හීනියට වගේ තනිකමක් දැනුණා බං

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    උබට විතරක් නෙවෙයි මේකේ ඉන්න හැම එකාටම ඔයාට ඔය වෙච්ච දේවල් ඔය විදියටම වෙලා තියෙනවා .
    අතින්වත් අල්ලන්නේ නැතුව මලක් වගේ පරිස්සම් කරන්න ඕන වගේ බයිලා අපේ ඔලු වලට ආවේ
    සුජිවයගේ පොත් කියවලයි ඒ දවස් වල tv එකේ ගිය නාට්‍ය වලිනුයි.
    ඔය approach එක හෙනම සව්ත්තුයි මචං .
    උබ තාම පලවෙනි boot එකවත් කාල නැහැ කියන්නේ අමාරු කලේ දැන් නෙවෙයි තව ඉස්සරහට තියෙන්නේ .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    2122984255-tumblr_ml7y3wqlyQ1qkor4ko1_500.gif
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මොකද්ද බං මේකෙ තේරුම? උඹ කෙල්ලෙකුට බෙල්ල මිරිකගෙන හුකල ඒකි මැරුව ද? :oo:
    හුකල මැරුවද මරල හිකුවද කියල පස්සෙ හොයාගනින් මිනිහෝ. මුලින් උබ උබේ විබාගෙ කරගෙන හිටපන් මෙතන එක එකාගෙ ඒව හිත හිත ඉන් නැතුව පේසුරු පොතක හරි ගනන් ටිකක් හදපන් රෙද්ද
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    පොන්නයෙක් නොවී කොල්ලෙක් වගේ හැසිරුනා නං ඔය ඔක්කොම කෙල්ලන්ට හුකන්න තිබ්බා. දැන් ඉතින් වැලක් බලලා අතේ පාරක් ගහලා නිදා ගනින්.
    meka frame karala meke inna godak unge biththiwala gahanna one ban
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    o/l a/l කාලේ යාලු වෙලා හිටිය සිරා කරපු ආතල් එකට කරපු කෙල්ලෝ දැන් උන්නද මලාද කියල දන්නෙත් නෑ බන්...

    a/l කාලේ මතක අමතක කරන්න බැ බන්...
    මට ෆන් උන ඒ විනාඩි 10ය... 15ව... ඒ කෙල්ලන්ගේ බය උන අහිංසක ඇස්... ඒ දැගලිල්ල... මතක් වෙද්දි... හෙන upset බන්..
    hmmm... for some reason... i wanna choke girls neck while im fucking her, they never talk after that...Neither did I...
    welll...... "im a piece of shit " :(....
    the good the bad the ugly/rotten past of a/l "EVOL",
    chocking neck and shit you dare
    twisted fuck that is what you are
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Dan wayasa keeyada?
    Love kora kora idala hariyanne naa eka para badinna kellek hoygen podi ekek hadapan.owa arila yaiy ethakota
     
    • Like
    Reactions: S_M_S

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ආදරේ කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි. ඔය සුදු චූටි ගැන තියන හැඟීම කෙල්ලව සෙට් උනා නම් වෙනස් වෙන්නත් තිබ්බ. ඒකට එහෙම තියෙන්න දීපං.
     
    • Love
    Reactions: S_M_S

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    හුකල මැරුවද මරල හිකුවද කියල පස්සෙ හොයාගනින් මිනිහෝ. මුලින් උබ උබේ විබාගෙ කරගෙන හිටපන් මෙතන එක එකාගෙ ඒව හිත හිත ඉන් නැතුව පේසුරු පොතක හරි ගනන් ටිකක් හදපන් රෙද්ද
    u padam eka eka iwara karana gamanlune inne :LOL:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    කවදාවත් කෙල්ලෙක් නෑ කියල දුක් වෙලා නෑ. අදටත් නෑ.

    We were born to be alone.. 🤗
     
    • Like
    Reactions: S_M_S

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔය අත්දැකීම් අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් තියෙනවා .
    ඒ කාලෙ හරි සුන්දරය.
    යාළුවන්ගෙ ෆොර්ම් කිරිල්ල නිසා විහිළු කිරිල්ල නිසා අපි සමහරක් විට පෙලඹෙනවා කෙල්ලොන් සෙට් කරගන්න .

