මම කියවපු පළවෙනි පරිවර්ථන පොතත් රෂියන්. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ. එදා ඉදලා මමත් රෂියන් කල්චර් ඇන්ඩ් ගම්බද ජීවිත ගැන හොයන්න ගත්තා. Good thread.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉස්කෝප්ප රැජින, ගෝගොල්ගේ නාසය, සිත්තම, දෙස්තොයෙව්ස්කි ප්@#යව නන් පේන්න බෑ මට.මම කියවපු පළවෙනි පරිවර්ථන පොතත් රෂියන්. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ. එදා ඉදලා මමත් රෂියන් කල්චර් ඇන්ඩ් ගම්බද ජීවිත ගැන හොයන්න ගත්තා. Good thread.
meka kiyavala ne mama.pdf ekak nam ne hoya,book eka nam tiyenava.pdf eka balala hoda nam order karanava.pdf ekak thibboth dennakoමම කියවපු පළවෙනි පරිවර්ථන පොතත් රෂියන්. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ. එදා ඉදලා මමත් රෂියන් කල්චර් ඇන්ඩ් ගම්බද ජීවිත ගැන හොයන්න ගත්තා. Good thread.
thathpethi mala man kiyavala tiyenava,View attachment 130159View attachment 130160View attachment 130161View attachment 130162
,මේ හතරම පොඩි කලේ මගේ ළඟ තිබුන
ඉස්කෝප්ප රැජින අමුතුයි බට් ඒකේ රසයක් නැත්තෙමත් නෑ. මට නම් ඒ පොත හොදයි.ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉස්කෝප්ප රැජින, ගෝගොල්ගේ නාසය, සිත්තම, දෙස්තොයෙව්ස්කි ප්@#යව නන් පේන්න බෑ මට.
පුෂ්කින්ගේ ප්‍රසිද්දම පොතක්. මගේ ලග pdf එකක් නම් නෑ. හොයා ගන්න පුළුවන් උනොත් දාන්නම්.meka kiyavala ne mama.pdf ekak nam ne hoya,book eka nam tiyenava.pdf eka balala hoda nam order karanava.pdf ekak thibboth dennako
thathpethi mala man kiyavala tiyenava,
------ Post added on Jun 11, 2021 at 9:21 PM
මමත් කෑමතිම සන්ස්කෘතියක් තමයි රුසියානු සන්ස්කෘතිය.
සාහිත්‍ය අතින් මෙතන කලින් සදහන් තියෙන් පොත්වලට අමතරව
ඩෙනිස්ගෙ දස්කම්(මෙක තමයි මගෙ කෑමතිම පොත මෙකෙ සමහර කත 100 සෑරයකටත් වඩා කියව්ලා ඈති එත් එපා වෙන්නේ නෑ),
ඈලෙක්සෑන්ඩර් බෙලායුෆ්ගෙ විද්‍ය ප්‍රබන්ද( ජෙ.ඊ.ගුනසෙකර මහතා විසින් කිහිපයක් පරිවර්තනය කර්ලා තියෙනවා.)තිමුර්,චින්ගිස් අඉත්මතව්ගෙ පොත් අනිවාර්යෙන්ම කියවන්න ඔන පොත් ටිකක්.
රුසියනු සන්ගීතයත් හරිම ලස්සනයි.විශෙශයෙන්ම ජන සන්ගීතය හා සමුහ ගායන.මම හිතන්නෙ ලොකෙ හොදම සමුහ ගායන තියෙන්නෙ රුසියවෙ.
ඒ වගෙම සාම්ප්රදයික ඈදුම් ආ නර්තනත් හරිම ලස්සනයි .
මෙන්න marina devyatova කියන සින්දුවක්
පොත්වලින් තාත්තා පොඩි කාලෙ හා තාත්තා වගෙ කෙනෙක් කියන ලගදි සින්හලට පරිවර්තනය වුන පොත්2ත් හොදයි
(මම සෑහෙන කාලෙකට පස්සෙ එලකිරි එකට ආපහු ආවෙ. මෙ ත්‍රෙඩ් එක මිස් නොවීම සතුටක්.)
ඔය තියෙන්නේ,මන් ඔය නම සර්ච් කරලත් බැලුව මචන්....ස්ටෙප්ස් තණ භූමියේ සුවඳ මටත් පොඩි කාලෙ ඉඳන් ම හුරුයි
වයි පෙරල්මාන්ගෙ පොතුත් සුපිරියි.එයාගෙ ගනිත විනොදය හා බෞතික විද්‍යා විනොද්ය ටිකක් හොයාගන්න අමාරු එත් හරිම වටිනා පොත් දෙකක්
මෙ සින්දුවත් සුපිරියි.මී විඩියො එකෙ යුටියුබ් කමෙන්ට්ස් ටිකත් මරු.
