ට්‍රිගර් නොවී උත්තර දීපන්.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිහිඳු ආවෙ ධර්මය ප්‍රචාරය කරලා අපෙ රටෙ උන්ව සසර දුකින් මුදවන්න නෙමෙ .

    පෘථිගීසි ,ලන්දේසි, ඉංග්‍රිසි ඇවිත් රට ශේප් එකෙ අල්ලගන්න ගමන් උන්ගෙ ආගම ප්‍රචාරය කරා හා සමාන දෙයක් තම එතනත් උනෙ.

    යුද්ධ නොකර රටවල් කන්ට්‍රොල් කරන්න ක්‍රම තියෙනවා .
    ණය දීලා (චීනා වගෙ )
    ආගම හරහා .
    සංස්කෘතිය හරහා

    අශොක අධිරාජ්‍යා යුද්ධ නොකර රටවල් අල්ල ගන්න එක් ක්‍රමයක් පාවිච්චි කරා .
    ඒ ආගම හරහා .
    මිහිඳු කියන්නෙ රාජ්‍යතාන්ත්‍රිකයෙක් .
    මහින්දාගමනය රාජ්යතාන්ත්‍රික ගමනක් .

    මතකද ඊට පස්සෙ සංඝමිත්තා කුල 18 ක පිරිසක් ඉන්දියාවෙන් මෙහාට ගෙනාවා ?
    ඒ කරෙ කොලනයිස් කිරිල්ලක් තමා .

    බුදුන් තුන්වරක් මෙහාට වැඩියෙත් මොකටද ?
    ඒත් රාජ්‍යතාන්ත්‍රික ගමනකට තමා .
    වැඩිය තුන් වතාවෙන් දෙවතාවක්ම මන් හිතන්නෙ වැඩම කරෙ ගෝත්‍ර අතර යුද්ධ බේරන්න මැදිහත්වෙන්න .
    එකක් මහියංගනෙ යක්ඛ ගොත්‍රිකයන් අතර ,
    අනික නාගදීපෙ නාග ගෝත්‍ර දෙකක් අතර .

    එද අඉඳන් ඉන්දියනෞ බලපෑම අපිට තිබුණා .
    ඉන්දියාව (ඉන්දියාව කිව්වාට අද තියෙන ඉන්දියාව නම් නෙමෙ ,ඉන්දීය සංස්කෘතිය මුල් කරගෙන හැදුණු අධිරාජ්ය ) ඒ කාලෙ ලොකෙ ඇතුලෙ එක් සුපිරි බලවතෙක් .
    ඉතිං එදා ඉඳන් සුපිරි බලවතුන්ට පීචං වෙන ජාතියක් විදියට අපි එතනත් පීචං උනා .
    මැරෙන්න මොහොතකට කලින් හරි ඔය කියපු වචන වෙනුවෙන් සමාව ගනින්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තවත් එක් නිරාගාමියෙක්ගෙ අදහසක් කියල තමා මට නම් හිතෙන්නෙ.
    මොකො දර්මය ගැන ප්‍රශ්නයක් තියෙනව නම් අපි අහන්නෙ පන්සලෙ හාමුදුරුවෝ කෙනෙක්ගෙන්.
    මෙතන ඒක අහල වැඩක් නැනෙ
    මට නම් හිතෙන්නෙ ඔයා ගැන එහෙම

    නිවන කියන එකට යන්න ඔනෙ නැ
    පන්සිල් ගැන හිතපන්.
    සත්තු මැරිම බොරු කිම හොරකම් කිරිම කාමයෙ වරදවා හැසිරිම මත්පැන් පානය
    ඔය 5 කලොත් දර්මය ආදල නැ කෙලවෙනව පිරිහෙනව නැති වෙලා යනව ඔනෙ කෙනෙක්
    එක උබට ඔප්පු කරන්න ඔන්‍ර් නැනෙ ඔනෙ තරම් අය දැකල තියෙනවනෙ එහෙම.

    අන්න එ වගේ පොඩි දෙකින් පටන් අරන් ඉහලට කල්පනා කරපන්.
    නිවන ගැන තෙරෙන්න ඔයාට තව ගොඩාක් කල් තියෙනව සහොදරය
    අන්න හරි. පන්සිල් ගැන හිතපන්.
    ඔය 5 න් පුළුවන් සමාජයක් සුපිරිම තත්වයෙන් තියාගන්න. අනුන්ට ඇණයක් නොවී ඉන්න මිනිස්සු සෙට් එකක් හදන්න.
    මම බුද්දාගමේ පිළිපදින්නේ පන්සිල් විතරයි. මැරුණම ආයේ ඉපදෙන එක නිවන අදලාම නැ.

