SLT Unlimited Speed

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ ටොපිය මට අද සෙට් වෙලා තියෙන්නෙ. කම්ප්ලේන් එකක් දැම්මා බලමු. අද ඇක්ටිව් උනේ 1mbps වත් එන්නෑ
     
    • Like
    Reactions: NRTG

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේ ටොපිය මට අද සෙට් වෙලා තියෙන්නෙ. කම්ප්ලේන් එකක් දැම්මා බලමු. අද ඇක්ටිව් උනේ 1mbps වත් එන්නෑ
    Active karapu dawase 1mbps denne machan Unlimited flash 10 package ekata, ada ra 12ta reset wei after that full speed ei.
     
    • Like
    Reactions: NRTG

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට ඕක නෝටිස් වෙලා තියෙනව ඩේලි ලිමිට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරොත් රෑ 12 පැනපු ගමන් මීටර් එක රීසෙට් වුනත් විනාඩි 10ක් විතර යනකල් ස්ලෝ වෙලා තියෙනව. දවසක් මේක පැයක් විතර යනකල් ස්ලෝ වෙලා තිබ්බ ඒ ඇරෙන්න මට නම් කිසිම අවුලක් ඇවිල්ල නෑ.
     
    • Like
    Reactions: NRTG

    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    Active karapu dawase 1mbps denne machan Unlimited flash 10 package ekata, ada ra 12ta reset wei after that full speed ei.
    matanam aparade kiyanna baa gatta dawase idan dawas 6 1mbps dunna :lol:
    මචං මට ඕක නෝටිස් වෙලා තියෙනව ඩේලි ලිමිට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරොත් රෑ 12 පැනපු ගමන් මීටර් එක රීසෙට් වුනත් විනාඩි 10ක් විතර යනකල් ස්ලෝ වෙලා තියෙනව. දවසක් මේක පැයක් විතර යනකල් ස්ලෝ වෙලා තිබ්බ ඒ ඇරෙන්න මට නම් කිසිම අවුලක් ඇවිල්ල නෑ.
    a case ekanam matath thiyanawaaa...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113