දෑන් එකම කමෙන්ට් එකට විඩිටො 5කට වඩා දන්න ඩෙන්නෙ නෑති නිස වෙනම දාන්න වුනා
රුසියාව දියුණුයි කියල හිතනවනම් ලොකු වැරදීමක් ! අපෙ වගේම එහෙ ඉන්න අලුත් ජෙන් එකේ අපේක්ශාව තමා රටින් පනින එක ! මෙහෙ රජපක්ශ වගේ එහෙත් ඉන්නව "oligarch" ල කියල කට්ටියක් උන්ට තම බලය තියෙන්නෙ මොන ආණ්ඩු ආවත් ! උන්ටත් සාමාන්‍ය වැසියගෙ නීතිය අදාල නෑ !බලන්න රටක් දිව්නු උනාම තියන වටිනාකම .. ගම බද පලාතක අල තක්කාලි වවාගෙන හිටියත් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එකට ලංකාවේ ..
දීවුනුව කියන්නේ සාපේක්ෂ දෙයක් . compare කරලා බලන්න. ලංකාවේ ගොවිකුයි , මේ වීඩියෝ එකේ ඉන්න ගොයියයි. කව්ද සැපවත් ජීවිතයක් ගත කරන්නේ ..රුසියාව ලංකාවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ .රුසියාවට වඩා දිවුණු රටවල් තියනවා කියල දන්නවා . එත් මේ වීඩියෝ එකේ තියෙන්නේ රුසියාව ගැන නේ ...රුසියාව දියුණුයි කියල හිතනවනම් ලොකු වැරදීමක් ! අපෙ වගේම එහෙ ඉන්න අලුත් ජෙන් එකේ අපේක්ශාව තමා රටින් පනින එක ! මෙහෙ රජපක්ශ වගේ එහෙත් ඉන්නව "oligarch" ල කියල කට්ටියක් උන්ට තම බලය තියෙන්නෙ මොන ආණ්ඩු ආවත් ! උන්ටත් සාමාන්‍ය වැසියගෙ නීතිය අදාල නෑ !
Russia ඉඳන් USA Alaska වලට තියෙන්නෙ හැතක්ම 4ක වගේ දුරක්.Russia කියන්නේ පට්ට රටක් බන්. උන්ගේ ළමා සාහිත්‍ය, සාහිත්‍ය, ෆිල්ම් industry එක විතරක් නෙවෙයි රට විදියට ගත්තත්.
මන් ලඟදි google map එකේ search පාරක් දාද්දි දෙකකේ උන්ගේ රටේ size එක Moscow කියල මන් හිතන් හිටියේ china වලට උඩින් වගී ඇත්තේ කියල යකො එක තියෙන්නේ EU boarder එකේ. ලෝකේ ලොකුම රට නේද. ලෝකේම ජනශූන්‍ය කොටසින් 1/8ක් අයිති වෙන්නෙත් Russia වලටලු.
Alaska Russia වල part එක්ක ඉස්සර. Russia එක විකුණනවා USA වලට.Russia ඉඳන් USA Alaska වලට තියෙන්නෙ හැතක්ම 4ක වගේ දුරක්.
ලෝකේ ලස්සනම පැත්තක් තමයි අලස්කා කියන්නේ.මේ බලන්න ලැබුනොත් ඒක නම් ලොකු දෙයක්.සල්ලි ගොඩගහන් ඉන්නේ නැ මන් නම්,ට්‍රැවල් කරනවා ආසම රටවල් වල.සල්ලි තමයි ප්‍රශ්නේ..Russia ඉඳන් USA Alaska වලට තියෙන්නෙ හැතක්ම 4ක වගේ දුරක්.
45න් පස්සෙ තමා පටන් ගන්න ඉන්නෙ.ලෝකේ ලස්සනම පැත්තක් තමයි අලස්කා කියන්නේ.මේ බලන්න ලැබුනොත් ඒක නම් ලොකු දෙයක්.සල්ලි ගොඩගහන් ඉන්නේ නැ මන් නම්,ට්‍රැවල් කරනවා ආසම රටවල් වල.සල්ලි තමයි ප්‍රශ්නේ..![]()