    මටත් ඉස්කොලෙ කාලෙ හිරිමල් වයසෙ ගොඩක් හිත ගියා කෙල්ලොන්ට.
    හිත ගියෙම වේ*යන්ට ඇත්තම කිව්වොත්.කෙලින්ම කිව්වොත් චරිතෙ හොඳ උන් නෙමෙ.
    එත් මෙහෙම එකක් තිබ්බා.
    මන් ඒ ඒ වයස් වල ක්‍රශ් කරා නම් කෙල්ලෙක්ට ඒ හුදෙක්ම ලස්සන පෙනුම විතරක්ම නිසා ම නෙමෙ
    පන්තියෙ හොඳට වැඩ පුළුවන් බ්‍රයිට් ටයිප් කෙල්ලෙක්ට තමා මන් ක්‍රශ් කරෙ.
    මොකද මගෙ මතය උනෙ කෙල්ලෙක් උනහම ටිකක් ඉගෙනීමට පොඩ්ඩක් බර වෙන්න ඔනි කියලා .
    ඉතිං පෙනුමත් ටිකක් තියෙන පන්තියෙ හොඳට ලකුණුත් ගන්න කියන කාරණා දෙකම මන් බැළුවා කෙල්ලෙක්ට ක්‍රශ් කරද්දි.
    මන් ක්‍රශ් කරපු කෙල්ලො පන්තියෙ පළවෙනි දෙවෙනි තැන් වල හිටිය අය අපෙ ඉස්කොලෙ.හැබැයි ඉතිං උන් අර කිව්ව ටයිප් එකෙ උන් .
    එතන ප්‍රශ්නයක් තිබුණා.
    දෙමාපියො කැමටිහ් වෙන්නත් එපැයි .

    කෙල්ලන්ගෙන් අහන්න මොකක්ද මොකක්ද වගෙ ලොකු කමකුත් තිබ්බා හිතෙ .මන් මොකටද උන්ගෙන් අහන්නෙ උන් මගෙන් අහපුදෙන් වගෙ එකක් .

    දැන් මන් ක්‍රශ් කරපු කෙල්ලො සෙරොම බැඳලා .
    පාසලෙ අන්තිම ක්‍රශ් කරපු අන්තිම කෙල්ලත් ඔන්න ඊයෙ පෙරෙදා මැරි කරලා තිබ්බා.

    ලොකු සීන් එකක් නෙමෙ ඒ කෙල්ලො මැරි කරපු කොල්ලො සෙරොම වගෙ මට වඩා කැත උන් .:lol:
    ඒ කොල්ලො ටික ඒ කෙල්ලො පස්සෙ කටු කාගෙන පස්සෙන් වැටී ගෙන ආපු උන් .
    සමහරක් උන් කෙල්ල බූට් තියලත් ආයෙත් පස්සෙන්ම වැටිලා ආපු උන් .
    මන් නම් ඒ ටයිප් එකට කෙල්ලෙක් වෙනුවෙන් නැහිලා නම් නැහැ .
    ඒ කිව්වෙ ඔය පස්සෙන් ගිහින් ලියුම් දීලා ,රැකල ඉඳලා කතා කරලා කැමැත්ත අහලා වගෙ දෙවල් කරල නම් නැහැ

    ඔනි නම් එයා යන බස් එකට නැගලා උනන්දුවෙන් ගිහින් ඇති .
    ටියුෂ්න් ක්ලාස් එකෙ එයා නාවොත් හරි මූසල හැඟීමක් ඇවිත් ඇති.
    ක්‍රශ් කරන කෙල්ල එන ටියුෂන් ක්ලාස් එකට යද්දි තියෙන හොඳම ඇඳුම ඇඳගෙන ගිහින් ඇති .

    ඉතිං ජීවිතෙ ඕක තමා මචං.

    අර කතාවක් තියෙන්නෙ
    ආදරවන්තයන් එක් නොවෙ
    එක් වූවන් ආදරවන්තයන් නොවෙ.
     
