Career path change එන්න එන්න

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් මේ දවස්වල ගොඩක් ඩිමාන්ඩ් එක තියෙන්නෙ IT පැත්තෙ ජොබ් වලටනේ.ඉතින් මම දැන් ඩිගිරි එකක් තියෙනවා වෙනම සයිඩ් එකෙ එකක්.එකේ ඩිමාන්ඩ් අඩුයි සැලරි අඩුයි පට්ට කට්ට.ඒත් මම ඒකෙන් දැනට ජොබ් එක කරනවා.මචන් මම කොහොමත් migrate වෙන්න ආසාවෙන් ඉන්නෙ.මට කියපංකො මට bachelor එක non it එකක් වෙලා master එක වෙන රටක හොද ඩිමාන්ඩ් එකක් තියන IT පැත්තෙන් කරන්න පුලුවන්දා? මට ප්‍රෝග්‍රැමින් එහෙම ලොකුවටම බෑ.එවා ඔනේ නැති හොද IT msc තියෙන්වද බන්. CSE වගෙ එවා කොහොමද ඩිමාන්ඩ් එක එහෙම එකේ ලොකුවටම ප්‍රොග්‍රැමිං එහෙම තියේද? වෙනම ස්‍යිඩ් එකක msc එකක් මචන්.මේක පොසිබල්ද? හොද ඩිමාන්ඩිං ජොබ් මොනවද කියලත් කියපං දන්න උන්. තෑන්ක්ස්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    යන්නෙපා මචං මේ රට දාලා. උගත් බුද්ධිමත් අය මේක දාලා ගියාම ගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ රට දියුණු කරන වැඩ පිළිවෙලත් හරියට ඉටු කරගන්න බැරි වෙනවා නේද?
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    යන්නෙපා මචං මේ රට දාලා. උගත් බුද්ධිමත් අය මේක දාලා ගියාම ගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ රට දියුණු කරන වැඩ පිළිවෙලත් හරියට ඉටු කරගන්න බැරි වෙනවා නේද?
    අනේ කෙහෙම්මල.පුලුවන් කාලේ මෙකෙන් යන්න ක්‍රමයක් බලන්න ඔනේ බන්.මට නම් තිත්ත වෙලා ඉන්නේ.අපි මහන්සිවෙලා හම්බුකරන්න.උංට ආතල් ගන්න.මෙහෙම ගිහිං ලංකාව කියලා එකක් ඉතුරු උනොත් ඇති බං.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මචන් මේ දවස්වල ගොඩක් ඩිමාන්ඩ් එක තියෙන්නෙ IT පැත්තෙ ජොබ් වලටනේ.ඉතින් මම දැන් ඩිගිරි එකක් තියෙනවා වෙනම සයිඩ් එකෙ එකක්.එකේ ඩිමාන්ඩ් අඩුයි සැලරි අඩුයි පට්ට කට්ට.ඒත් මම ඒකෙන් දැනට ජොබ් එක කරනවා.මචන් මම කොහොමත් migrate වෙන්න ආසාවෙන් ඉන්නෙ.මට කියපංකො මට bachelor එක non it එකක් වෙලා master එක වෙන රටක හොද ඩිමාන්ඩ් එකක් තියන IT පැත්තෙන් කරන්න පුලුවන්දා? මට ප්‍රෝග්‍රැමින් එහෙම ලොකුවටම බෑ.එවා ඔනේ නැති හොද IT msc තියෙන්වද බන්. CSE වගෙ එවා කොහොමද ඩිමාන්ඩ් එක එහෙම එකේ ලොකුවටම ප්‍රොග්‍රැමිං එහෙම තියේද? වෙනම ස්‍යිඩ් එකක msc එකක් මචන්.මේක පොසිබල්ද? හොද ඩිමාන්ඩිං ජොබ් මොනවද කියලත් කියපං දන්න උන්. තෑන්ක්ස්.
    Ow MSc in Information Technology ewa tiyenawa IT one na... SLIIT eke puluwan man hethanne... Government uni tiyenawa thawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    Ow puluwan.
    Mage experience eken kiyanne. Karanna puluwan. Mama ehema MSc ekak karanna universities keepekinma wistara ahuwa. Ona ekaka karanna puluwan kisi prashnayak na.

