රත්තරං is back.. !!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    මිනිස්සුන්ගේ පවුද්ගලික තොරතුරු මෙතන දාන එක හොද මදි.
    මගේ අම්මෝ ඒ දවස්වල BBS, අරුණ, රත්තරන්, scurvy යුද්දයක් තිබ්බේ. BBS විරුද්දව කටක් හොලවන්න බැහැ. BBS පොස්ට් දිගට හරහට

    මම හිතන්නේ මේගොල්ලෝ කරේ මහින්දගේ ආණ්ඩුව විරුද්දව මේකේ ජනමතයක් හදන්න BBS උපායශීලිව යොදාගැනීමක්. එකපාරටම කතවක් ගියා BBS පිටිපස්සේ ආණ්ඩුවේ අය ඉන්නවා කියල (මහින්දගේ පැත්තේ). BBS චන්දෙ ඉල්ලන්නත් ලස්තිවුණා තනියම. ඊට පස්සේ එකපාරට මේකේ BBS ට කඩේ ගිහිපු එකෙක්වත් හොයාගන්න නැහැ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,241
    15,344

    Raththarange wahana 2k BBS wenuwen duwanawa kiyala kiwwa mathakai e dawaswala.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,149
    113
    Gotham City
    මිනිස්සුන්ගේ පවුද්ගලික තොරතුරු මෙතන දාන එක හොද මදි.
    මගේ අම්මෝ ඒ දවස්වල BBS, අරුණ, රත්තරන්, scurvy යුද්දයක් තිබ්බේ. BBS විරුද්දව කටක් හොලවන්න බැහැ. BBS පොස්ට් දිගට හරහට

    මම හිතන්නේ මේගොල්ලෝ කරේ මහින්දගේ ආණ්ඩුව විරුද්දව මේකේ ජනමතයක් හදන්න BBS උපායශීලිව යොදාගැනීමක්. එකපාරටම කතවක් ගියා BBS පිටිපස්සේ ආණ්ඩුවේ අය ඉන්නවා කියල (මහින්දගේ පැත්තේ). BBS චන්දෙ ඉල්ලන්නත් ලස්තිවුණා තනියම. ඊට පස්සේ එකපාරට මේකේ BBS ට කඩේ ගිහිපු එකෙක්වත් හොයාගන්න නැහැ.
    හම්බ රටක ඉඳන් හම්බකරන් කකා හම්බයන්ට බනින එවුන් තමා හොඳම බෞද්ධයො සෙට් එක.
    රත්තරං නම් කොල්ලොන්ට ගොඩ යන ත්‍රෙඩ්ස් දාලා තමා කිරියෙ නමක් හදාගත්තෙ.
    පොරට වෙනම ආර්මි එකක් වගෙ ෆැන් බේස් එකක් හිටියා.
    පොර ත්‍රෙඩක් දැම්මොත් සෙරොම එකෙ රිප්ලයි කරනවා පොරට ඇටෑක් කරොත් කවුරු හරි අර සෙට් එකම එක්කහු වෙලා ඌව පු*ෂණය කරනවා
    ඒ වගෙම ත්‍රෙඩ් එකට ලැබෙන රෙප් ප්‍රමාණය.
    මන් හිතන්නෙ රත්තරං අඩුම කාලෙකින් කොටු 12 ම ගත්තාද මන්දා.

    ඒත් අනික් පැත්තට නරක දේ කියන්නෙ උන්ගෙ භාෂාව හැසිරවීමෙ විලාශය.
    මන් හිතන්නෙ 2006 -2010 වෙනකන් තිබ්බ කිරියෙ භාෂා හැසිරවීමයි 2012 න් පස්සෙ කිරියෙ භාෂාව හැසිරවීමයි හාත්පසින්ම වෙනස්.
    ඒ වෙනසට මුල පිරුවෙ අරුණ ලා රත්තරං ලා තමා.
    මෙකෙ කුණුහබ්බ බය නැතුව කොල්ලො කොටන්න පුරුදු උනෙ ඔය වගෙ අයගෙ ආභාෂයෙන් තමා.
     
