෙ කෑගල්ල ටවුන් එක අවට.වීක් එන්ඩ් එකේ හවස දෙකට විතර ටවුන් එකට ආව නම් බලාගන්න පුලුවන්

    කෑගල්ල - බුලත්කොහුපිටිය පාරෙ තමා ලස්සන කෙල්ලො හිටියෙ බන්
    දැන් ඉවරයි

    හිටපු අන්තිම එකී මම බැදගත්ත
    ඈ..?මාත් ඒ පාරෙනෙ☺️
    ------ Post added on Jun 8, 2021 at 12:14 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    ආතල් දෙන උන්නේ ඉන්නේ බලද්දි :lol::lol:

    අඩෝ උබත් එහෙද .. මම හිතුවේ නුවර කියල :P

    මට තැනක් නෑ බන්
    1 - 10 age ලක්ෂපාන
    11 - 19 age මහනුවර
    20 - 29 ... කොලඹ
    මහ පාරේ ජීවිතේ 😁
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,237
    26,688
    113
    Kandy
    යකෝ අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කෙ.ඕවා කෑගල්ලෙ ඉඳන් කිලෝමීටර් 50ක් විතර ඈතනෙ.කෑගල්ල කියන්නෙ කෑගල්ල ටවුන් එක අවට.වීක් එන්ඩ් එකේ හවස දෙකට විතර ටවුන් එකට ආව නම් බලාගන්න පුලුවන්

    ඈ..?මාත් ඒ පාරෙනෙ☺️
    ------ Post added on Jun 8, 2021 at 12:14 PM
    Ow අවිස්සාවේල්ල kegalle idala paya eka hamarak witara dura
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Kegalle kollo nm patta hoda kollo.kello ehemath lassanaiy

    රත්නපුර කොල්ලො නම් චා මන් දන්නේ නෑ මට සෙට්උන උන්ගෙ හැටිද කියල. උං පුදුම ගොට්ට ඇල්ලිල්ලක්නෙ බං අල්ලන්නෙ. (රත්නපුර කිව්වේ ඇඹිලිපිටිය නෙවේ, ඇඹිලිපිටියෙ නම් හොඳ බෝක්කවල් සෙට්වෙලා තියෙනව)
    Apo ow rathnapure kollo chaa.
    ------ Post added on Jun 9, 2021 at 11:59 AM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Ferguson mona kelida bn..baalikawe thma :P
    nedd mchn @PrasangaSPerera :rolleyes:
    ඔය කාගෙ කාගෙත් වත ගොත...මගෙ ෆයිල් එකේ ඇත...🎶🎶කිව්වලු නේ...බ්‍රෝ.... :ROFLMAO: :ROFLMAO:

    පොඩි එවුන් ගැන දන්නේ නෑ HSBC Rajagiriye 1ke innawa 25+ 3 දෙනෙක් පට්ට
    ඔව් බං..ඉස්සර හිටපු හංකඩ කෑලි...දැං පට්ට...:lol::lol:
    ------ Post added on Jun 9, 2021 at 12:10 PM