සල්ලි තියෙන යෝධයන්ටකෙල්ලො පොඩි කාලේ කැමති බෝනික්කොන්ට , කොල්ලො කැමති යෝධයින්ට
කෙල්ලො ලොකු වුනාම කැමති යෝධයින්ට , කොල්ලෝ කැමති බෝනික්කන්ට
This photo tells the reason....
සල්ලි වලට කෙල්ලො නැමෙනව කියන එකේ ඇත්ත මේකයි මං හිතන්නෙ. සල්ලි තියෙනව කියන්නෙ පෙනුම and personality හොදයි.සල්ලි තියෙනවනම් අනිත් ඔක්කොම සුදුසුකම් (පෙනුම, වාහන) ඉබේ හැදෙනවා
හොද comment එකක්!එක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා
පොඩි කෙල්ලෝ කැමති නළුවෝ වගේ කොල්ලොන්ට
ලස්සන කොණ්ඩෙට ඩෙනිමට හිනාවට වගේ බොලද දේවල් වලට
20 ගණන් වල කෙල්ලෝ ඉතින් කැමැති ජොබ් එකක් කරන කොල්ලෙක්ට
පාරේ එක්කන් යන්න පුළුවන් නම් කිසි අවුලක් නැ
කොච්චි වල බස් වල එකම වෙලාවට වගේ යනකොට මෙහෙම කැලි සෙට් වෙනවා
30 ගණන් පැන්නම කෙල්ලෝ හොයන්නේ ජොබ් එකක් සමග ගෙයක් දොරක් වාහනයක්
රූපේ නම් අවුලක්ම නැ බඩ තිබ්බත් සෙට් වෙනවා
සල්ලි යහමින් තියේ නැ කිසම අවුලක් නැ
සෝෂල් මීඩියා එකේ සෙට් වෙන එවුන් වෙනම දේවල් ටිකක් බලන්නේ කම්මැලි කොටන්න බන්

Chanux Orb neda??
Youtube Salli tamai... 
Size chart ekak athi kello gawaEhema ekak kiyala na. Eka eka un eka eka dewal walata asa. Habai Height and Money tamai godak un balana de. Paiye size ekat wedak na kiyala kiwwata a boru.
Kello unge yaluwo ekka kata wenawa yalu wela inna unge size eka.Size chart ekak athi kello gawa