SLT කාලකණ්ණි

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    Mama ahuwe un umbe connection eka disconnect karanna kalin umbata kathakare nadda? Message kalle nadda bill eka gewanna naththan disconnect karanawa kiyala? Ehema nokara karanawa nam patta waradak.
    නැහැ මචන්. මට කවුරුවත් කතා කලේවත් SMS එකක් එව්වෙවත් නැහැ.
    උදේ පාන්දර ලයින් එක ඩිස්කනෙක්ට් කලා කියන එකනම් එවලා තිබ්බා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,890
    113
    නැහැ මචන්. මට කවුරුවත් කතා කලේවත් SMS එකක් එව්වෙවත් නැහැ.
    උදේ පාන්දර ලයින් එක ඩිස්කනෙක්ට් කලා කියන එකනම් එවලා තිබ්බා.
    Regional office eke manager ta aran amathapan.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    නැහැ මචන්. මට කවුරුවත් කතා කලේවත් SMS එකක් එව්වෙවත් නැහැ.
    උදේ පාන්දර ලයින් එක ඩිස්කනෙක්ට් කලා කියන එකනම් එවලා තිබ්බා.
    ඕවා automated system වලින් වෙන්නේ. බිල් එකේ තියෙනවනේ due date එක. අයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. Disconnection automate උනාට අයෙත් එක හරි ගස්සන එක manual වැඩක් ලංකාවේ බොහෝ තැන් වල. ඒක වෙලාවට ගෙවලා තියා ගන්න ඔක්කොම බිල්.
     
    • Like
    Reactions: tha123

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    ඕවා automated system වලින් වෙන්නේ. බිල් එකේ තියෙනවනේ due date එක. අයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. Disconnection automate උනාට අයෙත් එක හරි ගස්සන එක manual වැඩක් ලංකාවේ බොහෝ තැන් වල. ඒක වෙලාවට ගෙවලා තියා ගන්න ඔක්කොම බිල්.
    පිස්සුද මචන්. ඔය ඔටෝමේටඩ් සිස්ටම් එක නවත්තන එක මහ අමුතු දෙයක් නෙවෙයිනෙ.
    SLT උන් එහෙම කලාට Dialogලනම් එහෙම ඩිස්කනෙක්ට් කරන්නෙ නැහැ මම දන්න විදියට.
    කලින් අවුරුද්දෙ ඇදිරිනීතිය කාලෙත් මතකද උන් ලයින් ඩිස්කනෙක්ට් නොකර හිටියා.
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    හොදවැඩේ උබට...
    ජොබ් එකක් කරන එකෙක් නෙ...
    බිල් එක වෙලාවට ගෙවපන්
    උබ ඔක දැන් ගෙව්වෙත් ඩිස්කනෙක්ට් කරපුනිසානෙ... නැත්නම් ඒ ගෙවන්නෙත් නෑනේ...
    උන්ට පිස්සුද කස්ටමට උනත් ඔහොම දෙන්න...
    උබ ඩිස්කනෙක්ට් වෙනකන් ගෙවන් නතුව ඉදල පස්සෙ බයිල ගහල හරියන් නෑනේ..
     
    • Like
    Reactions: Mugen

    උඹලනම් සිරා බයියෝ බන්. කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නෙ.
    මගේ ප්‍රශ්නෙ අමතක කරහන්. මම වැරදියි. ඒක මම පිලි ගන්නවා.
    ඒත් ගෙදරින් එලියට බහින්නවත් බැරි මේ කාලෙ එක පාරටම කලින් දැනුවත් කරන්නෙත් නැතුව ඉන්ටර්නෙට් ලයින් එක ඩිස්කනෙක්ට් කරන එක හරිද වැරදිද?
    ඔන්ලයින් ගෙවන පහසුකම ලන්කාවේ බහුතරයකට නැහැ. එහෙම අය අසරණ වෙන්නෙ නැද්ද?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,869
    113
    මගේ SLT 4G බිල් එක 4000ක් වගේ තිබ්බෙ. ගෙවන්න විදියක් තිබ්බෙ නැහැ. අද උදේ බලනකොට ලයින් එක ඩිස්කනෙක්ට් කරලා.
    ෆෝන් එකෙන් හොට්ස්පොට් කරලා යන්තම් ඔෆිස් වැඩ ටික කරගත්තා. ඔන්ලයින් සල්ලි ගෙව්වත් තවම ලයින් එක ඇක්ටිව් කරලා නැහැ.
    උන්ගෙ කස්ටමර් කෙයා සර්විස් එකට කතා කරන්න විදියක් නැහැ. ඒ සර්විස් එක නවත්තලා.
    සල්ලි ගෙව්වත් මගේ ලයින් එක තවම වැඩ නැහැ.

    මට තියෙන ප්‍රශ්නෙ මේවගේ මිනිස්සුන්ට එලියටවත් බහින්න බැරි කාලෙක ඉන්ටර්නෙට් වගේ අත්යාවශ්ය සේවාවන් අත්හිටවන එක කොච්චර අසාධාරණද?
    මෙහෙම එක පාරට ඉන්ටර්නෙට් බ්ලොක් කලාම ඒකෙන් ලමයින්ගේ අධ්යාපනයටත් බාධාවක් වෙන්න පුලුවන්.
    එකේ උන්ට ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න අඩුමගානෙ travel restrictions ඉවරවෙනකන්වත් ඉන්න බැරිද?
    ඒ තරම් සක්කිලිද ඔය කම්පැනි වල ඉන්නෙ?
    gewanna widiyak thibbe na kiyanne athe salli thibune nadda nathnam gewana welawak hambune nadda ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mage line eka nan nitarama kapanawa. :lol: :lol: :lol:
    kapapu welawata gewanawa. paya bagen active wenawa.