    ඇත්ත. ඒ දවස්වල මහා බිශනයක් තිබ්බේ. කුණුහරුප කෝටියයි. fake id හදාගෙන උදේ ඉදන් හවස් වෙනකම් බැනිල්ල. මට නම් ඒ දවස්වලම තේරුණා
    ටොයෝට කොරොල්ල එකකට වැදගෙන පානක් පත්තුකරගෙන හිටියනම් අපිටත් ගොඩ යන්න තිබ්බ :ROFLMAO: :ROFLMAO: අරුණ මේ ලගදිත් ඇවිල්ල ගිය. කට්ටිය ඉන්නවා fake id හදාගෙන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,149
    113
    Gotham City
    ඇත්ත. ඒ දවස්වල මහා බිශනයක් තිබ්බේ. කුණුහරුප කෝටියයි. fake id හදාගෙන උදේ ඉදන් හවස් වෙනකම් බැනිල්ල. මට නම් ඒ දවස්වලම තේරුණා
    ටොයෝට කොරොල්ල එකකට වැදගෙන පානක් පත්තුකරගෙන හිටියනම් අපිටත් ගොඩ යන්න තිබ්බ :ROFLMAO: :ROFLMAO: අරුණ මේ ලගදිත් ඇවිල්ල ගිය. කට්ටිය ඉන්නවා fake id හදාගෙන
    මට නම් හිතෙන්නෙ ඔන්ලයින් ඔන්ටපොන්ස්ලාගෙ ලක්ෂන සහිත ටිකක් විතර වෙනස් වර්ශන් එකක් තමා රත්තරං .
    උගෙත් ටොක්ස් ටික තියෙනව ඒත් වාහන ටික තමා වැඩියෙන්ම කැපිලා පෙන්නෙ .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හම්බ රටක ඉඳන් හම්බකරන් කකා හම්බයන්ට බනින එවුන් තමා හොඳම බෞද්ධයො සෙට් එක.
    රත්තරං නම් කොල්ලොන්ට ගොඩ යන ත්‍රෙඩ්ස් දාලා තමා කිරියෙ නමක් හදාගත්තෙ.
    පොරට වෙනම ආර්මි එකක් වගෙ ෆැන් බේස් එකක් හිටියා.
    පොර ත්‍රෙඩක් දැම්මොත් සෙරොම එකෙ රිප්ලයි කරනවා පොරට ඇටෑක් කරොත් කවුරු හරි අර සෙට් එකම එක්කහු වෙලා ඌව පු*ෂණය කරනවා
    ඒ වගෙම ත්‍රෙඩ් එකට ලැබෙන රෙප් ප්‍රමාණය.
    මන් හිතන්නෙ රත්තරං අඩුම කාලෙකින් කොටු 12 ම ගත්තාද මන්දා.

    ඒත් අනික් පැත්තට නරක දේ කියන්නෙ උන්ගෙ භාෂාව හැසිරවීමෙ විලාශය.
    මන් හිතන්නෙ 2006 -2010 වෙනකන් තිබ්බ කිරියෙ භාෂා හැසිරවීමයි 2012 න් පස්සෙ කිරියෙ භාෂාව හැසිරවීමයි හාත්පසින්ම වෙනස්.
    ඒ වෙනසට මුල පිරුවෙ අරුණ ලා රත්තරං ලා තමා.
    මෙකෙ කුණුහබ්බ බය නැතුව කොල්ලො කොටන්න පුරුදු උනෙ ඔය වගෙ අයගෙ ආභාෂයෙන් තමා.
    True 😐😐😐
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,496
    10,056
    113
    මට නම් හිතෙන්නෙ ඔන්ලයින් ඔන්ටපොන්ස්ලාගෙ ලක්ෂන සහිත ටිකක් විතර වෙනස් වර්ශන් එකක් තමා රත්තරං .
    උගෙත් ටොක්ස් ටික තියෙනව ඒත් වාහන ටික තමා වැඩියෙන්ම කැපිලා පෙන්නෙ .
    නෑ නෑ ඊට වෙනස් බ්‍රෝ !
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    Raththaran kiyanne kiriyata wadak karapu ekek godak un monawa kiwwath.

    e dawas wala hamba hukann@la natapu hati mathakane. Anwar manathunga ehema???? E kale BBS eka witharai katha karanna hitiye. Anith eka dan BBS eka mona widiha unath BBS eka patan gaddi wena agenda ekka thibbe.

    e kale gana dan widihata hithala katha karala wadak na.
     