    අහලා විදියට පන්සිල් බුද්දාගමේන ආපු දෙයක් නෙමෙයි ලු. එකත් අදාලම නැ.

    පන්සිල් වලින් පුළුවන් සමාජයක් හදන්න.
     
    • Love
    Reactions: sandunrulz.s

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ආගමයි දර්ශනෙයි කියන්නේ එකක් නෙමෙයි දෙකක් නේද . අපි ට දැන් මේක හොදටම පටලවල තියෙන්නේ .අපිට තියා මම හිතන්නේ ඔය ප්‍රසිද්දයි කියන ගොඩක් හාමුදුරුවන් වහන්සේලාත් පටලවාගෙන ඉන්නේ කියල (ඉතා අතලොස්සක් හැර ).

    මම නම් හිතෙන්නේ බුද්ධ දර්ශනය කියන්නේ තනිකරම සෙල්ෆ් study එකක් . තමන්ට තනියම practice කරන්න තියෙන දෙයක්.
    හිතට එන සිතුවෙල්ලේ ඉදන් තමන් කොහොමද තමන් පාලනය කරන්නේ කියන එක . ඒවා ගැන ප්‍රශ්න තියෙනකොට ඒවා කට්ටියත් එක්ක කතා කරලා විසදගන්න තමයි පන්සල් වගේ දේවල් බිහිවෙලා තියෙන්නේ (නැතුව ගස් ගල් ගඩොල් වැදලා, ගිරවු වගේ ගාථා කියල නිවන් යන්න යාතිකා කරන තැනක් නමෙයි )
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    සංස්කෘතියත් එක්ක බැඳුනු සමහර දේවල් ඉන්දියානු ආභාෂය එක්ක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එත් බුදු දහමේ core එක තේරුම් ගන්න ඒ මොකුත් අවශ්‍ය නෑනේ බන්.. දුක කියන දේ ඕනි කෙනෙක්ට තේරෙනවනේ.. එතකොට එකේ කෙළවරක් පෙන්නේ නැති වෙනකොට, සැපක් කියල නැති වෙනකොට මේ හැමදේම කවදාහරි නතර කරගන්න ඕනි නැවතීමක් ඕනි කියන තැනකට කවදාහරි එනවා.. ඒක ආගමක් ගාවාගන්නේ නැතුව උනත් ඕනි කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.. බෞද්ධ සංස්කෘතිය ඕනිවට වඩා ඔලුවට ගන්න එපා එකේ ගොඩක් තියෙන්නේ හින්දු දේවල්.. දැන් වගේ තමයි ඒ කාලෙත් ඕවා දේශපාලනේට ඕනි හැටියේ use කරන්න ඇති..
     
    • Like
    Reactions: Ragna_SL

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ආගමයි දර්ශනෙයි කියන්නේ එකක් නෙමෙයි දෙකක් නේද . අපි ට දැන් මේක හොදටම පටලවල තියෙන්නේ .අපිට තියා මම හිතන්නේ ඔය ප්‍රසිද්දයි කියන ගොඩක් හාමුදුරුවන් වහන්සේලාත් පටලවාගෙන ඉන්නේ කියල (ඉතා අතලොස්සක් හැර ).

    මම නම් හිතෙන්නේ බුද්ධ දර්ශනය කියන්නේ තනිකරම සෙල්ෆ් study එකක් . තමන්ට තනියම practice කරන්න තියෙන දෙයක්.
    හිතට එන සිතුවෙල්ලේ ඉදන් තමන් කොහොමද තමන් පාලනය කරන්නේ කියන එක . ඒවා ගැන ප්‍රශ්න තියෙනකොට ඒවා කට්ටියත් එක්ක කතා කරලා විසදගන්න තමයි පන්සල් වගේ දේවල් බිහිවෙලා තියෙන්නේ (නැතුව ගස් ගල් ගඩොල් වැදලා, ගිරවු වගේ ගාථා කියල නිවන් යන්න යාතිකා කරන තැනක් නමෙයි )
    නියම උත්තරයක්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,741
    113
    මේවා මට දුකක් වෙන්නත් පුළුවන් සැපක් වෙන්නත් පුළුවන්. එක subjective නේ. එකිනෙකාට වෙනස්.
    නමුත් නිව්ටන් ගේ theories subjective නැ. මොකා කරත් එකම output එක එන්නේ.
    ට්‍රිගර් වෙන් නැත්නම් කියන්නම් දෙයක්. උබ එක්ක තර්ක කරන වයිෆ්ගෙ බඩේ පිලිකාවක් හැදිල ඉන්නව. කොන්ඩෙ ඔක්කොම යන්න ගන්නව. වයිෆ්ගෙ අම්මල අඩා වැලපෙනව. උබ පට්ට ආතල් එකේ ඉන්නව කිසිම දුකක් උබට එතකොට එන් නෑ වගේද උබ කියන්නෙ??. සියලු සංස්කාරයන් නැසෙන සුලුයි කියන තියරි එක subjetive ද බන් එතකොට??

