මැරෙන්න මොහොතකට කලින් හරි ඔය කියපු වචන වෙනුවෙන් සමාව ගනින්.මිහිඳු ආවෙ ධර්මය ප්‍රචාරය කරලා අපෙ රටෙ උන්ව සසර දුකින් මුදවන්න නෙමෙ .
පෘථිගීසි ,ලන්දේසි, ඉංග්‍රිසි ඇවිත් රට ශේප් එකෙ අල්ලගන්න ගමන් උන්ගෙ ආගම ප්‍රචාරය කරා හා සමාන දෙයක් තම එතනත් උනෙ.
යුද්ධ නොකර රටවල් කන්ට්‍රොල් කරන්න ක්‍රම තියෙනවා .
ණය දීලා (චීනා වගෙ )
ආගම හරහා .
සංස්කෘතිය හරහා
අශොක අධිරාජ්‍යා යුද්ධ නොකර රටවල් අල්ල ගන්න එක් ක්‍රමයක් පාවිච්චි කරා .
ඒ ආගම හරහා .
මිහිඳු කියන්නෙ රාජ්‍යතාන්ත්‍රිකයෙක් .
මහින්දාගමනය රාජ්යතාන්ත්‍රික ගමනක් .
මතකද ඊට පස්සෙ සංඝමිත්තා කුල 18 ක පිරිසක් ඉන්දියාවෙන් මෙහාට ගෙනාවා ?
ඒ කරෙ කොලනයිස් කිරිල්ලක් තමා .
බුදුන් තුන්වරක් මෙහාට වැඩියෙත් මොකටද ?
ඒත් රාජ්‍යතාන්ත්‍රික ගමනකට තමා .
වැඩිය තුන් වතාවෙන් දෙවතාවක්ම මන් හිතන්නෙ වැඩම කරෙ ගෝත්‍ර අතර යුද්ධ බේරන්න මැදිහත්වෙන්න .
එකක් මහියංගනෙ යක්ඛ ගොත්‍රිකයන් අතර ,
අනික නාගදීපෙ නාග ගෝත්‍ර දෙකක් අතර .
එද අඉඳන් ඉන්දියනෞ බලපෑම අපිට තිබුණා .
ඉන්දියාව (ඉන්දියාව කිව්වාට අද තියෙන ඉන්දියාව නම් නෙමෙ ,ඉන්දීය සංස්කෘතිය මුල් කරගෙන හැදුණු අධිරාජ්ය ) ඒ කාලෙ ලොකෙ ඇතුලෙ එක් සුපිරි බලවතෙක් .
ඉතිං එදා ඉඳන් සුපිරි බලවතුන්ට පීචං වෙන ජාතියක් විදියට අපි එතනත් පීචං උනා .