    Last edited:
    • Like
    Reactions: shenat and Darkseid

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    පොට්ට වේසියෙ සුදු පාටින් තියෙන අන්තිම පේලිය කියවපං. කොටින්ම නිව් කෑල්ලත් නෑ ඒකෙ. 😆

    ඔව් "නිව්" කෑල්ලක් නෑ තමයි. ඒක තමයි එහෙම එකක් කියල නෑ කිව්වෙ. 🤣🤣🤣

    ඔන්න උබට තේරුම් ගන්න අමාරු නිසාම ඒ ටික විතරක් පහළ quote කරනවා. දැන් ඔය ටික බලලත් තේරෙන්නෙ නැත්නං කරන්න දෙයක් නෑ. 😆😆

    ජර්මන් කාර් ගන්න එපා

    මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..

    උබලට දෙන උපදෙස--

    ලන්කාවේ වාහන ගන්නවනම්, ලක්ශ 25-30ක් ගින්නක් නැතුව විසිකරන්න බැරි තත්වෙකනම් ඉන්නේ

    සෙකන්ඩ් හෑන්ඩ් මර්සිඩීස් , BMW, පර්ජෝ, ඕපල්, අව්ඩි දිහා හැරිලවත් බලන්න එපා. ඕවගේ ලස්සන සහ ඔප්ශන් වලට යටින් ලොකූ සල්ලි වලක් තියෙනවා. කොච්චර දැම්මත් පිරෙන්නේ නෑ

    වෙන රටක උන්නනම් මේ ලෙඩ ටික ලක්ශ 6ක් විසි කලානම් නිට්ටාවටම හදාගන්න තිබ්බ වොරන්ටි එක්ක. ඒ නිසා මම කියන එක තේරුම් ගන්න මේවා නරකයි කියනවා නෙමේ ලංකාවට මේවා ඉතාම නරකයි කියලයි කියන්නේ

    ලන්කාවේ වාහන ගන්නවනම් -

    1. ටොයොටා
    2. ටොයොටා
    3. ටොයොටා /ඩයිහට්සු
    4. ටොයොටා / ඩයිහට්සු
    5. නිසාන්
    6. නිසාන්
    7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා

    ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ

    ඩිමෝ එකේවත් නෑ බ්‍රේක් බීඩ් කරන්න "හරිහමන් ඉලෙට්‍රික්" මැසිමක්... අනික්වා ගැන කුමන කතාද

    ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ

    වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් පමනි.
    "බ්‍රෑන්ඩ්" එකයි "බ්‍රෑන්ඩ් නිව්" කියන එකයි තේරුම් දෙකක්. 🤣🤣🤣

    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා:lol::lol:. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Happata, uge gani mage mutual friend kenek kiyahanko
    apith asai

    මගෙත් මොනවා හරි එහෙකට දාපු ෆෝන් නම්බර් එහෙකට කෝල් එකක් අරන් මොනවද බයිලා ටිකක් කිව්වා වගේ මතකයි
    හැබැයි උගේ නම්බර් එක වැටුනේ නැහැ ඒ කෝල් එකේ, ස්ක්යිප් ක්‍රෙඩිට් කෝල් එකක්ද කොහෙද
    ------ Post added on Jun 10, 2021 at 1:44 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    සාටක දාගත්ත එකෙක් ඇවිල්ලම රට ගොඩගන්නත් ඕනෙ :lol:

    🤣🤣🤣🤣🤣🤣

    ඌ කිව්වෙ මචං වොරන්ටි පිට නැත්තං බ්‍රෑන්ඩ්නිව් පදිනවා නං අන්න වාසනාවන්. හරිහමං කාර් එකක් ගත්තට සුබ පැතුම්. එහෙම නැත්තං පාවිච්චි කරපු පට්ට ගහපු ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලා.

    සාරාංශය 👌

    U kiwwe warranty natuwa ganna epa kiyala ban, u parana eka aragena kelo gattu nisa.

    ඌට ඒක තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්.