    පාලිත තත්ව යටතේ කරන පරීක්ශන ගැන එහෙමනුබ අහල තියනවද? හැබැයි බුදු දහමෙ කොහෙවත් පාලිත තත්ව ගැන වගේ මොනවට හරි restrictions දාල තියෙනවද?? මේ මේ අයට විතරයි මේක අදාල වෙන්නෙ. මේ අයට නම් දුකක් නෑ මේ කය මේ අයට නම් සැපයි මේ පිරිසට විතරක් දුකයි වගේ theory ගැන කොහෙවත් කතාවකට වත් අගල තියනවද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අන්න හරි. පන්සිල් ගැන හිතපන්.
    ඔය 5 න් පුළුවන් සමාජයක් සුපිරිම තත්වයෙන් තියාගන්න. අනුන්ට ඇණයක් නොවී ඉන්න මිනිස්සු සෙට් එකක් හදන්න.
    මම බුද්දාගමේ පිළිපදින්නේ පන්සිල් විතරයි. මැරුණම ආයේ ඉපදෙන එක නිවන අදලාම නැ.

    අහලා විදියට පන්සිල් බුද්දාගමේන ආපු දෙයක් නෙමෙයි ලු. එකත් අදාලම නැ.

    පන්සිල් වලින් පුළුවන් සමාජයක් හදන්න.
    ඔය එහෙම විස්වාස කරනවා නම් අනික් දේවලුත් කියෝල බලන්න
    භාවනා කරන්න පටන් ගන්න

    ගස් ගල් වදිනවා කියල දෙයක් නැ
    අපේ ඉස්සරහ බුදුන් ඉන්නවා කියල හිතල අපි දර්මය මෙනෙහි කරන එක කරන්නේ
    බුදු පිළිමයක් තිබ්බ හෝ නැතා ගාථාව කියනව නම් එකේ තේරුම් දන්නවා නම් හරි
    මල් පුජා කරන එකෙන් කියන්නත් එක මේ මල් වගේම මේ කයත් දිරල යානව

    උඩින් පෙන දේ නැතුවඇතුලතින් හරය අරන් බැලුවොත් ඔය ප්‍රශ්න එන එකක් නැ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,323
    2,178
    113
    ට්‍රිගර් වෙන් නැත්නම් කියන්නම් දෙයක්. උබ එක්ක තර්ක කරන වයිෆ්ගෙ බඩේ පිලිකාවක් හැදිල ඉන්නව. කොන්ඩෙ ඔක්කොම යන්න ගන්නව. වයිෆ්ගෙ අම්මල අඩා වැලපෙනව. උබ පට්ට ආතල් එකේ ඉන්නව කිසිම දුකක් උබට එතකොට එන් නෑ වගේද උබ කියන්නෙ??. සියලු සංස්කාරයන් නැසෙන සුලුයි කියන තියරි එක subjetive ද බන් එතකොට??
    Wife oni naa ban...thamange badema cancer ekak tiyanwa kiyala docek kiwwot heta tawa masa 2 i jeewat wenne kiya kohomada balanna tibba athal eka..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ah kiyapan balanna buduhamduruwonta sathwaya sansara dukin mudawanna aramunak tibbada nedda?
    එහෙම අරමුණක් තිබුණා ද, නැද්ද කියලා නිගමනය කරන්න වෙන්නෙ ඇත්තටම එහෙම ඕන කමක් තිබුණා නම් කල යුත්තේ
    මොනවා ද, ඒ දේ කරලා තියෙනව ද කියන ප්‍රශ්නෙ ට උත්තරේ හොයන එක සහ,

    ඇත්තටම එහෙම කරන්න ඕන කමක් තිබුනේ නැත්තන් මොනවද කල නොකළ යුත්තේ සහ ඒ දේවල් කරලා නැද්ද
    කියලා හොයලා බලන එක.

