මගේ SLT 4G බිල් එක 4000ක් වගේ තිබ්බෙ. ගෙවන්න විදියක් තිබ්බෙ නැහැ. අද උදේ බලනකොට ලයින් එක ඩිස්කනෙක්ට් කරලා.
ෆෝන් එකෙන් හොට්ස්පොට් කරලා යන්තම් ඔෆිස් වැඩ ටික කරගත්තා. ඔන්ලයින් සල්ලි ගෙව්වත් තවම ලයින් එක ඇක්ටිව් කරලා නැහැ.
උන්ගෙ කස්ටමර් කෙයා සර්විස් එකට කතා කරන්න විදියක් නැහැ. ඒ සර්විස් එක නවත්තලා.
සල්ලි ගෙව්වත් මගේ ලයින් එක තවම වැඩ නැහැ.
මට තියෙන ප්‍රශ්නෙ මේවගේ මිනිස්සුන්ට එලියටවත් බහින්න බැරි කාලෙක ඉන්ටර්නෙට් වගේ අත්‍යාවශ්‍ය සේවාවන් අත්හිටවන එක කොච්චර අසාධාරණද?
මෙහෙම එක පාරට ඉන්ටර්නෙට් බ්ලොක් කලාම ඒකෙන් ලමයින්ගේ අධ්‍යාපනයටත් බාධාවක් වෙන්න පුලුවන්.
එකේ උන්ට ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න අඩුමගානෙ travel restrictions ඉවරවෙනකන්වත් ඉන්න බැරිද?
ඒ තරම් සක්කිලිද ඔය කම්පැනි වල ඉන්නෙ?