ඕකනේ බැරි![]()
ඕකනේ බැරි![]()
ඒ වුනාට කෑගල්ලේ කෙල්ලෝ ලස්සනයි![]()
කොහෙද බන් ඉන්නේ?. අවිස්සාවේල්ල දෙහිඕවිට කරවනැල්ල යටියන්තොට හරහා ගෙදර යන්නේ
ඔය කියන තරම් ලස්සන කෙල්ලො මෙහෙ නම් නෑ
------ Post added on Jun 8, 2021 at 2:20 AM
sha api aranayakaකෑගල්ල - බුලත්කොහුපිටිය පාරෙ තමා ලස්සන කෙල්ලො හිටියෙ බන්
දැන් ඉවරයි
හිටපු අන්තිම එකී මම බැදගත්ත
ඒ වුනාට කෑගල්ලේ කෙල්ලෝ ලස්සනයි![]()
ඔය කොච්චර කිව්වත් රත්නපුර තමා ඉතින් කෙල්ලො බලනවනම්...Kegalle eha kone Nuwareliya ta border 1ke
කොහෙද බන් ඉන්නේ?. අවිස්සාවේල්ල දෙහිඕවිට කරවනැල්ල යටියන්තොට හරහා ගෙදර යන්නේ
ඔය කියන තරම් ලස්සන කෙල්ලො මෙහෙ නම් නෑ


රත්නපුර කොල්ලො නම් චා මන් දන්නේ නෑ මට සෙට්උන උන්ගෙ හැටිද කියල. උං පුදුම ගොට්ට ඇල්ලිල්ලක්නෙ බං අල්ලන්නෙ. (රත්නපුර කිව්වේ ඇඹිලිපිටිය නෙවේ, ඇඹිලිපිටියෙ නම් හොඳ බෝක්කවල් සෙට්වෙලා තියෙනව)ඔය කොච්චර කිව්වත් රත්නපුර තමා ඉතින් කෙල්ලො බලනවනම්...
බැලු බැලු හැමඅතම අකලට පිපිච්ච වනමල් තියෙන්නේ![]()
rathnpura unge yatin gehili nam wedi.. hebei ochchara boka un nam set wela ne bn thmaරත්නපුර කොල්ලො නම් චා මන් දන්නේ නෑ මට සෙට්උන උන්ගෙ හැටිද කියල. උං පුදුම ගොට්ට ඇල්ලිල්ලක්නෙ බං අල්ලන්නෙ. (රත්නපුර කිව්වේ ඇඹිලිපිටිය නෙවේ, ඇඹිලිපිටියෙ නම් හොඳ බෝක්කවල් සෙට්වෙලා තියෙනව)
යකෝ අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කෙ.ඕවා කෑගල්ලෙ ඉඳන් කිලෝමීටර් 50ක් විතර ඈතනෙ.කෑගල්ල කියන්නෙ කෑගල්ල ටවුන් එක අවට.වීක් එන්ඩ් එකේ හවස දෙකට විතර ටවුන් එකට ආව නම් බලාගන්න පුලුවන්Kegalle eha kone Nuwareliya ta border 1ke
කොහෙද බන් ඉන්නේ?. අවිස්සාවේල්ල දෙහිඕවිට කරවනැල්ල යටියන්තොට හරහා ගෙදර යන්නේ
ඔය කියන තරම් ලස්සන කෙල්ලො මෙහෙ නම් නෑ
------ Post added on Jun 8, 2021 at 2:20 AM
ඈ..?මාත් ඒ පාරෙනෙකෑගල්ල - බුලත්කොහුපිටිය පාරෙ තමා ලස්සන කෙල්ලො හිටියෙ බන්
දැන් ඉවරයි
හිටපු අන්තිම එකී මම බැදගත්ත
ආතල් දෙන උන්නේ ඉන්නේ බලද්දි
අඩෝ උබත් එහෙද .. මම හිතුවේ නුවර කියල![]()
Ow අවිස්සාවේල්ල kegalle idala paya eka hamarak witara duraයකෝ අවිස්සාවේල්ල කොළඹ දිස්ත්‍රික්කෙ.ඕවා කෑගල්ලෙ ඉඳන් කිලෝමීටර් 50ක් විතර ඈතනෙ.කෑගල්ල කියන්නෙ කෑගල්ල ටවුන් එක අවට.වීක් එන්ඩ් එකේ හවස දෙකට විතර ටවුන් එකට ආව නම් බලාගන්න පුලුවන්
ඈ..?මාත් ඒ පාරෙනෙ
------ Post added on Jun 8, 2021 at 12:14 PM
ඔය කොච්චර කිව්වත් රත්නපුර තමා ඉතින් කෙල්ලො බලනවනම්...
බැලු බැලු හැමඅතම අකලට පිපිච්ච වනමල් තියෙන්නේ![]()
Apo ow rathnapure kollo chaa.රත්නපුර කොල්ලො නම් චා මන් දන්නේ නෑ මට සෙට්උන උන්ගෙ හැටිද කියල. උං පුදුම ගොට්ට ඇල්ලිල්ලක්නෙ බං අල්ලන්නෙ. (රත්නපුර කිව්වේ ඇඹිලිපිටිය නෙවේ, ඇඹිලිපිටියෙ නම් හොඳ බෝක්කවල් සෙට්වෙලා තියෙනව)
ඔය කාගෙ කාගෙත් වත ගොත...මගෙ ෆයිල් එකේ ඇත...
ඔව් බං..ඉස්සර හිටපු හංකඩ කෑලි...දැං පට්ට...පොඩි එවුන් ගැන දන්නේ නෑ HSBC Rajagiriye 1ke innawa 25+ 3 දෙනෙක් පට්ට


මට තැනක් නෑ බන්
1 - 10 age ලක්ෂපාන
11 - 19 age මහනුවර
20 - 29 ... කොලඹ
මහ පාරේ ජීවිතේ![]()