    නිකන් උඩයි යටයි ගැලපෙන්නෙ නෑ වගේද??? ඔයි වගේ තමා අනිත්වත්. 😁

    කොහේද බං ගැලපෙන්නෙ නැත්තෙ? අපිට නං පේනවා ගැලපෙනවා. 🤣🤣🤣

    ත්‍රෙඩ් එකේ මාතෘකාව විතරක් දැකලා බොරුවට තප්පුලන්න එපා බං.කියවලා බලපන් ත්‍රෙඩ් එක ඌ මොකද්ද කියලා තියෙන්නෙ කියලා.ඌ ඒ ත්‍රෙඩ් එකේ කියන්නෙ පාවිච්චි කරපු ජර්මන් කාර් ගන්න එපා කියලා. ජපන් එකක මිලටම වගේ ජර්මන් කාර ගන්න තිබ්බත් 70 ක් දීලා ඇලියන් ගන්නෙ මොකද ගේනවා ගමම හෙල්ලිලා යන්න සෙකන්ඩ් හෑන්ඩ් Benz එකක් කියලා හිතන උන්ට එහෙම ගොන් වැඩ කරන්න එපා කියලා ත්‍රෙඩ් එකේ කියන්නෙ.ජපන් මිලට ශෝ ඕෆ් කරන්න ගත්තට ඒවා ජපන් වගේ සාමාන්‍ය එකෙක්ට නඩත්තු කරන්න බැරි ගල් මරණ වෙනවා කියලා කියලා තියෙන්නෙ ත්‍රෙඩ් එකේ.පොරම ඒකෙ කියනවා හැබැයි පැලෙන්න සල්ලි තියනවනං බ්‍රෑන්ඩ් නිව් අරං ඒ වාහනෙන් ෆුල් ආතල් අරගෙබ අවුරුදු පහෙන් ගත්ත ගානෙන් බාගෙකට විකුනලා දාල ආය එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් හැකියාවක් තියනවනං ජර්මන් කාර් තමා පට්ටම කියල.ඒවා මුකුත් කියවන්නැතුව ටොපික් එක විතරක් කියවලා මේකෙ හැමිනෙන්න යන්න එපා බොරුවට පොන්නයො වගේ.ඌ මේකෙ ඉන්නකං උගෙ ලොකු සීන් පොර ටෝක් අනං මනං කියලා ඌට ත්‍රෙඩ් එකක් දාන එකයි කිරියයි එපා කරෙත් තොපි වගේ පකයි තමයි. ඔය උගෙ ලොකු සීන් ගගා කෑගහන පකයි ඌ කරපු දෙයින් 1%ක් වත් කරලා තියනවද මේකට? කරපු පකකුත් නෑ පුලුවන් බම්බුවකුත් නෑ හොට බිම ඇනිච්ව පාන් කියාගන්න බැරි අනාත ඩයල් හැබැයි ජීවිතේ දෙයක් ඇචීව් කරගත්ත ගොඩ ගිය ඩයල් එකක් මේකෙ ත්‍රෙඩ් එකක් දානකොට උගෙ ලොකු සීන් කියලා සරම කරේ තියාගෙන ඇවිත් මේකෙ හැමිනෙන්න නං පුලුවන්.

    ඔය ටික කියන්න type කරන්න වෙලා නැති නිසා නිකන් හිටියා. 👌👌👌

    🤣🤣🤣🤣අදාල පෝස්ට් එකේ පහල ටික කියවල එන්න මිතුර. ස්තූති! 🤦

    ප.ලි.

    උඹ මොන සිපයියෙක්ද බං ත්‍රෙඩ් කියවන හැටි කියල දෙන්න. පොට්ට වේසි.

    අපිට කියන්න තියෙන්නෙත්,
    අදාල පෝස්ට් එකේ පහල ටික කියවල එන්න මිතුර. ස්තූති! 🤦🤣🤣🤣

    elakiriye lorry talk dila hamba ratakatama gihin

    හම්බ රටකට යන්න එපා කියල ඌ කිව්වෙ නෑ මට මතක විදියට. 🙉

    ඌ කියන එවා ඇත්ත. ඌම කියන්ඩ ඕනැයි අපිත් දන්නවනේ එවා.
    මට නම් ඌව අල්ලන්න්නෑ.

    ඔව්. අපිත් දන්නවා මචෝ. තාම නොදන්න උන් ඉන්නවනේ. ඉතින් ඔහොම පෙන්නන එක හොඳයි.

    ඒකෙ කියලා තිබ්බ සිංහල තේරිලා තිබ්බෙ නැති හින්දා තමා සරලව කියලා දුන්නෙ ගොන් පම්කයට 😂😂

    කොච්චර කිව්වත් ඌට තේරෙන්නෙ නෑ. 🤣🤣🤣🤣

    @shenat

    https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353

    Me reply eka balapan and kawuru ganada tiyenne kiyala ....umba me tikama tika dawsakata kalin kiwwa matakai 🤣🤣😂😂😂😂😂 sirawata muge mole therum ganime kalla wada na wage e kaale idalama

    https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19071327

    ඔව් බන් සිරාවට. 🤣
    ඌ දේවල් පටලවලා තේරුම් ගන්නෙ. ඌට හිතෙන නිගමන වලට ඇවිත් කියනවා අනිත් එකා කිව්වලු. 🤣🤣🤣

    එතකොට යට තියන ටික ඌ නෙමෙයිද කියල තියෙන්නෙ??

