උදව් අවශ්‍යයි | Shopify කරලා කෙල උනා

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    Shopify වලින් සයිට් එකක් ගැහුවා (සයිට් එක).
    Facebook එකෙන් ඇඩ් ගැහුවා 25000ක විතර Instagram එකේ Influncer ලට ගෙවල පොස්ට් දැම්ම ඒත් එක සේල්ස් එකක් නෑ. දැනුම ඇත්තෝ උදව් කරත්වා..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    sits ekakata gyama baduwak ganna e sits eka gana trust ekk enna ona. E feeling eka en na meke. Content eka awl tkk. Tawa Profesional wenna ona design, content and photography.
     
    • Like
    Reactions: R2-D2

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    image.png



    Mn dakina awul tika
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    හරි ඉතින් sales ආවේ නැති එක සාදාරණයි. marketing කරන්ට කලින් site එක හොදට හදාගෙන ඉන්ට එපයි බන් :confused: අර ගිය දවස්වල වස්තිලා site එකක් promote කරේ ඒ වගේ :baffled:
     
    • Like
    Reactions: kepu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මම හැදුවසයිට් එකක් ආයෙ ඩ්‍රොප්ශිපින් කියල හොයාගන්න බැරිවෙන්න. කෙලින්ම නයිකි ලෙවල් එකට ස්පෝට්ස්වෙයාර්. බල්ලෙක් නෑ.