    poddak balapan wena prasnayak da danne na.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    kiyala wedak na dialog internet yanneth na daytime ekata patta slow kalin masa 2ka bill awilla disconnect wenne dan bill eka awilla sathiyak yanna kalin disconnect wenawa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    එක මාසයක් ගෙව්වේ නෑ කියලා නම් කපන්නේ නෑ බං. උඹේ Outstanding Bill Amount එක මාස 2ක් පනින්න ඇති නොගෙවා. ආයේ ඇක්ටිව් වෙන්නේ Total Payable Value එකෙන් අවම බාගයක් වත් ගෙව්වම විතරයි. සමහර විට උඹේ ටෝටල් ගානෙන් බාගේ 4000ට වඩා වැඩි ඇති. SLT app එක දාගත්තා නම් බිල කොච්චරක්ද බලා ගන්න පුලුවන්. නැට්තම් කෝල් කරාමත් කියනවා. දැන් නම් කස්ටමර් කෙයාර් වැඩ නැති නිසා ඇප් එක තමා ලේසිම.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කැරියා තෝ මාස කීයක් බිල ගෙව්වේ නැද්ද කියපන් මට.
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    උඹලනම් සිරා බයියෝ බන්. කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නෙ.
    මගේ ප්‍රශ්නෙ අමතක කරහන්. මම වැරදියි. ඒක මම පිලි ගන්නවා.
    ඒත් ගෙදරින් එලියට බහින්නවත් බැරි මේ කාලෙ එක පාරටම කලින් දැනුවත් කරන්නෙත් නැතුව ඉන්ටර්නෙට් ලයින් එක ඩිස්කනෙක්ට් කරන එක හරිද වැරදිද?
    ඔන්ලයින් ගෙවන පහසුකම ලන්කාවේ බහුතරයකට නැහැ. එහෙම අය අසරණ වෙන්නෙ නැද්ද?
    මේක මම උබේ ප්‍රශ්නෙට මිසක් අනෙක් මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට දුන්න උත්තරයක් නෙමේ....
    උබගෙ 4000 එක මසෙක නෙමේනෙ.. උබට උන් මාස 2ක් හරි දීල...
    උන් උනත් හිතනව ඇති මාස3ක් 4ක් දුන්නම බිල නිකන්ම 8000 වගෙ වෙනව... ඊටපස්සෙ මිනිස්සු කොහොමද ඔය බිල් ගෙවන්නේ කියල... කීදෙනෙක් පොල්ල තියල වෙන නෙට්වොර්ක් වලට මාරුවෙයිද කියල...

    SLT/Dialog ඔය ඔක්කොම ලාභ අරමුනුකරන් කරන කම්පැනි මිසක් TV එකේ යන advertisement එක තරම් සුන්දර company නෙමේ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එක මාසෙක බිලක් නම් කපන්නෙ නෑ. උඹත් ඉතින් ඩිස්කනෙක්ට් කරකල්ම ඉඳලනෙ ගෙවල තියෙන්නෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එක මාසයක් ගෙව්වේ නෑ කියලා නම් කපන්නේ නෑ බං. උඹේ Outstanding Bill Amount එක මාස 2ක් පනින්න ඇති නොගෙවා. ආයේ ඇක්ටිව් වෙන්නේ Total Payable Value එකෙන් අවම බාගයක් වත් ගෙව්වම විතරයි. සමහර විට උඹේ ටෝටල් ගානෙන් බාගේ 4000ට වඩා වැඩි ඇති. SLT app එක දාගත්තා නම් බිල කොච්චරක්ද බලා ගන්න පුලුවන්. නැට්තම් කෝල් කරාමත් කියනවා. දැන් නම් කස්ටමර් කෙයාර් වැඩ නැති නිසා ඇප් එක තමා ලේසිම.
    Samanyen masa 3k eka digata gewwe nathi unama kapanne. Kapanna lang wenakota bill eka gewanna kiyala call kipayak enawa.
    Oya okkoma karalath gewanne nathi unamai kapanne. Kapala thibba kaleta internet rental ekath adu wenawa.

    Dialog bill eka gewwe naththan maseta 2% interest ekak pawa gahanawa.
     
    • Like
    Reactions: TCB Rox

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Mama ahuwe un umbe connection eka disconnect karanna kalin umbata kathakare nadda? Message kalle nadda bill eka gewanna naththan disconnect karanawa kiyala? Ehema nokara karanawa nam patta waradak.
    Automatically kapennne bn ooka system eken.. no manual involvements
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    Samanyen masa 3k eka digata gewwe nathi unama kapanne. Kapanna lang wenakota bill eka gewanna kiyala call kipayak enawa.
    Oya okkoma karalath gewanne nathi unamai kapanne. Kapala thibba kaleta internet rental ekath adu wenawa.

    Dialog bill eka gewwe naththan maseta 2% interest ekak pawa gahanawa.
    මම හිතන් හිටියේ මාස 2යි කියලා. අහ් ඔව් ඔව්. ඔටෝමේටඩ් කෝල් එනවා. ආයේ ලයින් එක එනේබල් කරාම දවස් ගානට තියෙන ඩේටා කෝටා එකත් හැදෙනවා වෙනින්ම.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගෙත් මේ ලගදි Internet connection එක කපල තිබුන. SLT app එකට log උනාම පෙන්නනව connection Barred කියල.. මගෙ full bill එක 8000 ක් තිබුන. ඊට පස්සෙ 4100 ක් pay කලාම පැයක් විතර යනකොට Active උනා.

    උන්ගෙ පැත්තෙන් ඒක සාදාරනයි බන්. මාස 3 ක් බිල ගෙවුවෙ නැත්නම් තමයි උන් කපන්නෙ.