මන් Nadun26 මගේ Account එකට ලොග් වෙන්න බෑ

Status
Not open for further replies.

Jack8881

Member
Jun 19, 2021
2
3
1
මචන්ලා මන් Nadun26, (මේ Account එක හැදුවේ දැන් මේ පොස්ට් එක දාන්න) මගේ Account එකේ E-mail එක Change කරා.

Confirm කලාට පස්සේ එනවා මගේ Username එක දාල SMS එකක් එවන්න කියලා
+94704427885 ට Send කලාට කිසි SMS එකක් එන්නේ නෑනේ මොකද කරන්නේ ? 4 සැරයක් Send කරා මන්

88.png
 

Jack8881

Member
Jun 19, 2021
2
3
1
Gt ට pm කරන්න
ඒ Account එකෙන් Msg එකක් දැම්මා. එයා කියල තියනවා මට thread එකක් Close කරලා ඉල්ලලා අය P.M එවන්න එපා කියලා කවදාවත් වැඩේ කරලා දෙයි ද දන්නේ නෑ එක නිසා
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Gt ට pm කරන්න
    @GTRZ @spamcheck @tin tin වහාම මේ දරුවගේ ප්‍රස්නේ නිරාකරනය කරලා දෙන්න.
    thota fake keeyak thiyada ?
    Admin ගෙ phone එකේ credits ඉවර වෙලාද දන්නෙ නෑනෙ උබ accounts හදන හැදිල්ලට :P
    070, 074 Numbers වලට ඔය OTP කෝඩ්ස් එන්නේ නෑ ලේසියෙන්.
    මොන උට්ටක්ද මන්ද.
    PM ekak daala thiyapan.
    GT log una welaawata hadala deyi.
    admin ta PM ekak dnna mcn
    GT ta PM ekak danna machan
    වැඩේ හරි , thank you machan la
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    ඒ Account එකෙන් Msg එකක් දැම්මා. එයා කියල තියනවා මට thread එකක් Close කරලා ඉල්ලලා අය P.M එවන්න එපා කියලා කවදාවත් වැඩේ කරලා දෙයි ද දන්නේ නෑ එක නිසා
    Mona thread1kkk
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජැක් සන් කියලා තමා උඹට දාන්න තිබ්බේ.
     
    Status
    Not open for further replies.