    එක් වූවන් ආදරවන්තයන් නොවෙ.😍
     
    • Love
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    O/L ඉවර වෙනකන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියලා දැඩි මතයක හිටියා.
    A/L කාලෙදි එකමත් එක කෙල්ලෙකුට හිත ගියා. (photo නෑ). ඒ කාලෙ එයා O/L. වටෙන් පිටෙන් ලයින් කළා. එයා කැමති බවක් පේන්න තිබුණා. එයාගෙ number එක හොයාගෙන, ඒ කාලෙ මගෙ තිබුණ Nokia 1100 එකෙන් message කළා. වැඩේ හරිගියෙ නෑ. අත ඇරලා දැම්මා. පස්සෙ දැනගත්තෙ, එයා එච්චර හොඳ චරිතයක් තියෙන කෙනෙක් නෙවේ. *අවුරුදු කීපයකට කලින් එයා බැන්දා කියලා ආරංචි වුණා.
    A/L class ආව කෙල්ලෙකුට හිත ගියා. ලස්සන, චූටි, සුදු කෙල්ලෙක්. (photo නෑ). ගුණ යහපත් කෙල්ලෙක්. හැම අතින්ම මට ගැළපෙන්නෙ එයා කියලාමයි හිතුණෙ. ඉතින් මං සීන් එකට එන්ටර් වුණා. එයා Bio. මං Maths. මාස ගාණක් try කළා. එයා කැමති වුණේ නෑ. මගෙ ඇතුළෙ හිටියෙ පට්ටම සීරියස් පෙම්වතෙක්. කවදාවත් වල් හිතක් ඇති වුණේ නෑ එයා ගැන. මං ඒ කාලෙ වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නැති ගාණට හිටියෙ. වැඩේ හරිගියෙ නැති හින්දා එයාගෙ යාලුවාගෙ number එකත් හොයාගෙන යාලුවා හරහා වැඩේ ගොඩදාගන්න හැදුවා. ඒත් හරිගියෙ නෑ. ලොකු දුකක් හිතේ තියාගෙන එයාව හිතින් අත ඇරලා දැම්මා. (පස්සෙ කාලෙක ආරංචි වුණා එයාට කොල්ලෙක් හිටියා කියලා. හැබැයි ඒ බවක් මට ඇඟෙව්වෙ නම් නෑ). * එයා දැන් හොඳ job එකක් කරනවා.
    ඊළඟ එක්කෙනා, කලුයි උසයි. පෙනුමෙන් මට ගැළපෙන්නෑ. ඒක නිකං විශේෂ හිතවත්කමක් විතරයි වගේ. කාලයක් message කළා. Airtel වල 99 කාඩ් එකෙන් වෙන්න ඇති. Message 500 ඉවර වෙනවා අදාළ දවසට කලින්. එයාගෙ කලින් කොල්ලාට එයා එක්ක ආපහු යාලු වෙන්න ඕනෙ වෙලා තිබුණා. එයා ඒ කොල්ලට මං ගැන කියලා තිබුණා. ඊට පස්සෙ ඌත් මං එක්ක message කරන්න ගත්තා. (කොලු සීන් එකට නෙවේ. අරයාව හිතින් අත ඇරගන්න කියන්න.) මං සීන් එකෙන් අයින් වුණා. උන් දෙන්නා හිටියෙ කා....ලයක් පතාගෙන ආපු එවුන් වගේ. ළමයින්ට නම් එහෙමත් දාලා තිබුණා. *දැන් ඒ කෙල්ල වෙන කොල්ලෙක්ව බැඳලා. කොල්ලා වෙන කෙල්ලෙක්ව බැඳලා.

    ඔය අතරතුරේදි මං ගැන හිත ගිය කෙල්ලොත් හිටියා. ඒත් මං ඒ අය ගැන එච්චර care කළේ නෑ. මගෙ හිතෙන් මැකෙන්නැතුව හිටියෙ අර කියපු ලස්සන, චූටි, සුදු කෙල්ල විතරයි. තාමත් මතක් වෙන්නෙ එයාව.
    ආයෙ කවදාවත්ම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෑ කියන අදහසේ හිටියා අවුරුදු 10ක් විතර.

    මේ ළඟකදී කෙල්ලෙක් මාව ළඟින් ආශ්‍රය කරන්න ගත්තා. එයා ගැන හිත ගියා. එයාට හැමදාම මාව දකින්න ඕනෙ, මට හැමදාම එයාව දකින්න ඕනෙ වගේ තත්ත්වයක් තිබුණා. ඒත් ටික ටික එයා මාව මඟ ඇරියා. දැන් මේ යන්නෙ Whatsapp කාලෙ. එයාගෙන් reply එන්නෙ 20:1 වගේ අඩු ගාණක් වුණා. ඒවත් reply නොකර ඉන්න බැරි කමට වගේ. Online ඉන්න වෙලාවට message එකක් යවනවා. Delivered වෙලා Seen වුණාට පස්සෙ මං බලන් ඉන්නවා, Reply නෑ. අකමැත්තෙන් වුණත් මම තේරුම් ගත්තා එයාව මට අයිති නෑ කියලා. අර ලස්සන, චූටි, සුදු කෙල්ලව හිතින් අත අරින කොට වගේ ලොකු දුකක් දැනුණා. ඔන්න ඔය වෙලාවෙදි මගෙ හිතට දෙයක් දැනුණා. ඒක තනිකමක්. බොහොම සියුම් තනිකමක්. කවදාවත් දැනිලා නැති විදිහෙ දෙයක්. ඒ තනිකම හැමදාම තියෙයි කියලා හිතෙනවා.
    ඒ අඩුව පුරවාගන්න අදහසක් නෑ. මේවා ඉතින් කාට කියන්නද. උඹලා විතරයි මං කියන දේ අහන්න ඉන්නෙ.
    මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

    https://elakiri.com/threads/දුකට-අහන-සින්දු.1991229/
    උඹ මොහොතකට මාව සොඳුරු අතීතයට අරගෙන ගියා බං... :yes: :love: :lol: (y)