Questions Campus application help! [Aptitude Tests]

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මල්ලිට මේපාර AL වලට මැත්ස් වලින් C 3ක් තියෙන්නේ. එක නිසා AL ආයෙම ක‍රන්න දැන් පාඩම් කරනවා.
    C 3ක් තියෙන නිසා කෝකටත් කියල UGC රෙගිස්ටර් උනා, මොන වගේ ඒවා එයිද දන්නෙත් නෑනේ..

    සමහර කොසස් වලට යන්න Aptitude ටෙස්ට් එකක් ඕන. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි aptitude ලියලා සිලෙක්ට් උනොත්,
    UGC එකෙන් සිලෙක්ට් උනා කියල letter අවොත් ඒක කරන්නම ඕනද? නැත්තන් කොර්ස් එකට රෙජිස්ටර් නොවී ඉඳලා ආපහු AL ලියන්න පුලුවන්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,613
    113
    Homagama

    ඊලග ශයි එක ගැන හිතනවානම්,
    සිලෙක්ට් උනාට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්නේ නැතුව ඉන්න ඕනා.
     
    • Like
    Reactions: SkullVamp

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420

    කරන්නම ඕනි නැහැ. මම අදුරන එකෙක් කොළඹ දිස්ත්‍රික්කෙන් A 3 යි. ජපුර සෙට් උනේ නැහැ කියලා ප්‍රයිවෙට් කැම්පස් එකක ඩිග්රිඑක ගත්තා.
     
    • Like
    Reactions: SkullVamp

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඊලග ශයි එක ගැන හිතනවානම්,
    සිලෙක්ට් උනාට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්නේ නැතුව ඉන්න ඕනා.

    කරන්නම ඕනි නැහැ. මම අදුරන එකෙක් කොළඹ දිස්ත්‍රික්කෙන් A 3 යි. ජපුර සෙට් උනේ නැහැ කියලා ප්‍රයිවෙට් කැම්පස් එකක ඩිග්රිඑක ගත්තා.

    තැන්ක්ස් මචන්. මේකේ aptitude ලියන නිසා වෙනසක් වෙනවද කියල බැලුවේ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,613
    113
    Homagama
    තැන්ක්ස් මචන්. මේකේ aptitude ලියන නිසා වෙනසක් වෙනවද කියල බැලුවේ.
    ලියන්න පුලුවන් අවුලක් නැත. නමුත් කොල්ලා ඊලග ශයි එක ගැන සුවර් නම්, සිලෙක්ට් උනත් රෙජිස්ටර් නොවි ඉන්න තියෙන්නේ. C3 කට කැම්පස් එකේ ⁣මොනාහරි එන්න චාන්ස් තියනවා.
     
    • Like
    Reactions: SkullVamp