Russian Countryside, literature , fairy tales ,abandoned places and more

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම කියවපු පළවෙනි පරිවර්ථන පොතත් රෂියන්. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ. එදා ඉදලා මමත් රෂියන් කල්චර් ඇන්ඩ් ගම්බද ජීවිත ගැන හොයන්න ගත්තා. Good thread.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    1623424070313.png
    1623424105588.png
    1623424200411.png
    1623424300325.png

    ,මේ හතරම පොඩි කලේ මගේ ළඟ තිබුන
     
    • Like
    Reactions: Stimulus mind

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මම කියවපු පළවෙනි පරිවර්ථන පොතත් රෂියන්. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ. එදා ඉදලා මමත් රෂියන් කල්චර් ඇන්ඩ් ගම්බද ජීවිත ගැන හොයන්න ගත්තා. Good thread.
    ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉස්කෝප්ප රැජින, ගෝගොල්ගේ නාසය, සිත්තම, දෙස්තොයෙව්ස්කි ප්@#යව නන් පේන්න බෑ මට.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    මම කියවපු පළවෙනි පරිවර්ථන පොතත් රෂියන්. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කපිතාන්ගේ දියැණියෝ. එදා ඉදලා මමත් රෂියන් කල්චර් ඇන්ඩ් ගම්බද ජීවිත ගැන හොයන්න ගත්තා. Good thread.
    meka kiyavala ne mama.pdf ekak nam ne hoya,book eka nam tiyenava.pdf eka balala hoda nam order karanava.pdf ekak thibboth dennako

    View attachment 130159View attachment 130160View attachment 130161View attachment 130162
    ,මේ හතරම පොඩි කලේ මගේ ළඟ තිබුන
    thathpethi mala man kiyavala tiyenava,
    ------ Post added on Jun 11, 2021 at 9:21 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉස්කෝප්ප රැජින, ගෝගොල්ගේ නාසය, සිත්තම, දෙස්තොයෙව්ස්කි ප්@#යව නන් පේන්න බෑ මට.
    ඉස්කෝප්ප රැජින අමුතුයි බට් ඒකේ රසයක් නැත්තෙමත් නෑ. මට නම් ඒ පොත හොදයි.
    meka kiyavala ne mama.pdf ekak nam ne hoya,book eka nam tiyenava.pdf eka balala hoda nam order karanava.pdf ekak thibboth dennako

    thathpethi mala man kiyavala tiyenava,
    ------ Post added on Jun 11, 2021 at 9:21 PM
    පුෂ්කින්ගේ ප්‍රසිද්දම පොතක්. මගේ ලග pdf එකක් නම් නෑ. හොයා ගන්න පුළුවන් උනොත් දාන්නම්.
     
    • Like
    Reactions: Stimulus mind

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මමත් කෑමතිම සන්ස්කෘතියක් තමයි රුසියානු සන්ස්කෘතිය.

    සාහිත්ය අතින් මෙතන කලින් සදහන් තියෙන් පොත්වලට අමතරව

    ඩෙනිස්ගෙ දස්කම්(මෙක තමයි මගෙ කෑමතිම පොත මෙකෙ සමහර කත 100 සෑරයකටත් වඩා කියව්ලා ඈති එත් එපා වෙන්නේ නෑ),
    ඈලෙක්සෑන්ඩර් බෙලායුෆ්ගෙ විද්ය ප්‍රබන්ද( ජෙ.ඊ.ගුනසෙකර මහතා විසින් කිහිපයක් පරිවර්තනය කර්ලා තියෙනවා.)තිමුර්,චින්ගිස් අඉත්මතව්ගෙ පොත් අනිවාර්යෙන්ම කියවන්න ඔන පොත් ටිකක්.

    රුසියනු සන්ගීතයත් හරිම ලස්සනයි.විශෙශයෙන්ම ජන සන්ගීතය හා සමුහ ගායන.මම හිතන්නෙ ලොකෙ හොදම සමුහ ගායන තියෙන්නෙ රුසියවෙ.
    ඒ වගෙම සාම්ප්‍රදයික ඈදුම් ආ නර්තනත් හරිම ලස්සනයි .

