Russian Countryside, literature , fairy tales ,abandoned places and more

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    රෂියා වලට මන් පුංචි කලේ ඉදන්ම පුදුම ආසාවක් තියෙන්නේ,මන් හිතන්නේ ඒ මන් පුංචි කලේ අහපු රුසියානු සුරඟනා කතා හින්ද කියල දැන් හිතෙනවා.ගොඩක් වෙලාවට මන් යුටියුබ් එකේ ඒ දවස් වල හිතෙන මවා ගත්ත රැසියන් ගම්,නගර,ඒ කල්චර් එක ගැන සර්ච් එකක් දාල හොයලා බලනවා ....මාරම අතල් වැඩක්.

    4523545.jpeg
    1623394725321.png

    lassana wasilissa pdf

    මට ඉස්සර අපේ අක්කල දෙන්න මෙන්න මේ පොතේ තියෙන සුරඟනා කතා කියල දෙනවා.එතකොට අකුරු කියවන්න තරම් පොඩි වැඩි.පස්සේ අකුරු කියවන්න පුළුවන් කලෙක මේ පොත කියවලා ඇති,කීපාරක කියලා මතක නැති තරම්.ඒ තරම් මට ඒ කතා,ඒ ලෝකය හිතට වැදිලා තිබ්බේ.පස්සේ එක අමතර වෙලා ගිය කලෙත් එක්ක.පොතත් හොයාගන්න නැ.
    පස්සේ ඉතින් මන් ආයේ අලුතින් ඒ පොත ගත්තා, ගිය අව්රැද්දේ තමයි ආයේ ඒ පොත දැක්කේ අවරුදු 15 විතර පස්සේ.
    ඔන්න ආයේ පිස්සුව හැදුන.තාමත් මන් පොත ඉදල හිටලා කතාවක් දෙකක් කියවනවා.

    දැන් ඉතින් ඕන මගුලක් ගැන අපි ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරන පුරුදු වෙලා ඉන්න නිසා වැඩේ නැගල යනවා...
    මේ ත්‍රෙඩ් එකේ මන් හම්බ වෙන හොද දේවල් දන්නම්,
    මන් වගේම මේවට ආස යන්න ඉන්නව කිරියේ,මට පොත ගන්නත් ගොඩක් හෙල්ප් දුන්න අය ඉදිය කිරියේ.

    ඉතින් උබලත් ඔය වගේ දෙයක් දැක්කොත් මේකට දන්නා අමතක කරන්න එපා,

    bald and bankrupt ගේ ඒවා දන්නා එපා,මන් උගේ ඒවා බලනවා



    ප.ලි
    මේ චැනල් එකේ ගොඩක්ම තියෙන්නේ ගමක ෆැමිලි එකක් ජීවත් වෙන හැටි,මාරම ලස්සනයි,මේ මිනිස්සු අපිට වැඩ ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේනවා.පෙන හැටිද දන්නේ නැ.


    https://www.youtube.com/c/OneDayinCountryside/videos

    Karelia-Kinerma-Village-Russia-tour.jpg
    ushakovo002-4.jpg

    f7.jpg

    නංගිලා ටිකකගේ ෆොටෝ එකක් දෙකක් නැතිව මේ දුන්දරත්වය හරියටම වචන වලට ගන්න අමාරුයි
    _111534009_20234585-high_res-the-countess-and-the-russian-billionaire.jpg
    depositphotos_115110092-stock-photo-portrait-of-a-beautiful-country.jpg
     

