මල්ලිට මේපාර AL වලට මැත්ස් වලින් C 3ක් තියෙන්නේ. එක නිසා AL ආයෙම කරන්න දැන් පාඩම් කරනවා.
C 3ක් තියෙන නිසා කෝකටත් කියල UGC රෙගිස්ටර් උනා, මොන වගේ ඒවා එයිද දන්නෙත් නෑනේ..
සමහර කොසස් වලට යන්න Aptitude ටෙස්ට් එකක් ඕන. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි aptitude ලියලා සිලෙක්ට් උනොත්,
UGC එකෙන් සිලෙක්ට් උනා කියල letter අවොත් ඒක කරන්නම ඕනද? නැත්තන් කොර්ස් එකට රෙජිස්ටර් නොවී ඉඳලා ආපහු AL ලියන්න පුලුවන්ද?