    Me kiyanne ausi wala. Mata loku ganak wiyadam wena nisa mama kare na. Ausi wala karanawa nam regional postcode ekakata watena uni ekaka karoth pr/tr visa ganiddi wasiy.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Career bump
    Wiyath maga results

    Ow puluwan.
    Mage experience eken kiyanne. Karanna puluwan. Mama ehema MSc ekak karanna universities keepekinma wistara ahuwa. Ona ekaka karanna puluwan kisi prashnayak na.

    Me kiyanne ausi wala. Mata loku ganak wiyadam wena nisa mama kare na. Ausi wala karanawa nam regional postcode ekakata watena uni ekaka karoth pr/tr visa ganiddi wasiy.
    Ithin mehe ekak karanna puluwanne. Me dawasa wlaa full online yanne. Mam amasc ekak karanawa eeke singapore wala idala karana unuth innawa. Registration lectures exams all online. 350,000i yanne
    ------ Post added on Jun 20, 2021 at 8:40 AM
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    විස්තර දාපන්, MSC එකේ. ලින්ක් එක හරි කමක් නැහැ .
     
    • Like
    Reactions: shenat

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Peradeniya CS Msc
    Moratuwa IT Msc
    Moratuwa CSE MSc

    Hama ekama ehemai
    නෑ බන්, මන් MBA qualified . Phd එක කරන අතරේ, MSc එකකුත් කරන්න බැලුවේ, Migrate වෙන්න බලාගෙන. IT degree එකක් නැත.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    Career bump
    Wiyath maga results

    Ithin mehe ekak karanna puluwanne. Me dawasa wlaa full online yanne. Mam amasc ekak karanawa eeke singapore wala idala karana unuth innawa. Registration lectures exams all online. 350,000i yanne
    ------ Post added on Jun 20, 2021 at 8:40 AM

    Ehema online karanna hithagena tamai Mora CSE MSc eka karanna try kare. Harigiye nane. E dawas walama tamai mehe ewath baluwe.

    UCSC eke MSc ethakota aran iwarai. E nisa ekata danna une na. Wena ewa gana mata echchara satisfaction ekak na.

    Kokatath kiyala passe IIT ekata emails 2k 3k damma wistara ahala. Un reply kare na. Gon pakku, eeta passe ewain ahanna giye na apahu ahanneth na.
     
    • Like
    Reactions: hancok

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Ow puluwan.
    Mage experience eken kiyanne. Karanna puluwan. Mama ehema MSc ekak karanna universities keepekinma wistara ahuwa. Ona ekaka karanna puluwan kisi prashnayak na.

    Me kiyanne ausi wala. Mata loku ganak wiyadam wena nisa mama kare na. Ausi wala karanawa nam regional postcode ekakata watena uni ekaka karoth pr/tr visa ganiddi wasiy.

    Thankx machan.ethakota bn mata it walin study karala ne.eth msc ekata awlk nedda eka.mokda msc walata advance dewal neda ugannne?

    man SE karala wena ekakata maaruwe wenna inne
    IT kiyanne ethin marenakanma igena ganna wena field ekak
    Uba maruwenna beluwe monawage ekakatada bn?
    ------ Post added on Jun 20, 2021 at 10:09 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    Thankx machan.ethakota bn mata it walin study karala ne.eth msc ekata awlk nedda eka.mokda msc walata advance dewal neda ugannne?

    Eka awlak na. Math ehema tamai. Ekai kiwwe.

    Habai uba basic dewal igenaganin eeta kalin online resources walin.

    MSc walata apply kara wage newei settle wenna ona nam online degree karala hariyanne na. Wistara ahaddi ahapan in campus study karana eka guaranteed da kiyala.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Ow puluwan.
    Mage experience eken kiyanne. Karanna puluwan. Mama ehema MSc ekak karanna universities keepekinma wistara ahuwa. Ona ekaka karanna puluwan kisi prashnayak na.

    Me kiyanne ausi wala. Mata loku ganak wiyadam wena nisa mama kare na. Ausi wala karanawa nam regional postcode ekakata watena uni ekaka karoth pr/tr visa ganiddi wasiy.
    Bsc ekak thiyenawanam IT msc ekak apply krnna puluwanda ausi???student visa