    මෙන්න marina devyatova කියන සින්දුවක්

    පොත්වලින් තාත්තා පොඩි කාලෙ හා තාත්තා වගෙ කෙනෙක් කියන ලගදි සින්හලට පරිවර්තනය වුන පොත්2ත් හොදයි

    (මම සෑහෙන කාලෙකට පස්සෙ එලකිරි එකට ආපහු ආවෙ. මෙ ත්‍රෙඩ් එක මිස් නොවීම සතුටක්.)
     
    godak sathutuyi machan, issara apita russia valin godak udav karala tiyenava ussr kale.Russian literature ehema lankave godak janapriya venna aththe oya nisa venna athi.ussr eka bida vatunata passe,loke balaya thanikaram west side ekata(us) valata giyane.ussr ada thibbanam mara balance ekak tiyevi loke.man harida danne....

    russian kichen ekak balaganna asa ayata video ekak hamba una.oya

    ------ Post added on Jun 11, 2021 at 10:09 PM

    ස්ටෙප්ස් තණ භූමියේ සුවඳ මටත් පොඩි කාලෙ ඉඳන් ම හුරුයි
    ඔය තියෙන්නේ,මන් ඔය නම සර්ච් කරලත් බැලුව මචන්....
    ------ Post added on Jun 11, 2021 at 10:14 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වයි පෙරල්මාන්ගෙ පොතුත් සුපිරියි.එයාගෙ ගනිත විනොදය හා බෞතික විද්යා විනොද්ය ටිකක් හොයාගන්න අමාරු එත් හරිම වටිනා පොත් දෙකක්

    මෙ සින්දුවත් සුපිරියි.මී විඩියො එකෙ යුටියුබ් කමෙන්ට්ස් ටිකත් මරු.
    දෑන් එකම කමෙන්ට් එකට විඩිටො 5කට වඩා දන්න ඩෙන්නෙ නෑති නිස වෙනම දාන්න වුනා

    • Love
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    වයි පෙරල්මාන්ගෙ පොතුත් සුපිරියි.එයාගෙ ගනිත විනොදය හා බෞතික විද්යා විනොද්ය ටිකක් හොයාගන්න අමාරු එත් හරිම වටිනා පොත් දෙකක්

    මෙ සින්දුවත් සුපිරියි.මී විඩියො එකෙ යුටියුබ් කමෙන්ට්ස් ටිකත් මරු.
    දෑන් එකම කමෙන්ට් එකට විඩිටො 5කට වඩා දන්න ඩෙන්නෙ නෑති නිස වෙනම දාන්න වුනා

    meka balala tiyena,harima lassana bashavak

    රෂියන් කිචන් එකක් බලාගන්න කැමති අයට හොද වීඩියෝ එකක් හම්බ උනා.ඔය ගිනි උදුනක් තියෙනවා නේද ?අපිට වගේ නෙමෙයි එහෙ ඉතින් ගොඩක් සිතල නිසා ගිනි උදුන කියන්නේ කල්චර් එකේ ලොකු තැනක් ගන්න තැනක්.ගොඩක් කතා වල ගිනි උදුන ගැන තියෙනවා,වසිලිස්ස එකේ තියෙන්නේ ගොඩක් මේ තියෙනවා වගේම උදුනම්,අපේ උදුන් වලට වැඩ වෙනස්,
    සිත කාලෙට උදුන ලගින් නිදා ගන්න හම්බ වෙනවා කියන්නේ මාරම චාන්ස් එකක් නේද ?එහෙ එහෙම උනාට අපිට එපෙම නෑනේ

    මෙතන මන් කියලා තියෙන දේවල් සමහරිට වෙනස් වෙන්න පුළුවන්,මොකද මේක විශාල රටක්නේ,හැම නැනම් ගොඩක් සිඉතල නැ...

    මේ හදන රොටිය නම නම් දන්නැ,පෙන විදිහට නම් රසයි වගේ.

