කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ මොකෙන්ද 😴

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කෙල්ලො පොඩි කාලේ කැමති බෝනික්කොන්ට , කොල්ලො කැමති යෝධයින්ට
    කෙල්ලො ලොකු වුනාම කැමති යෝධයින්ට , කොල්ලෝ කැමති බෝනික්කන්ට
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    නූතන කාසප

    FB_IMG_1563011025747.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ලො පොඩි කාලේ කැමති බෝනික්කොන්ට , කොල්ලො කැමති යෝධයින්ට
    කෙල්ලො ලොකු වුනාම කැමති යෝධයින්ට , කොල්ලෝ කැමති බෝනික්කන්ට
    සල්ලි තියෙන යෝධයන්ට 😁😁😁 හරියට මේ වගේ
    IMG_20210611_113842.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    එක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා
    පොඩි කෙල්ලෝ කැමති නළුවෝ වගේ කොල්ලොන්ට
    ලස්සන කොණ්ඩෙට ඩෙනිමට හිනාවට වගේ බොලද දේවල් වලට

    20 ගණන් වල කෙල්ලෝ ඉතින් කැමැති ජොබ් එකක් කරන කොල්ලෙක්ට
    පාරේ එක්කන් යන්න පුළුවන් නම් කිසි අවුලක් නැ
    කොච්චි වල බස් වල එකම වෙලාවට වගේ යනකොට මෙහෙම කැලි සෙට් වෙනවා

    30 ගණන් පැන්නම කෙල්ලෝ හොයන්නේ ජොබ් එකක් සමග ගෙයක් දොරක් වාහනයක්
    රූපේ නම් අවුලක්ම නැ බඩ තිබ්බත් සෙට් වෙනවා
    සල්ලි යහමින් තියේ නැ කිසම අවුලක් නැ

    සෝෂල් මීඩියා එකේ සෙට් වෙන එවුන් වෙනම දේවල් ටිකක් බලන්නේ කම්මැලි කොටන්න බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    සල්ලි තියෙනවනම් අනිත් ඔක්කොම සුදුසුකම් (පෙනුම, වාහන) ඉබේ හැදෙනවා
    සල්ලි වලට කෙල්ලො නැමෙනව කියන එකේ ඇත්ත මේකයි මං හිතන්නෙ. සල්ලි තියෙනව කියන්නෙ පෙනුම and personality හොදයි.

    සල්ලි වාසි බලන්ම යන කෙල්ලො සුලුතරේකුත් ඇති.

    උස කියන්නෙත් personality ම තමා
    ------ Post added on Jun 11, 2021 at 5:30 PM
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    එක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා
    පොඩි කෙල්ලෝ කැමති නළුවෝ වගේ කොල්ලොන්ට
    ලස්සන කොණ්ඩෙට ඩෙනිමට හිනාවට වගේ බොලද දේවල් වලට

    20 ගණන් වල කෙල්ලෝ ඉතින් කැමැති ජොබ් එකක් කරන කොල්ලෙක්ට
    පාරේ එක්කන් යන්න පුළුවන් නම් කිසි අවුලක් නැ
    කොච්චි වල බස් වල එකම වෙලාවට වගේ යනකොට මෙහෙම කැලි සෙට් වෙනවා

    30 ගණන් පැන්නම කෙල්ලෝ හොයන්නේ ජොබ් එකක් සමග ගෙයක් දොරක් වාහනයක්
    රූපේ නම් අවුලක්ම නැ බඩ තිබ්බත් සෙට් වෙනවා
    සල්ලි යහමින් තියේ නැ කිසම අවුලක් නැ

    සෝෂල් මීඩියා එකේ සෙට් වෙන එවුන් වෙනම දේවල් ටිකක් බලන්නේ කම්මැලි කොටන්න බන්
    හොද comment එකක්! :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    Ehema ekak kiyala na. Eka eka un eka eka dewal walata asa. Habai Height and Money tamai godak un balana de. Paiye size ekat wedak na kiyala kiwwata a boru.