    🥴 ඕවා හොය හොයා ඉන්නවට වඩා හොඳ නැද්ද Spa එකකට යන එක?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744

    Ne man ahanne 'mama" nethi karagattata passe loka sathwaya nidahas karanna aramunak athi karagatte kauda?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,785
    7,993
    113
    මෙන්න මෙතන...
    ට්‍රිගර් වෙන් නැත්නම් කියන්නම් දෙයක්. උබ එක්ක තර්ක කරන වයිෆ්ගෙ බඩේ පිලිකාවක් හැදිල ඉන්නව. කොන්ඩෙ ඔක්කොම යන්න ගන්නව. වයිෆ්ගෙ අම්මල අඩා වැලපෙනව. උබ පට්ට ආතල් එකේ ඉන්නව කිසිම දුකක් උබට එතකොට එන් නෑ වගේද උබ කියන්නෙ??. සියලු සංස්කාරයන් නැසෙන සුලුයි කියන තියරි එක subjetive ද බන් එතකොට??

    පාලිත තත්ව යටතේ කරන පරීක්ශන ගැන එහෙමනුබ අහල තියනවද? හැබැයි බුදු දහමෙ කොහෙවත් පාලිත තත්ව ගැන වගේ මොනවට හරි restrictions දාල තියෙනවද?? මේ මේ අයට විතරයි මේක අදාල වෙන්නෙ. මේ අයට නම් දුකක් නෑ මේ කය මේ අයට නම් සැපයි මේ පිරිසට විතරක් දුකයි වගේ theory ගැන කොහෙවත් කතාවකට වත් අගල තියනවද?
    Machan ubala methana terumak nati kathwak karanne mu ekka....
     
    • Like
    Reactions: Ragna_SL

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නියම උත්තරයක්.
    ඉතින් ඕක තමයි ත්‍රිපිටකෙ තියෙන්නේත්.
    ටිකක් විස්තරාත්මකව.
    කෝ ඉතින් කිව්වට අහන්නේ නෑ නේ. උබට ඕන තනි කෙටි words වලට කරලා කෙටියෙන් නේ.

    Isaac Newton ගෙ theories තියෙන්නේ ත් පොත් වලම තමයි.

    පිළි නොගත්තා ම ඒ පොත පෙරළලා එකෙන් ම තමයි prove කරන්න වෙන්නේ.

    නමුත් පොත නැතුව උබට තනියෙන් apple ගෙඩිය උඩ දාලා කල්පනා කරලා ඉගෙන ගන්න උනත් පුළුවන්. ඒත් ඒක ඔයිට ඉස්සර නිව්ටන් විසින් හොයාගෙන තියෙන නිසා එහෙම කරන්ඩ ඕනේ කමක් නෑ. පොතේ ලියල තියෙනවා ඒක කියෙව්වහම තේරෙනවා.
    ත්‍රිපිටකය වගේ තමයි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,741
    113
    Wife oni naa ban...thamange badema cancer ekak tiyanwa kiyala docek kiwwot heta tawa masa 2 i jeewat wenne kiya kohomada balanna tibba athal eka..
    ඔව් බන් ඒක ඇත්ත ඒත් මූට ඒක සබ්ජෙක්ටිව් කියල කිව්වොත් මූට නම් ඌ ගැන කිසි අවුලක් නෑ හෙට මැරුනත් අවුලක් නෑ වගේ කියල කිව්වොත් කියල මම වයිෆ් ව උදාහරනෙට ගත්තෙ. ඒත් ඒකත් මූට හොර ගෑනියෙක් ඉන්නව නම් දුකක් නෑ කියල සබ්ජෙක්ටිව් කිව්වොත් නම් එතනින් එහාට මේ කොල්ලට මම රිප්ලයි කරන් නෑ
     
    • Like
    Reactions: Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    wife buddist wela uba niragamikayek unaama oyawage prashna athiwenawa
    aye wife ekka owa katha karanna epa
    aparade man kalin type karapuwa
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කතෝලික සභාවේ එවුන් කොල්ලො ගහනවා වතිකානුවේ එවුන් 60ක් කොල්ලො ගහල මාට්ටු
    තම්බ් පොඩි කෙල්ලන්ට කපනව ඕන තරම් ටෙලිග්‍රෑම වල තියෙන ව ඒවත් හොයපන්...
    මේ කිව්ව එකයි අරූගේ තර්කයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? 🤔