    Attachments

    • Wasilissa-1200x1846.jpeg
      Wasilissa-1200x1846.jpeg
      229.9 KB · Views: 85
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Russia කියන්නේ පට්ට රටක් බන්. උන්ගේ ළමා සාහිත්‍ය, සාහිත්‍ය, ෆිල්ම් industry එක විතරක් නෙවෙයි රට විදියට ගත්තත්.
    මන් ලඟදි google map එකේ search පාරක් දාද්දි දෙකකේ උන්ගේ රටේ size එක Moscow කියල මන් හිතන් හිටියේ china වලට උඩින් වගී ඇත්තේ කියල යකො එක තියෙන්නේ EU boarder එකේ. ලෝකේ ලොකුම රට නේද. ලෝකේම ජනශූන්‍ය කොටසින් 1/8ක් අයිති වෙන්නෙත් Russia වලටලු.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    oya wasilissa eke green gold font book ekak tibba man gawa.sinhalayek aran gihin uta peretha hitihila return kare ne.:(
    man gava dan tiyenne green cover tiyena eka.
    Russia කියන්නේ පට්ට රටක් බන්. උන්ගේ ළමා සාහිත්‍ය, සාහිත්‍ය, ෆිල්ම් industry එක විතරක් නෙවෙයි රට විදියට ගත්තත්.
    මන් ලඟදි google map එකේ search පාරක් දාද්දි දෙකකේ උන්ගේ රටේ size එක Moscow කියල මන් හිතන් හිටියේ china වලට උඩින් වගී ඇත්තේ කියල යකො එක තියෙන්නේ EU boarder එකේ. ලෝකේ ලොකුම රට නේද. ලෝකේම ජනශූන්‍ය කොටසින් 1/8ක් අයිති වෙන්නෙත් Russia වලටලු.
    ow bn pattama lokuyi,minissu nam echchara friendly ne kiyala kiyanne
    Trans-Siberian Railway eka thama.

    Bucket list eke udinma thiyenne


    ha ha brother,ekenma...matath.
    Russian mail order brides 😁
    apoo eva.un ekka apita harennath be bn...unge ganiyek ekka sinhalayek tharageta bivvoth loveth paradayi....mage hotel vala inna yaluwo kiyanne un ekka kanna bonna gahamara ganna belu 😂
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    ඔය පොත් වල ගොඩක්ම තියෙන්නේ කොකේසස් ප්‍රදේශ බන්.දොන් නදිය ගලාබසී කියලා එහෙම.අර ගහගන්න කලීඩ් මොකද්ද පොර එහෙම ඉන්නේ එහේ...පට්ටම ලස්සනයි හැබැයි දැන් කොකේසස් ප්‍රදේශවල යුද්ද හොදටම... bald and bankrupt චැනල් එකේ බුවා යනවා.ඌට රශියනුත පුලුවන්.පට්ටම කොල්ටි.මමත මාරම ආසයි
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,016
    14,102
    113
    ඔය පොත් වල ගොඩක්ම තියෙන්නේ කොකේසස් ප්‍රදේශ බන්.දොන් නදිය ගලාබසී කියලා එහෙම.අර ගහගන්න කලීඩ් මොකද්ද පොර එහෙම ඉන්නේ එහේ...පට්ටම ලස්සනයි හැබැයි දැන් කොකේසස් ප්‍රදේශවල යුද්ද හොදටම... bald and bankrupt චැනල් එකේ බුවා යනවා.ඌට රශියනුත පුලුවන්.පට්ටම කොල්ටි.මමත මාරම ආසයි
    ow bn,ubata hoda deval tikak set unoth dapan machan,loku udavvak.heta reta balanna inne vada tikak free karagena paya deka thunak
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    • Like
    Reactions: Stimulus mind

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,600
    8,731
    113
    kandy
    බලන්න රටක් දිව්නු උනාම තියන වටිනාකම .. ගම බද පලාතක අල තක්කාලි වවාගෙන හිටියත් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එකට ලංකාවේ ..
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oya wasilissa eke green gold font book ekak tibba man gawa.sinhalayek aran gihin uta peretha hitihila return kare ne.:(
    ස්ත්‍රී රත්නම් පුස්තක රත්නම්
    පරහස්ත ගතං
    ගතං ගතං
    දන්න කෙනෙක් තේරුම කියමු බලන්න 😁
     
    • Like
    Reactions: Stimulus mind