    ------ Post added on Jun 11, 2021 at 10:56 PM

    මේ චැනල් එකේ ගොඩක්ම තියෙන්නේ ගමක ෆැමිලි එකක් ජීවත් වෙන හැටි,මාරම ලස්සනයි,මේ මිනිස්සු අපිට වැඩ ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේනවා.පෙන හැටිද දන්නේ නැ.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,510
    10,076
    113
    බලන්න රටක් දිව්නු උනාම තියන වටිනාකම .. ගම බද පලාතක අල තක්කාලි වවාගෙන හිටියත් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එකට ලංකාවේ ..
    රුසියාව දියුණුයි කියල හිතනවනම් ලොකු වැරදීමක් ! අපෙ වගේම එහෙ ඉන්න අලුත් ජෙන් එකේ අපේක්ශාව තමා රටින් පනින එක ! මෙහෙ රජපක්ශ වගේ එහෙත් ඉන්නව "oligarch" ල කියල කට්ටියක් උන්ට තම බලය තියෙන්නෙ මොන ආණ්ඩු ආවත් ! උන්ටත් සාමාන්‍ය වැසියගෙ නීතිය අදාල නෑ !
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,604
    8,750
    113
    kandy
    රුසියාව දියුණුයි කියල හිතනවනම් ලොකු වැරදීමක් ! අපෙ වගේම එහෙ ඉන්න අලුත් ජෙන් එකේ අපේක්ශාව තමා රටින් පනින එක ! මෙහෙ රජපක්ශ වගේ එහෙත් ඉන්නව "oligarch" ල කියල කට්ටියක් උන්ට තම බලය තියෙන්නෙ මොන ආණ්ඩු ආවත් ! උන්ටත් සාමාන්‍ය වැසියගෙ නීතිය අදාල නෑ !
    දීවුනුව කියන්නේ සාපේක්ෂ දෙයක් . compare කරලා බලන්න. ලංකාවේ ගොවිකුයි , මේ වීඩියෝ එකේ ඉන්න ගොයියයි. කව්ද සැපවත් ජීවිතයක් ගත කරන්නේ ..රුසියාව ලංකාවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ .රුසියාවට වඩා දිවුණු රටවල් තියනවා කියල දන්නවා . එත් මේ වීඩියෝ එකේ තියෙන්නේ රුසියාව ගැන නේ ...
     
    • Like
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    බයිකාල් විල කියන්නේ ලෝකේ විශාලම හා ගබුරුම විල....ඉතින් මේක ගැන හිතෙන්නේ නැත්නම් වැඩක් නැ.මේක ට්‍රාන්ස් සයිබිරියන් රෙයිල් වේ එකේ වීඩියෝ එකේදී හම්බ වෙනවා.මේක විලට සම්බන්ද කතා නම් ගොඩක් තියෙනවා,ඉස්සරහට දාන්නම්...

    ------ Post added on Jun 15, 2021 at 3:14 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Russia කියන්නේ පට්ට රටක් බන්. උන්ගේ ළමා සාහිත්‍ය, සාහිත්‍ය, ෆිල්ම් industry එක විතරක් නෙවෙයි රට විදියට ගත්තත්.
    මන් ලඟදි google map එකේ search පාරක් දාද්දි දෙකකේ උන්ගේ රටේ size එක Moscow කියල මන් හිතන් හිටියේ china වලට උඩින් වගී ඇත්තේ කියල යකො එක තියෙන්නේ EU boarder එකේ. ලෝකේ ලොකුම රට නේද. ලෝකේම ජනශූන්‍ය කොටසින් 1/8ක් අයිති වෙන්නෙත් Russia වලටලු.
    Russia ඉඳන් USA Alaska වලට තියෙන්නෙ හැතක්ම 4ක වගේ දුරක්.
     
    • Like
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    Russia ඉඳන් USA Alaska වලට තියෙන්නෙ හැතක්ම 4ක වගේ දුරක්.
    ලෝකේ ලස්සනම පැත්තක් තමයි අලස්කා කියන්නේ.මේ බලන්න ලැබුනොත් ඒක නම් ලොකු දෙයක්.සල්ලි ගොඩගහන් ඉන්නේ නැ මන් නම්,ට්‍රැවල් කරනවා ආසම රටවල් වල.සල්ලි තමයි ප්‍රශ්නේ..😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    P
    ලෝකේ ලස්සනම පැත්තක් තමයි අලස්කා කියන්නේ.මේ බලන්න ලැබුනොත් ඒක නම් ලොකු දෙයක්.සල්ලි ගොඩගහන් ඉන්නේ නැ මන් නම්,ට්‍රැවල් කරනවා ආසම රටවල් වල.සල්ලි තමයි ප්‍රශ්නේ..😂
    45න් පස්සෙ තමා පටන් ගන්න ඉන්නෙ.