Shopify වලින් සයිට් එකක් ගැහුවා (සයිට් එක).
Facebook එකෙන් ඇඩ් ගැහුවා 25000ක විතර Instagram එකේ Influncer ලට ගෙවල පොස්ට් දැම්ම ඒත් එක සේල්ස් එකක් නෑ. දැනුම ඇත්තෝ උදව් කරත්වා..

අර ගිය දවස්වල වස්තිලා site එකක් promote කරේ ඒ වගේ 