    ඌ තමයි. මොකක්ද අවුල? 🤔🤔

    අඩෝ නෝ 😂😂😂😂😂

    ලීෆ් අනාතයෙක්නෙහ් මේ පුක ඉරාගෙන විලාප තියන්නෙ රත්තරංට ටෝක් දීලා 😂😂 බලපන් ඒකාලෙ දන්න එකෙක් දෙයක් කියද්දී ඒක පිලිගන්නැතුව උන්ට ගොඩයො දූපත් මානසිකයො කියලා ටෙස්ලා ටෝක් ඉෂූ කරලා ලීෆ් ගත්ත නූතන විද්වත්තු ඒකාලෙ දීලා තියන ටෝක් 😂😂😂

    අද ඔය කියන මෙම්බර්ස්ලා 400ක් ඉන්න විද්වත් ගෲප් වල යන පෝස්ට්

    මචං ලීෆ් එකට 1300cc පෙට්‍රල් එන්ජින් එකක් තියන එක සාර්ථක ද 😂😂

    මචං ප්ලේස් එකක් තියනවා කිසිම අවුලක් නැතුව හයිබ්‍රිඩ් එන්ජිමක් තියන්න පුලුවන් වාහනේට කවුරුත් බය වෙන්න එපා 😂😂

    ලක්ෂ 11 කට වාහනේ විකුනන්න දැම්ම ඔක්කොම උන් ඉල්ලන්නෙ 5න් පල්ලෙහා එකෙක් බලන්න ඇවිල්ලා 4කට ඉල්ලලා මට මල පැනලා උට බැන්නා.ඌ මටත් ගහන්න ඇවිල්ලා වාහනේ බොනට් එකටත් පයින් ගහලා එහෙනං උබම ඔය අටමගල තියාගෙන වට්ටක්කා වැලක්වත් යවපන් කියලා කුණුහරපෙන් බැනලා ගියා.මේකට මට ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන්ද?😂😂

    ගෑනිගෙ තාත්තලා එපා කියද්දී මම දස ටෝක් දීලා ගෑනිගෙ දෑවද්දට හම්බුන් ෆික්ස් එකේ තිබ්බ සල්ලිත් දාලා ලීෆ් එක ගත්තෙ. දැන් කාරෙක විකුණන්න දාල මාස තුනක් වෙනවා අමු කුණු කොල්ලෙට මිසක් එකෙක් දාලා තිබ්බ ගානට ලගින්වත් යන ගානකට ඉල්ලන්නෑ.ඒමදිවට කාර් එකේ බැට්‍රියෙන් 20km ට වඩා යන්න බෑ එකපාර.ගෑනිගෙ ගමේ යන්න වෙලා තියෙන්නෙත් බඩු මලු උස්සගෙන බස් එකේ දැන් නං මගෙ මගුලත් කැඩෙන්න ඇවිල්ලා තියෙන්නෙ මේ සීන් එක හින්දා.ඩිප්‍රෙෂන් වලට හොද ඩොක්ට කෙනෙක් දන්නවද කවුරුහරි.😥

    මචං ලීෆ් එකට ටොයොටා 2C ..............😂😂😂😂

    ඉතින් හිතපන්කො තත්වෙ. 🤣🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් "නිව්" කෑල්ලක් නෑ තමයි. ඒක තමයි එහෙම එකක් කියල නෑ කිව්වෙ. 🤣🤣🤣

    ඔන්න උබට තේරුම් ගන්න අමාරු නිසාම ඒ ටික විතරක් පහළ quote කරනවා. දැන් ඔය ටික බලලත් තේරෙන්නෙ නැත්නං කරන්න දෙයක් නෑ. 😆😆

    "බ්‍රෑන්ඩ්" එකයි "බ්‍රෑන්ඩ් නිව්" කියන එකයි තේරුම් දෙකක්. 🤣🤣🤣

    අවුඩි එක ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් කියල උඹ හිතන නිසා අවුලක් නෑ. 😆
     
    • Like
    Reactions: shenat